Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Gene Hackman

French Connection 2 (1975) Sinhala subtitles | ප්‍රංශ වෙළෙන්දා 2 [සිංහල උපසිරසි සමඟ]

1971 වසරේ තිරගත උන මෙනමින්ම යුත් සිනමාපටයේ දෙවන කොටස තමා මේ. සම්පූර්ණයෙන්ම ප්‍රංශයේ රූපගත කරන ලද මේ චිත්‍රපටයට සුපුරුදු ලෙස ජීන් හෙක්මන් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව ෆර්නාඩෝ රේ, බර්නාඩ් ෆ්රෙසන්, පිලිපේ ලියෝටාඩ්, චාර්ල්ස් මිලට් යන අයත් රංගනයෙන් දායක වෙනවා. 1976 වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය …

Read More »

French Connection (1971) Sinhala subtitles | ප්‍රංශ වෙළෙන්දා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ වතාවෙ මම ඔයාලට අරගෙන ආවෙ 1971 වසරේ තිරගත උන ඔස්කාර් සම්මාන පහක් ඇතුලුව තවත් සම්මාන 18 දිනාගෙන තවට් සම්මාන 11 නාම යෝජනා උන French Connection කියන චිත්‍රපටය. 1971 වසරේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස විලියම් ෆ්‍රෙඩ්කින් ඔස්කාර් සම්මානය දිනාගනු ලබනවා. එමෙන්ම, හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම තිරපිටපත, හොඳම සංස්කරණය, යන අංශ …

Read More »

Unforgiven (1992) sinhala subtitles | ඝාතක විලියම් මනි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද දවස එනම් මාර්තු 10වැනිදා කියන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද මේ සමරන්නේ අපේ වෙබ් අඩවියේ 9 වන සංවත්සරයයි. ඉතින් මේ 9 වැනි සංවත්සරයේදී බයිස්කෝප් අපි තීරණය කළා ඔබට Imdb TOP 250 ඇති ඔස්කා සම්මානලාභී සිනමාපට ඔබ වෙත තිළිණ කරන්නට. එහි එක් සිනමාපටයක් මා විසින් ඔබ වෙත …

Read More »

Superman III (1983) with Sinhala Subtitles | සුපිරි මිනිසා 3 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ නව වන උපසිරැසිය අරගෙන ආවා. මේ මම දුන්න සුපර් මෑන් කතා මාලාවේ තුන්වන කොටස. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කරන කාලයේදී තමා මේ චිත්‍රපට මාලාවට ගැටළු රැසකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ තමා ලොයිස් ලේන් චරිතය රඟපාන ලද Margot Kidder වැනි අය සමග චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු …

Read More »

Superman II (1980) with Sinhala Subtitles | සුපිරි මිනිසා 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ අටවන උපසිරැසිය අරගෙන ආව. මේක මම ඉස්සෙල්ල දුන්න සුපර් මෑන් චිත්‍රපට මාලාවේ දෙවැනි එක. මේ චිත්‍රපටය Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන අතර 1980 දෙසැම්බර් මස හතරවන දින පළමු වරට තිරගත වෙලා තියනවා. IMDb අගය 6.8 අරන් තියන කලාත්මක මෙන්න ක්‍රියාදාම වලින් පිරිච්ච චිත්‍රපටයක් වන …

Read More »

Behind Enemy Lines (2001) | සුපිරිම යුධ චිත්‍රපටයක්. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කෂ්ටිය කොහොමද :D…..හුඟ කාලෙකට පස්සෙ බයිස්කෝප් එකට උපසිරැසියක් ගේන්න හැකිවීම ගැන බොහොම සතුටුයි. මට පහුගිය අවුරුදු දෙකක් විතර කාලය ඇතුළත හුස්මක් කටක් ගන්න බැරුව හිටිය නිසා මේ වැඩ පොඩ්ඩක් අතපහු උණා. හ්ම්…කමක් නෑ, මගේ හතර වෙනි උපසිරැසිය හැටියට අද මෙන්න එළකිරි වගේ භාණ්ඩයක් ගෙනාව. ඉස්සල්ලම කියන්න ඕනි මට තාම …

Read More »
error: Alert: Content is protected !!