Friday , November 27 2020
Breaking News

Tag Archives: Gilles Geary

The I-Land [S01 : E07] Sinhala Subtitles | ගැළවීමේ එකම ක්‍රමය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න පුළුවන් ඉක්මණින්ම වගේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කියන්න තියෙන්නෙ කතාව මෙතනින් අවසන් කියලයි. ඒ කියන්නෙ තවත් එකක් එන්නෙ නැහැ. හොඳයි අපි එහෙනම් බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ චේස් හැම ඇත්තක්ම වගේ දැනගන්නවා. ඒ මොකද එයාගෙ සැමියා සම්පුර්ණ පාපොච්චාරණයක් කරනවා එයාගේ …

Read More »

The I-Land [S01 : E06] Sinhala Subtitles | මරණින් පසු… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් The I-Land කතාමලාවේ අවසන් කොටසට කලින් කොටස හෙවත් හයවෙනි කොටස අරගෙන මම ආවා. අද කොටසින් පස්සේ තව එක කොටසයි. කුතුහලය උපරිමයි. පෙර කොටසින්…. කේසී ගේ අතීතය අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම එයාගේ අපරාධය මොකද්ද කියලත්, අනික තම ටේලර් දූපතෙන් පැනලා ගිහිල්ලා කරගත්ත හදිය මතක ඇතිනේ. ඒ වගේම බ්ලේයාර්ට …

Read More »

The I-Land [S01 : E05] Sinhala Subtitles | මිනීමස් බුදින්නා! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ The I-Land කතාමාලවේ 5වෙනි කොටස. ඉතින් බලන අය දන්නවා ඇති මේ සිරීස් එක ලිමිටඩ් සිරීස් එකක්. බොහෝ ජනප්‍රිය වුන Lost කතාමාලව වගේ කතාවක් තමා මේකත් කියලා, ඒත් ඒ Lost කතාවට ගහන්න මේකට පුළුවන් කමක් නෑ කියලත් ඔයාලා දන්නවා ඇති. එහෙනම් හැරෙමු කතාව පැත්තට. …

Read More »

The I-Land [S01 : E04] Sinhala Subtitles | හොඳම හොඳ නරක මිනිස්සු [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, ඔන්න එහෙනම් The I-Land කතාමාලාවේ හතරවන කතාංගය අරගෙන ආවා. එහෙනම් අද කතාවට යන්න කලින් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු. කලින් කතාවේ දැකගන්න ලැබුණා චේස් ට මේ දූපත ගැන පොඩි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම එයාලාව මේ දූපතට ගෙනාවේ ඇයි කියන කාරණය ගැන. ඉතින් මේ ගැන …

Read More »

The I-Land [S01 : E03] Sinhala Subtitles | ප්‍රමාණවත් නොවූ තොරතුරු ගොන්න! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න ගෙනාවා, Adventures ටීවී සීරිස් එකක්. IMDb 4.3/10 රේට් එකක් තමයි තියෙන්නේ. ඒත් ලස්සන කතාවක්. ඔයාලා බලලා ඇති නෙහ් Lost කතා මාලාව.ඒකට සාපේක්ෂව යන කතාවක් කියල ගන්නත් පුළුවන්. ඒත් වෙනස් කතාවක් තමයි මේකේ තියෙන්නේ.එකම කතාව යන කාලේ වෙනස්ම විදියට යන මේ වගේ කතාවකුත් බලන්න කියල කියන ගමන් අපි එහෙනම් …

Read More »

The I-Land [S01 : E02] Sinhala Subtitles | වනගත බංගලාව [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් කියලා ප්‍රාර්තනා කරනවා. ගොඩ කාලෙකට පස්සේ තමා උපසිරසක් අරගෙන ඔයාලා ලගට එන්නේ. අධ්‍යාපන කටයුතු වලින් කාර්යබහුල වුන නිසා උපසිරසි ගැන්වීම් කටයුතු ටික කාලෙකට නැවතුනා. ඉතින් අද මේ අරන් එන්නේ බයිස්කෝප් අපේ සහෝදරයන් විසින් ඔබ වෙත ලාබාදෙන අළුත්ම ටෙලි කතා මාලාවේ දෙවෙනි කොටස. මට මේ …

Read More »

The I-Land [S01 : E01] Sinhala Subtitles | දූපතක සිරවී… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම! ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ කෙටි රුපවාහිනී කතමලාවකුයි. ඒ කියන්නෙ පළවෙනි සීසන් එකෙන්ම කතාව ඉවර වෙන කතාවක්. හරියට The Pacific l Band Of Brothers ආදී රුපවාහිනී කතාමාලාවන් වගේ. මං හිතනවා හැමෝම වගේ Lost රූපවාහිනී කතාමාලාව බලල ඇති කියල. නොබලපු කෙනෙක් නම් නැතිව ඇති. ඒ කොහොමහරි අද …

Read More »
error: Alert: Content is protected !!