Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Gregory Itzin

​The Change Up (2011) 18+ with Sinhala Subtitles| තැන තැන චූ දාන්නේ පරිස්සමෙන්!​ [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, මම ගයන රත්නවීර. මේ මගේ ප්‍රථම බයිස්කෝප් ආගමනය. එහෙම නැත්නම් මේක තමා මගේ පලවෙනි සබ.මේ වැඩේ ටිකක් අමාරුයි,ඒත් කොහොම හරි කරලා ඉවරුනහම ලොකු සතුටක් දැනෙනවා. මම ගොඩක්ම බලන්න කැමති කොමඩි මූවීස්. ඒක හන්ද මං මගේ පලවෙනි සබ දාන්නත් තෝර ගත්තේ කොමඩි මූවි එකක්මයි. මේක කොමඩි එකක් හන්ද හාස්‍ය …

Read More »

24 [S05 : E24] | ඔබව අමතක කරන්න බෑ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් 24 කතාමාලා ව්‍යාපෘතියට ලබාදුන්න මගේ දායකත්ව නිම කරන්නයි මේ සූදානම් වෙන්නේ. මම මගේ පළවෙනි ලිපියෙන්ම කිව්ව වගේ ඇත්තටම මේක බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මූලිකත්වයෙන් තොරව, එහි උපසිරැසි කරුවන් කිහිප දෙනෙක් මූලිකත්වය අරගෙන කරපු ප්‍රමාණයෙන් බැරෑරුම්ම ව්‍යාපෘතිය කිව්වොත් වඩා නිවැරදියි. ඉතින් මමත් ඒකෙ කොටස් කාරයෙක් වෙච්ච එක ගැන බොහොම …

Read More »

24 [S05 : E23] | ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නෑ…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා අන්තිම කොටසට ඉස්සෙල්ලා කොටස. ඊයේ දීපු කොටසෙන් අන්තිම කොටස් තුන ගැන තේරෙන්න ඇතිනේ. කමක් නෑ අපි වෙනදා වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද? ඊයේ කොටසෙ මුලිනම් ඉතින් “වසල මයිල්ස්” ගේ වැඩේ හින්දා විනාශ වෙච්ච සාක්ෂියෙන්. ඒ හින්දම කට්ටියම ආපහු පහුබහින්න වුණා. ඔය අතරේ තව දෙයක් …

Read More »

24 [S05 : E22] | වරදක් කළත් සිතකින් නොවේ.. [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවාවූ 2015 නව වසර සියලු දෙනාටම සුබම සුබ වසරක් වේවා!!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා!!! අද අවුරුදු කියලා නිකන් ඉන්න පුළුවන් යෑ. ඉතින් මෙන්න ගෙනාවා විසි දෙවෙනි කොටස. තව කොටස් දෙකයි. ඊට පස්සෙ මම නිදහස්. එහෙනම් වෙනද වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද? “කොන්දක් නැති ලෝගන් ලොක්කා” ගේ තීරණය අනුව …

Read More »

24 [S05 : E21] | සිනාවෙන් හෝ කතාවෙන් බෑ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා විසි එක්වෙනි කොටස. තව බොහොම සුළු කොටස් සංඛ්‍යාවක් විතරයි තියෙන්නෙ මගේ වැඩේ ඉවර කරන්න. මම හිතනවා මගේ ලිපි කාරිය උපසිරැසිය වගේම කට්ටිය රස විඳිනවා ඇති කියලා. එහෙනම් වෙනද වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද? “හේයස් ලොක්කි” ගේ අණ පරිදි “අහිංසක බිල්ව” සිරකාරයෙක් විදියට CTU එකට …

Read More »

24 [S05 : E20] | අඳුර ගලා යන හෝරාවේ [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා විසි වෙනි කොටස. තව හතරයි තියෙන්නෙ මේ දවස ඉවර වෙන්න. කලින් කොටස වෙනද වගේම මතක් කරගම්මු නේද? “දවසේ හාදයා” දන්න වැඩ ටික දාල ආපහු “නරි හෙන්ඩර්සන්ව” අල්ල ගන්නවා. හැබැයි වැඩේ කියන්නෙ “නරි හෙන්ඩර්සන්” ආපහු ගුලියක් අඹරලා. ඒ තමා “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” පස්සෙන් හෙලිකොප්ටරයකින් කට්ටියක් ලව්වා ලුහුබඳිනවා. ඉතින් …

Read More »

24 [S05 : E19] | ඔබමයි ආවේ ඔබමයි යන්නේ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා 19 වෙනි කොටස. දැන් එන්න එන්නම කතාව උණුසුම් වෙනවා නේද? හොඳයි කලින්ම ඊයේ කොටස මතක් කරගම්මු. මොකද නොහිතපු දෙයක් නොවැ සිද්ධ වුණේ. “දවසේ හාදයයි”, “ඕඩ්‍රි කෙළි” හමුවක් දාගන්නවා ආරක්ෂක ලේකම් වෙච්ච “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” එක්ක. පටිගත කිරීම අහන “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” විසින් “දවසේ හාදයාව” අත් අඩංගුවට ගන්නවා. …

Read More »

