Monday , September 21 2020
Breaking News

Tag Archives: Gabriel Byrne

Hereditary (2018) Sinhala Subtitles | මළගිය ඇත්තෝ නෑගම් ඇවිදින්…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

සිනමා නිර්මාණයක් රස විදින්න හොඳම තැන මගේ මතය හැටියට නම් සිනමා ශාලාව.. විශේෂයෙන්ම ත්‍රිමාන සජීවීකරණ රූ ඇතුලත් නිර්මාණයක් නම් ඒ තරම් හොඳ තැනක් තවත් කොහෙවත් නැහැ කියන්න පුළුවනි. ඉතින් ඔය වගේ තැනකට නිවාඩු පාඩුවේ තමුන්ගේ ළමයින් එහෙම එක්ක ගිහින් සිනමා නිර්මාණය ආරම්භ වෙනතුරු බලා ඉන්නා මවක් පියෙක් එක්වරම යටිගිරියෙන් කෑමොර …

Read More »

Stigmata (1999) with Sinhala Subtitles | භක්තියේ සලකුණු [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු දෙවන උපසිරසියත් අරගෙන ආවා. ඉතින් මේ චිත්‍රපටය ටිකක් විතර වෙනස් එකක්. ටිකක් විතර හොල්මන් වගේ. ඒ වගේම ටිකක් විතර අත්භූත ගනයේ එකක්. ඉතින් IMDb අගය 6.2 අරන් තියෙන Horror ගනයේ චිත්‍රපටය රසවිඳින්න කියල කියනවා.   කතාව නම් ක්‍රිස්තියානි විශ්වාසයන්ට සම්බන්දයි. ක්‍රිස්තුස්වහන්සේගේ කුරුස …

Read More »

The Usual Suspects (1995) | ඇස් බැන්දුම… [සිංහල උපසිරැසි සමඟ]

​හරි ඔන්න එහෙනම් මාස දෙකකට විතර පස්සේ ආයෙත් හොද ෆිල්ම් එකක් අරන් මාත් මේ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා. Sin City, Apocalypse now, The Godfather III වලින් පස්සේ මේ මම කරපු හතර වෙනි උපසිරැසිය.අපේ සමීර කරුණාරත්න මල්ලි තමා ඉතින් මේකට උපසිරසියක් කරමු කියලා යෝජනා කලේ. ඒ ගමන් සමීර මල්ලි කියනවා “මේකේ අන්තිමට වෙන …

Read More »

Vampire Academy (2014) | යාළුවො මොකටද….? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ?කවුද කැමති වැම්පයර් කතා බලන්න ? ඔන්න මම ඔයාලට 2014 දී ආපු අලුත්ම වැම්පයර් කතාවක් අරගෙන ආවා…   මේ කතාවේ ප්‍රදාන කාණ්ඩ තුනක් ඉන්නවා. වැම්පයර් ලා,ඩැම්පයර්ලා සහ Strigoiලා. වැම්පයර් කියන්නේ හොද කස්ටිය. එතකොට ඩැම්පයර්ලා කියන්නේ වැම්පයර් ලගේ ආරක්ෂාවට ඉන්න කස්ටිය. එතකොට ඉතිරි Strigoi කියන්නේ නරක කස්ටිය.   වැසිලිකා …

Read More »
error: Alert: Content is protected !!