Monday , September 21 2020
Breaking News

Tag Archives: Garret Dillahunt

The Gifted [S01 : E12/13] Sinhala Subtitles | වෛරයේ ගිනිදැල් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන් වේවා! මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ අවසන් කොටස් දෙකයි. 2017 ඔක්තොම්බර 02 දින ආරම්භ වූ මේ කතා මාලාව කොටස් දහතුනක විකාශයත් සමගින් 2018 ජනවාරි 15 දින මෙසේ නිමාව දකින මොහාතේ මේ දක්වා මේ කතා මාලාවේ සිද්ධ වුන දේ ගැන කෙටියෙන් හෝ මතක් කරගැනීමට අවශ්‍යයි. වෘත්තියමය නීතිඥයෙක් …

Read More »

The Gifted [S01 : E11] Sinhala Subtitles | තුන්පත් රෑන [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2018 නව වර්ෂය සියළු දෙනාට සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වර්ෂයක් වේවා!එසේනම් මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පලවෙනි සමයේ එකොළොස්වන කොටසයි. පසුගිය සතියෙන්… ඇන්ඩි හා ලොරන් අල්වා ගැනීමෙන් අනතුරුව කැම්ප්බෙල් ඔවුන්ගේ හැකියාවන් පරීක්ෂණයකට යොමු කරන්න සුදානම් වුවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් සොන්යා මරා දමන …

Read More »

The Gifted [S01 : E10] Sinhala Subtitles | අනුන්ගේ පහනෙන් එලිය බැලීම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ දහවන කොටසයි. පසුගිය සතියෙන්… ඔටෝ ස්ට්‍රකර්ගෙන් තොරතුරු දැනගැනීමෙන්ගේ අනතුරුව රීඩ් හා කේට් කල්පනා කරනවා තම දරුවනටත් හැකියාවන් පිහිටා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණය කරන්න.ඇන්ඩි හා ලොරන් දෙදෙනාගේ කැමැත්ත ඇතිව පරීක්ෂණය කරන අතර ඔවුනටද ඒ ත්‍යාගය ලැබී ඇතිබව එහිදී තහවුරු …

Read More »

The Gifted [S01 : E09] Sinhala Subtitles | නිමාවට පෙර [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි. පසුගිය සතියෙන්… ට්‍රාස්ක් ආයතනය ගැන දැනගැනීමට රීඩ් හා ජොන් ඔටෝ ස්ට්‍රකර්,නැත්තම් රීඩ්ගේ පියා සොයාගෙන යනවා.අවුරුදු ගානකින් හමු වූ පිය පුතු දෙදෙනා කතා බහ කරමින් සිටින අතර තුර බොහෝ තොරතුරු හුවමාරු වෙනවා.ප්‍රධාන වශයෙන්ම විපරිතත්වය යනු පාරම්පරික දෙයක් …

Read More »

The Gifted [S01 : E08] Sinhala Subtitles | උරුමය! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි. පසුගිය සතියෙන්… බැටන් රූජ්වලින් ගෙනා හාඩ් ඩිස්ක් අවුස්සමින් යන අතර තුරේ ලොරන් හා පෙම් කරන වෙස් ගැන තොරතුරු රීඩ් විසින් සොයා ගනු ලබනවා.මේ ගැන ලොරන් දැනුවත් කලත් එය අවසන් වන්නේනම් වාග් සංග්‍රාමයකින්.නමුත් පසුව ලොරන් මේ පිළිබඳව …

Read More »

The Gifted [S01 : E07] with Sinhala Subtitles | විපරිත සම්පත! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හත්වන කොටසේ  සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ.එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු… පසුගිය සතියෙන්…   පුලස් ගැන හොයන්න හා විපරිතනට එරෙහිව විපරිතයන්වම හැරවීමේ වැඩසටහන ගැන හොයන්න මාකෝස්,රීඩ් හා ඇන්ඩි බැටන් රුජ් ෆෙඩරල් ගොඩනැගිල්ලට කඩා …

Read More »

The Gifted [S01 : E06] with Sinhala Subtitles | රිදුම් දෙන මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවන කොටසේ සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ. එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු… පසුගිය සතියෙන්… සෙන්ටිනල් සේවාවෙන් පැනගත්තු රීඩ් හා පෝලාරිස් කෙසේ හෝ අවසානයේ වාසස්ථානයට පැමිණෙනවා.ඒ අතර මඟ දී පොලාරිස් හා මාක්‍රොස් නියෝජිත ටර්නර් …

Read More »

The Gifted [S01 : E05] with Sinhala Subtitles | පලායෑම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ පස්වන කොට සඳහා සිංහල උපසිරස අරගෙනයි ආවේ.පසුගිය සති දෙකේ අතිශයින් කාර්ය බහුල වීම නිසා උපසිරස් ගෙනෙන්න නොහැකි වුනා.නමුත් ප්‍රනීත් රණසිංහ හා චාමර සම්පත් සහෝලා දහසක් වැඩ තියාගෙන මේ වැඩෙත් කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. පසුගිය සතියෙන්… සෙන්ටිනල් සේවාව …

Read More »

