Monday , September 21 2020
Breaking News

Tag Archives: Gina Carano

The Mandalorian [S01 : E08] Sinhala Subtitles | මැන්ඩෝගේ අවසානද? නැතිනම් ආරම්භයද?? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ටිකෙන් ටික The Mandalorian කතාමාලාවේ පලවෙනි කතා සමයේ අවසාන කොටසටත් අපි ලගා වුනා. මේක තමා පලවෙනි සීසන් එකේ අවසන් කොටස. බය වෙන්න කාරි නෑ Disney සමාගම කතාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් දෙවනි කතාසමය මේ වසරෙම අග භාගයේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. …

Read More »

The Mandalorian [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය සැලසුම්! [සිංහල උපසිරසි]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර සියළුම බයිස්කෝප් රසිකයින්ට තව තවත් සිනමා පට සහ ටෙලි කතා මාලා වැඩියෙන් නරඹන්න හැකියාව, කාලය ලැබෙන වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ මන් ගේන පලවෙනි උපසිරසිය තමයි මේ. නව අවුරුදු තෑග්ගක් විදිහට අපේ විමා අයියා ලබාදෙන්න තීරණය කරපු 2019 වසරේ අති …

Read More »

The Mandalorian [S01 : E05 & E06] Sinhala Subtitles | හැම තැනකම දඩයම්කරුවෝ! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පස්වෙනි සහ හයවෙනි කොටස් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාවේ පලවෙනි සීසන් ඒක ඉවර වෙනව. මේ වෙනකොට මැන්ඩලෝරියන් ගිල්ඩ් එකට එරෙහි වෙලා ඉන්න කෙනෙක් විදියට නම්වෙලා තියෙන්නෙ. තිලිණ දඩයම්කරුවෝ පස්සෙන් පන්නගෙන එනවා මතක ඇතිනේ. දැන් ඉතිං තියෙන්නෙ ඒක විසඳුමයි කියල තේරෙනව එයාට. ඒ වගේම බේබි යෝඩාගේ අනාගතය සම්පුර්ණයෙන්ම …

Read More »

The Mandalorian [S01 : E03 & E04] Sinhala Subtitles | මැන්ඩලෝරියන් දඩයම.. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් දෙවැනි සහ තුන්වෙනි කොටස් දෙක අරගෙන ආව. පලවෙනි සහ දෙවැනි කොටස් දෙකෙන්ම පෙන්නුවේ මැන්ඩලොරියන් කෙනෙක් කියන්නේ කවුද කියල සහ බේබි යෝඩ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලත්, මේ කතාවේ ඉන්න අය කරන්නෙ මොනවගේ දෙයක්ද කියන එක. තුන්වෙනි කොටසේදී අපිට දකින්න ලැබෙනවා මැන්ඩලොරියන්ගේ හොඳ පැත්ත ගැන, ඒ නිසාවෙන්ම එයා වැටෙන …

Read More »

The Mandalorian [S01 : E01 & E02 ] Sinhala Subtitles | මැන්ඩලෝරියන් : තිලිණ දඩයම්කරු.[සිංහල උපසිරසි]

” අදින් ආරම්භවන්නා වූ 2020 නව වසර හැමෝටම සතුට පිරි සියළුම පැතුම් ඉටුවෙන සාමකාමී නව වසරක් වේවායි පතමි! “ අලුත් අවුරුද්දේ අරගෙන ආවේ ඩිස්නි+ නාලිකාවෙන් විකාශනය වෙලා අවසන්වුණ හරි අපුරු කතාවක්. මේ කතාව සෘජුවම Star Wars විශ්වය සමග සම්බන්ධයි. හැබැයි ඒ ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක්ට උනත් කිසිම අවුලක් නැතුව කතාව …

Read More »

Daughter of the Wolf (2019) Sinhala Subtitles | වෘකයාගේ දියණිය (ඇයත් අම්මා කෙනෙකි) [සිංහල උපසිරසි සමඟ]

හො.. හෝ.. යාළුවනේ… අවුරුදු 1 1/2කට විතර පස්සෙ ඔන්න ආපහු බයිස්කෝප් එකට උපසිරැසියක් දෙන්න පුළුවන් වුණා. මේක බයිස්කෝප් එකට දෙන මගේ 11 වෙනි උපසිරැසිය. අන්තිමට මම උපසිරැසි දුන්නෙ පරණ චිත්‍රපටියකට. 1980 වර්ෂයේ පරණ කළු සුදු චිත්‍රපටියක් වුණු The Elephant Man චිත්‍රපටිය තමයි ඒ. හැබැයි අද මම ගේන්නෙ අලුත්ම අලුත් චිත්‍රපටියක්. …

Read More »

