Monday , September 28 2020
Breaking News

Tag Archives: Geoffrey Rush

The Best Offer (2013) Aka La migliore offerta with Sinhala Subtitle | අවසන් ලංසුව [සිංහල උපසිරසි සමඟ]

චිත්‍රයක් කියන්නේ සර්වකාලීනව රස විඳිය හැකි දෙයක්..විශ්ව භාෂාවක් කියන්නත් පුළුවන්…හය හතර නොතේරෙන වයසේදි දරුවෙක් අකුරු කරනවාට කලිනුයි පාට කූරෙන් බලි කුරුටු අඳින්න පුරුදු වෙන්නේ..එතකොට ඒ පුංචි මනස වචන වලට පෙරලන්න බැරි හැඟීම් ප්‍රකාශ කරපු මාධ්‍ය තමයි ඒ…කෙනෙකුට කියන්න පුළුවන් අයියෝ චිත්‍රයක් අඳින එක මහලොකු වැඩක්ද කියල…. කතාවේ ඒ හැටි වැරද්දකුත් …

Read More »

Storm Boy (2019) Sinhala Subtitles | ඔබෙන් සමුගනිමි [සිංහල උපසිරසි සමඟ]

“Sometimes I think it’s best, not to have anyone to care about. That way you won’t get hurt.” “සමහරවෙලාවට මට හිතෙනවා, තමන්ට පරිස්සම් කරන්න කෙනෙක් නැති එක තමයි හොඳම දේ. මොකද එතකොට ඔබට විඳින්නවෙන දුක අඩුයි…” – Storm Boy [ 2019 ] – ආයුබෝවන් යාලුවො හැමදෙනාටම. ඔන්න එහෙනම් මගේ 6 …

Read More »

Frida (2002) Sinhala Subtitles | ෆ්‍රීඩා කාලෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, ඔන්න ඉතින් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් පළවෙනි එකදීලා සතියක් යන්නත් කලින්ම අරන් ආවා. සුපුරුදුපරිදි බයිස්කෝප්lk සහෝදර කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වන අතර මගේ පළමු උපසිරැසියට අදහස් හා පැසසුම්කල සියලුම රසික සහෘදයන්ට මගේ හදපිරි ස්තූතිය පුදකරන්න කැමතියි. Frida (2002) කියන්නේ චරිතාප්‍රදාන චිත්‍රපටයක් විදියට හදුන්වන්න පුලුවන්. IMDb යන ඔබහට දැකගන්න පුලුවන් …

Read More »

The Warrior’s Way (2010) with Sinhala Subtitles |රණශුරයාගේ ගමන් මග [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිවුව වගේම බොහොම ඉක්මනින් මගේ අනිත් සලරුවත් අරගෙන අවා. මුලින්ම සිසිල ප්‍රසාද් අයියට ස්තුති වන්ත වෙනවා මේක මට කරන්න වෙන් කරලා දුන්නට. කලින් එක කරන ගමන්ම තමයි මේක වෙන් කරගත්තේ. මේ චිත්‍ර පටය තිරගතවීම ආරම්භ කරන්නේ 2010 දෙසැම්බර් 3 වෙනිදා. IMDB දර්ශකයේ 6.3 මෙම චිත්‍රපටය හිමි කර ගැනීමට සමත් …

Read More »

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන …

Read More »

Gods of Egypt (2016) with Sinhala Subtitles | ඊජිප්තුවේ දේවතා සටන [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ.  IMDb මීටරේ 5.7ක්.  මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා ප්‍රියකරන කට්ටියට බලන්න වටිනා ෆිල්ම් එකක් කියලා මම කියනවා. සජීවීකරණ තාක්‍ෂණය උපරිම විදිහට භාවිතා කරපු සිනමාපටයක් …

Read More »

Minions (2015) | නරුම අධමයෙක් සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න හැමෝම අසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි මේ, මුලින්ම කියන්න ඕන උපසිරසේ කාලරාමු නොගැලපෙන තැන් තියනවනම් කාරුණිකව දැනුවත් කරන්න. එහෙමනම් ඉතින් බලල ඇතිනේ Despicable Me (2010), Despicable Me 2 (2013) ඒ ෆිල්ම් වල පිට පැනුමක් තමයි මේ, ඔය කියපු සිනමාපට අධ්‍යක්ෂණය කරපු Pierre Coffin සහ The Lorax සිනමාපටය …

Read More »

Elizabeth: The Golden Age (2007) | ස්වර්ණමය යුගයේ එලිසබෙත් රැජින. [සිංහල උපසිරසි සමඟ]

එංගලන්තයේ එදා සිට අද දක්වාම පවතින එලිසබෙත් රජ පෙළපත ගැන කියවෙන කතාවක්. ක්‍රි.ව 1533 දී එංගලන්තයේ උපත ලද පළමු එලිසබෙත් රැජින ගේ පාලනය කාලය ලෙසින් සැලකෙන්නේ ක්‍රි.ව 1558 සිට 1603 දක්වා කාලයයි. තමන්ගේ ඥාති සොහොයුරියක වූ මේරි ස්ටුවර්ට් වෙත ලැබීමට තිබූ රජ කිරුළ එලිසබෙත් විසින් ලබාගෙන ඇයව 19 වසරක් සිරගත …

Read More »

Munich (2005) with Sinhala Subtitles | සුපිරිම ඊශ්‍රායෙල් රහසිගත මෙහෙයුමක්! [සිංහල උපසිරසි සමඟ]

කවුද අහල නැත්තේ ඊශ්‍රායෙලයේ මොසාඩ් සංවිධානය ගැන? ගොඩක් අය අනිවා අහල ඇති. හැබැයි කවුද අහලා තියෙන්නේ Operation Wrath of God කියන අතිශය රහසිගත මොසාඩ් මෙහෙයුම ගැන? මේ දවස් වල ආපහු ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් ඇවිලිලා තියෙන වෙලාවෙ මමත් හිතුවා තැටිය රත්වෙච්ච වෙලාවේ රොටියක් පුච්ච ගන්න. 😛 මේ දවස් වල මේ ඊශ්‍රායෙලය …

Read More »

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | අනිවා බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට ඉදිරි දින කිහිපය ඇතුලත ලබාදෙන්න හිතුන සුපිරිම චිත්‍රපට මාලවක්..මේක බලල නැති කට්ටිය අපිත් එක්කම පිලිවෙලට බලමු.. 🙂 අද කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමුවෙනි ෆිල්ම් එක ගැන..ඒ තමයි The Curse of the Black Pearl..IMDB රේටින්ග්ස් වල 8.0/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයගෙ …

Read More »
error: Alert: Content is protected !!