Monday , September 21 2020
Breaking News

Tag Archives: George Clooney

Money Monster (2016) with Sinhala Subtitle | ධන රාක්ෂයා ! [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙත් උපසිරසියක් අරගෙන ආවා. කාලෙකට කලින් වෙන් කරගෙන තිබුණ එකක් නිසා අමතක වෙලයි තිබුණේ. හොඳ පිටපතක් ආව ගමන්ම දැනුවත් කරපු හසන්ත අයියට ස්තුතිවන්ත වෙනවා. වැඩි ප්‍රමාදයක් නෑ කියලයි මට හිතෙන්නේ. කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කරමු. මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ පසුගිය මැයි 13 වෙනිදා. Crime, Drama, Thriller …

Read More »

Hail, Caesar! (2016) with Sinhala Subtitle | දුක්ගන්නාරාළ [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නේ පසුගිය පෙබරවාරි 5 වෙනිදා තිරගත වීම ඇරඹුණු Comedy, Mystery යන කාණ්ඩවලට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය භාර දුන්නේ හසන්ත අයියා. එයාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. සෑහෙන ප්‍රමාදයි. ඒ නිසා සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්. අධ්‍යක්ෂණය සහ තිරරචනය Ethan Coen, Joel Coen විසින්. ප්‍රසිද්ධ රංගන ශිල්පීන් රැසක් රංගනයේ …

Read More »

Tomorrowland (2015) with Sinhala Subtitle | හෙට දින දේශය. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න තවත් ෆිල්ම් එකක් ගෙනාව. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Britt Robertson, George Clooney, Raffey Cassidy හඳුන්වන්න පුළුවන්. පිලිවෙලින් මෙයාලගෙ චරිත ගත්තොත් කේසි, ෆ්‍රෑන්ක්, ඇතීන තමයි ඒ. ඒ ටික වැදගත් වෙන්නෙ කතාව ගැන කියද්දී නේද. හරි IMDB එකේ 6.7ක අගයක් ගන්න පුළුවන් වෙලා තියනව. දැන් කථාව ගැන කියන්නම්. …

Read More »

The Monuments Men (2014) | සිහිවටන බේරාගත් මිනිසුන්….[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. අදත් මම  ආවේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ලස්සන කතාවක්. මේක කරන්න බාර අරගෙන තිබුනේ සමීර කරුණාරත්න. එයාගේ සියවෙනි උපසිරසි නිර්මානය විදියට. ඒත් එයාට තියන වැඩත් එක්ක කරන්න බැරිවෙලා. ඒක නිසා මට දුන්නා . මෙන්න සමීරගේ ලිපිය එහෙම්ම දාලා තියනෙවා. The Monuments Men කියන්නේ දෙවන ලෝක යුද …

Read More »

The Perfect Storm (2000) with Sinhala Subtitles | බියකරු සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ]

හෙලෝ යාලුවනෙ…..මේ මගේ දෙවන ලිපිය. මගේ පලමු ලිපිය The Sixth Sense (1999). මම ඒකෙදි පොරොන්දු වුනා දෙවන ලිපියේදි සිංහල sub එකකුත් එක්ක දෙවන ලිපිය ගේනවා කියලා. මේක මගේ පලමු sub එක. ටිකක් අමාරු වුනා වැඩෙනම්. මේ movie එක ගැන කියනවානම් මේකේ අන්තර්ගතයනම් අපිට බොහොම සමීප මාතෘකාවක්. මම මේ ලිපිය ලියන …

Read More »

Michael Clayton (2007) | සත්‍යය අවශ්‍ය පරිදි සකසා ගත හැක.

ඔස්කාර් සම්මානයක් ඇතුළු තවත් සම්මාන 12ක් දිනා තවත් සම්මාන 51 කට නිර්දේශවූ පාඨක ඡන්ද 56,956 ලබා IMDB 7.5/10 ක් ලැබූ පට්ටම චිත්‍රපටියක් බලමුද? සමහර විට ගොඩක් අය මේක සමහර විට බලලත් ඇති. ඒත් ඉතින් නොබලපු කෙනෙක් හරි බලන්න ගනි කියලා හිතන නිසා මම මේක ගැන ලියන්න හිතුවා. මයිකල් ක්ලේටන් කියන්නේ …

Read More »

Fantastic Mr. Fox (2009) with Sinhala Subtitles | ඔස්කාර් සම්මානයකට නිර්දේශිත චිත්‍රපටයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රොකියා මාමා පොඩි හිටියන්ට පුංචි තෑග්ගක් දෙන්නයි යන්නෙ. කට්ටිය මට බනිනවනෙ හොල්මන් ඒවා විතරයි දෙන්නෙ කියලා.මේක එසේ මෙසේ තෑග්ගක් නෙමෙයි, තව දින කීපයකින් පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙලෙදී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට නිර්දේෂ වී තියෙන චිත්‍රපටයක්. ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙලටත් මෙය නිර්දේෂ වුනා. මේ බයිස්කෝප් එක ගැන විශේෂතා ගොඩයි. …

Read More »

Ocean’s Thirteen (2007) | පලි ගැනීම මාර ස්වීට් මෙයා…

ඔන්න ලමයි මම ඔයගොල්ලන්ට විනාඩි තුනහමාරකින් ඩොලර් මිලියන 500 හොරකම් කොරන හැටි කියා දෙන්ටයි යන්නේ… හෝව්… හෝව්… බය වුනා නේද වැරදි සයිට් එකටද ආවෙ කියල.? 😀 බොරු බයිලා වැඩක් නෑ කෙලින්ම බහිමු සබ්ජෙක්ට් එකට 😉 ඔය ගොල්ලො හැමෝම Ocean 11 බලන්න ඇතිනේ සිංහල සබ් එක්කම.. අද මම දෙන්ට යන්නෙ එම …

Read More »
error: Alert: Content is protected !!