Saturday , September 26 2020
Breaking News

Tag Archives: Girish Karnad

24 (2016) with Sinhala Subtitles |ව්‍යාපෘති අංක 24 [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. වැඩ රාජකාරි බොහෝමයක් අස්සෙ උපසිරැසියක් කරන්න හොඳ කොපියක් එනකන් ඉවසිල්ලක් නැතුව මග බලන් හිටපු සුපිරිම ටැමිල් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම මතක් කරන්න ඕනේ උපසිරැසිය මේ තරම් ඉක්මනින් ඉවර කරගන්න උදව් කරපු තරිඳු රුක්ෂාන්, රවිදු සංදීප, සිරාජ් ප්‍රියන්ත, ඉමේෂ් කුමාර, ඉන්ද්‍රජිත් කුමාර, කසුන් උපේක්‍ෂ යන සහෝදරයන්ව. සූර්යා කියන්නෙ කවුරුත් දන්න බොහොම …

Read More »

Rana Vikrama (2015) with Sinhala Subtitles | මාතෘ භූමිය වෙනුවෙන් දිවි නොතකා සටන් කරමි!! [සිංහල උපසිරැසි සහිතව]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් වෙත සියලු පැතුම් ඉටුවන යහපත් දවසකට ආසිරි!! මා අද පැමිණෙන්නේ මගේ පස්වන (05) උපසිරැසි නිර්මාණයත් සමඟින් මුලින්ම මේ වැඩේ කරන්න මට උදව් දීපු අයව මතක් කලහොත් විශේෂයෙන් මගේ බාල සොයුරිය නිලුෂා නංගි (චූටි දූ) එයාගේ කලාත්මක හැකියාව ප්‍රයෝජනයට අරගෙන මේකේ පළවෙනි සිංදුවේ පද ටික ලස්සනට ගලපල හදාගන්න …

Read More »

8 X 10 Tasveer (2009)| ඡායාරූපයේ සැඟවුනු රහස…..[සිංහල උපසිරසි සමඟ]

ඉතින් බයිස්කෝප් එකත් එක්ක ඉන්න ඔයාලට කොහොමද ? කාලෙකට පස්සේ ඉතින් ඔයාලා වෙනුවෙන් තවත් සුපිරි උපසිරැසි නිර්මාණයක් අරගෙන තමයි මේ ආවේ. මේ පාර ටිකක් පරණ හින්දි චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ 8 x 10 Tasveer (2009) මේකේ සබ් එකනම් කරලා ඉවර කරලා දැන් දවස් 10 විතර වෙනවා. ඒත් ලිපිය ලියන්න …

Read More »

Aashayein (2010) Sinhala Subtitles | මරණය පැමිණෙන දිනය ( ඔබත් දුම් බොන්නේද?) [සිංහල උපසිරස සමග]

ඉතින් ඔන්න යාලුවනේ මමත් දැන් වැඩ අතාරින්නෙ නැ. මගේ දෙවැනි එකත් අරන් මම ආවා. පළවෙනි එකනම් ටිකක් කොමඩි පැත්තට බර එකක් (Buddah hoga tera baap) ඒත් මේක ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්, මේක පොඩ්ඩක් අපට ජිවීතය ගැන කියල දෙන එකක්. බයිස්කෝප් එකේ නම තමයි  “Aashayein“. අපි කවුරුත් දන්න ජෝන් අයියා (ජෝන් ඒබ්‍රහම්) …

Read More »

එක් තා ටයිගර් (2012) Sinhala Subtitles |රහස් මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් පට්ට හිංදි බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම. මේකේ හොඳ පිටපතක් නිකුත් වුනේ අද උදෑසන. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වන සල්මන් ඛාන් සහ සුරූපි නිළියක් වන කත්‍රිනා කායිෆ්. ඒ එක්කම මෙම චිත්‍රපටය සටන්, ආදර යන වර්ගීකරණයන්ට අදාල …

Read More »
error: Alert: Content is protected !!