Scorched Earth (2018) Sinhala Subtitles | මුඩුබිමේ දඩයක්කාරිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ තවත් පට්ටම පිලුමකට උපසිරැසි අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ මේකට imdb දර්ශකයේ 5.1 අගයක් හිමිවෙලා තිබෙනවා.. මේක Action, Sci-Fi ගණයට අයත් වෙන චිත්‍රපටයක්, මේකේ අධ්‍යක්ෂවරයා වන්නෙ Peter Howitt විසින් ඔයාලා ඔහු විසින් නිර්මානය කරපු චිත්‍රපට මීට කලින් බලලා ඇති එයින් කිහිපයක් මතක් කලොත් Antitrust Homeless Man(2001), Johnny English (2003), …

Read More »

Haywire (2011) with Sinhala Subtitles | ද්‍රෝහී වීම [සිංහල උපසිරසි සමඟ]

ඇමෙරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් සේවය කරන මෙලරි කේන් කියන්නේ දක්ෂ කාන්තාවක්.  නිදහස් ඒජන්තවරයෙක්. බාසිලෝනාවල යම් තැනක රහසිගතව රඳවගෙන ඉන්න කෙනෙක් ඇය විසින් මුදවා ගන්නවා. ඊට පස්සේ ඇයව හදිසියේම ඩබ්ලින්වල කරන මෙහෙයුමකට යවනවා. ඒ මෙහෙයුම නුහුරට යද්දී ඇය හොයා ගන්නවා ඇයව මරාදමන්න දැලක් එලලා ඇති බව. යම් …

Read More »

The Last King (2016) with Sinhala Subtitles | කිරුළක අවසන් උරුමය [සිංහල උපසිරසි සමඟ]

කට්ටියට මාව මතකයිද දන්නෙත් නෑ. කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරි උනා මගේ හැම වැඩක්ම වගේ අවුල් උන නිසා. රස්සාවේ වැඩ ඉහටත් උඩින්. ඒවා ගෙදර ගෙනල්ලත් කරන්න උන නිසා උතුර දකුණත් මාරු වෙලා හිටියේ. මුලින්ම මං බයිස්කෝප් ඇඩ්මින් එකෙන් සමාව ඉල්ලනවා උපසිරැසි පරක්කු උනාට. බාර ගත්ත උපසිරැසි කෑම වලට සමාන කලොත් ඒවා …

Read More »

Kickboxer: Vengeance (2016) with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගිය සතියෙ මගේ අට වෙනි උපසිරැසිය එළියට දාල මේ සතියේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් මගේ නව වන නිර්මාණය විදිහට දෙන්නයි මේ යන්නේ. නමය නපුරුයි කියනවා වගේම මේකත් ඉතිං ෆුල් වලි බර කතාවක්. මේ චිත්‍රපටය එළියට දැම්මෙ ඊයේ (සැප්තැම්බර් 2) වියට්නාමයේ දී. එදාම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසිය එක්ක අන්තර් ජංජාලයට එකතු උනා. ඒක …

Read More »

Extraction (2015) with Sinhala Subtitles | ගලවාගැනීම… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ පාර මං ගෙනවාවේ ඇක්ශන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Extraction. ෆිල්ම් එක රිලිස් උනේ දෙසැම්බර් 18 වෙනිදා. මේ වෙනකොට ෆිල්ම් එකේ IMdb අගය 4.1. Thriller ඝනයට තමයි ෆිල්ම් එක වැටෙන්නේ. ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නේ Steven C. Miller. Bruce Willis, Kellan Lutz, Gina Carano වගේ නලු නිලියන් තමයි …

Read More »

Heist (2015) with Sinhala Subtitles | කැසිනෝ මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මට මේ ෆිල්ම් එක දුන්න සමීර අයියට සතූතියි කියලා වැඩේ පටන් ගන්නම්. හැමදාම මම ගෙනාවෙ වෙනස් විදියෙ ෆිල්ම් එහෙම නැත්තම් කාටත්ම එක වගේ සෙට් නොවන ෆිල්ම්, ඒත් මේ පාරනම් ගෙනාවෙ කාටත්ම බලන්න පුලුවන් සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක්. 2015 නොවැම්බර් 13 තිරගතවීම් ආරම්භ වෙච්ච මේ ෆිල්ම් එකට IMDB වල 6.1ක් වගේ ඉහල …

Read More »

In The Blood (2014) | ගෑණු ගහ ගන්න ගියහම පිරිමි පරාදයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි සිනමා සිත්තමකුත් අරගෙන ඔයාලා හමුවෙන්න ආවා. සරල භාෂාවෙන් කිව්වොත් මේක 2014 වසරේ නිකුත්වුනු පට්ට පතුතරැ බයිස්කෝප් එකක්. IMDb දර්ශකයෙන් මේ සදහා ලකුණු 5.8ක් ලබා දීලා තිබෙනවා. Danny Trejo,Gina Carano,Cam Gigandet වගේ ඔයාලා කැමති පට්ට නළුනිලි සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ.                   …

Read More »
error: Alert: Content is protected !!