Wheelman (2017) with Sinhala Subtitles | බැංකු මංකොල්ලයකට මැදිව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙක තුනකට පස්සෙ තවත් බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා.වෙබ් කොපිය ඇවිල්ලා දවස් දෙක තුනක් වගේ තමයි වෙන්නෙ.ෆිල්ම් එක සුපිරි නිසාම එක හුස්මට වැඩේ ඉවර කලා.මුලින්ම කියන්නම් මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි බාණ්ඩයක්. ෆිල්ම් එක කරුණු කීපයක් නිසා සුපිරි ගනයට වැටෙනවා.පළවෙනි කාරනේ තමයි මේක Netflix ලගෙ …

Read More »

The Gifted [S01 : E04] with Sinhala Subtitles | මුදවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසදී කට්ටියව සැහෙන්න ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්දවුණා දකින්න ඇති. කේට්ලින් හොර රහසෙම තමන්ගේ මහත්තයව බේරගන්න යන්න හදද්දී එයාගේ ළමයි දෙන්නත් බලෙන්ම වගේ ගමනට එකතු වුණා. මේ අය කදවුරෙන් එලියට ගියාට මොකද අතේ සල්ලි නෑ. ක්‍රෙඩිට් කාඩ් ඇත්තෙත් නෑ. තිබුනත් පාවිච්චි කරන්න විදිහක් තිබුනේ නෑ. මොකද අනික් අය මේ …

Read More »

The Gifted [S01 : E03] with Sinhala Subtitles | ගොඩින් බේරීම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස මතක ඇති නෙහ් ක්ලැරිස්ට උදව් ඕන නිසා කේට්ලින් එක්ක මාකෝස් රෝහලක් හොයාගෙන අවශ්‍ය කරන බෙහෙත් අරගන්න ගියපු හැටි. මේ ටික හොරකම් කරගන්න මේ අය සැහෙන්න ලොකු බොරුවක් කලා. ඒත් ඉතින් මාකෝස් කියන්නේ තුවාල වුනු විපරිතයෙක් කියලා එයාට ප්‍රතිකාර කරපු ඒ ඉස්පිරිතාලෙ හිටිය ඩොක්ටර් දැනගත්තට පස්සේ එයාට සැක හිතිලා …

Read More »

The Gifted [S01 : E02] with Sinhala Subtitles | අස්ථාවර වූ බලය [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රියාදාමි සුපිරි වීරයන්ගේ කතාවක් රස විඳීමට අපි කෙතරම් ප්‍රියතාවක් දක්වන්නේ ද? ඒ අතරිනුත් මාර්වල් හා ඩිසි කතා මාලාවක් හෝ චිත්‍රපට කෙරෙහි වැඩි ලෙන්ගතුකමක් හා ආසාවක්, ප්‍රියතාවක් දක්වනවා. එම නිසාම මාර්වල් වේවා ඩීසි වේවා  තම රසිකයන් වෙනුවෙන් වඩාත් සාර්ථක නිර්මාණ ජනිත කිරීමට වෙර දරන්නේ තම රසිකයන්ගේ පදනම වැඩි කර ගැනීමටය. ඇතැම් …

Read More »

The Gifted [S01 : E01] with Sinhala Subtitles | විපරිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

හා හා පුරා කියලා ඔන්න එහෙනම් අලුත් කතා මාලවකටයි උපසිරස්කරණය ආරම්භ කරන්නේ. නමින් The Gifted නම් වූ කතා මාලාව කොමික් හා සම්බන්ධ වූ කතා මාලාවක්. 2017-ඔක්තෝම්බර් 02 දින තමා විකාශනය ආරම්භ කලේ. කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් …

Read More »

Burning Bright (2010) with Sinhala Subtitles | රුදුරු ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකින් ආයෙත් ආවා ටිකක් පරණ වුනත් නියම ෆිලුමක උපසිරැසියක් අරගෙන. ඔයා උදේ ඇහැරෙන කොට ඔයාගේ ගේ ඇතුලේ සති දෙකක් බඩගින්නේ ඉඳපු මිනීමරු කොටියෙක් හිටියොත් කොහොමද? මතක් වෙද්දිත් බය හිතෙනවා නේද? ඔයා උඩ තට්ටුවේ කාමරේක නිදාගෙන ඉන්නකොට කොටියා පහළ තට්ටුවේ ඇවිද ඇවිද කෑම හොයනවා. ඔයාට ගෙදරින් එළියට යන්න …

Read More »

Against the Sun (2014) | හිරුට විරුද්ධව…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවෙනි සබ් එක ඔයාලට ගෙනවා. මේ පාර ගෙනාපු ෆිලුම නම් සත්‍ය කතාවක් සමග පදනම් වුනු ෆිලුමක්. මේ සබ හදන්න නම් ගොඩාක් මහන්සි වුනා. මොකද කියනවනම් මගේ පලවෙනි සබ් එකේ ලයින් ගානට වඩා දෙගුනයක් ලයින් මේ සබ් එකේ තිබුනා. අනිත් අවුල තමා ඔරිජිනල් සබ් එකේ ගොඩාක් වැරදි  තිබුනා ඒවත් …

Read More »
error: Alert: Content is protected !!