24 [S05 : E18] | සිතු දෙය නොම වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා 18 වෙනි කොටස. එහෙමත් නැත්තම් දවසෙන් තුන් කාල. තව කොටස් හයක් විතරයි තියෙන්නෙ පස්වෙනි දවස ඉවර වෙන්නත්. වෙනදා වගේම එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. “මාර්තා ළමාතැනීගේ සේවිකාවගේ” දුව බේරලා දුන්නට පස්සෙ ඇයගෙන් දැනගන්නවා මේ දවසේ සිද්ධීන් වලට මුල් වෙච්ච “කොන්දක් නැති ලෝගන් ලොක්කාට” එරෙහි පටිගත කිරීමක් …

Read More »

24 [S05 : E17] | රැජින මමයි අපේ රාජ්ජේ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා 17 වෙනි කොටසත්. කලින් කොටසෙදි තිබ්බ තර්ජනය මුලිනුපුටා දාන්න සමත් වෙච්ච හින්දම ඉතුරු කොටස් ටික ඉවර කරගන්න ඕනා වෙන ඊළඟ මාතෘකාව මතුවුණා දකින්න ඇතිනේ. ඒ තමා නියම දුෂ්ටයා ගැන අපි දැනගත්තා. හොඳයි මුලින්ම ඒ කොටස මතක් කරගමුකෝ. “දුෂ්ට බියෙර්කෝව” අල්ලගෙන විෂ වායු විනාශ කරපු “දවසේ හාදයා” ආපහු …

Read More »

24 [S05 : E16] | මම දැන ගතිමි. මම සැක කළෙමි… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා 16 වෙනි කොටස. ඒ කියන්නෙ මේ කොටසක් එක්ක පස්වෙනි දවසේ තුනෙන් දෙකක් නිමාවෙනවා. තව ඉතුරු වෙලා තියෙන්නෙ කොටස් 8 ක් විතරයි. කලින් කොටස මතක් කරගෙනම පටන් ගම්මු එහෙනම්. කලින් කොටසෙදි “දවසේ හාදයාව” කරකෝලා අත ඇරපු ආරංචිය ගැන ප්‍රශ්න කරන්න “දවසේ හාදයා” පටන් ගන්නවා. “ඕඩ්‍රි කෙළි” ඇත්තටම “දුෂ්ට …

Read More »

24 [S05 : E15] | නොකිලිටි මල් පිපුණිද ළඳුනේ… [සිංහල උපසිරැසි සමඟ]

පුහු ආටෝපයෙන් තොරව, නත්තලේ සැබෑ අරුත පසක් කරගන්න හැකියාව ලැබෙන, සුබම සුබ නත්තලකට ආසිරි පතනවා හැමදෙනාටම. කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාව 15 වෙනි කොටස. පහු ගිය කොටසෙන් කරකෝලා අත ඇරියා වගේ දැනුණ නම් අද කොටසෙන් ඒක නිරාකරණය කරගම්මු. මුලින්ම කලින් කොටස මතක් කරගම්මු. ගෑස් ප්‍රහාරයෙන් පස්සෙ “හේයස් ලොක්කි” සහ “වසල මයිල්ස්” …

Read More »

24 [S05 : E14] | සැකයකි මා සිත උපදින්නේ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාව 14 වෙනි කොටස. තව කොටස් 10 කින් පස්වෙනි දවස අවසාන වෙනවා. ලොකු දෙයක් නේ? 🙂 හොඳයි මුලින්ම කලින් කොටස මතක් කරගම්මු. ගෑස් ප්‍රහාරයෙන් තැන තැන කොටුවෙලා ඉන්න අයට තවත් ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමා ආරක්ෂිත මුද්‍රා ඛාදනය වෙන්න පටන් ගත්ත එක ඉතින් කොහොමහරි අවසානයේ “මැක්ගිල් …

Read More »

24 [S05 : E13] | මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ වෙද්දි ඔයාලා මේ අදියරයෙන් බාගයක්ම බලලා අවසාන වෙන්න ඕනා. මේ ගෙනාවේ 13 වෙනි කොටසයි. දැන් එන්න එන්නම කතාව රසවත් වේගෙන එනවා. වෙනදා වගේම අදත් මතක් කරගම්මු පහුගිය කොටස ගැන. කලින් කිව්ව වගේම පහුගිය කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා. මොකද “දුෂ්ට බියෙර්කෝ” CTU එකටම වැඩේ දුන්නා. ඒක වුණේ “මැක්ගිල් …

Read More »

24 [S05 : E12] | කෙසේ කියන්නද, ඔබ මා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙන් බාගයක් කියවෙන කොටස අරගෙන. මේ කොටසෙන් පස්සෙ හරියටම තව කොටස් දොළහයි තියෙන්නෙ. කට්ටිය මගේ උපසිරැසිය රස විඳිනවා ඇති කියලා මම හිතනවා. හැමදාමත් වගේ පොඩ්ඩක් මතක් කරගම්මු පහුගිය කොටස ගැන. පහුගිය කොටසෙදි “දුෂ්ට බියෙර්කෝ” කිව්ව වගේම රෝහලකට ඊළඟ ප්‍රහාරය එල්ල කරනවා. හැබැයි අන්තිමේ කොහොමහරි ඒක …

Read More »

24 [S05 : E11] | මා නිවසෙ නැති අතරේ…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙ එකොළොස්වෙනි කොටස අරගෙන. හැමදාමත් වගේ පොඩ්ඩක් මතක් කරගම්මු පහුගිය කොටස ගැන. මුලින්ම බලමු CTU එක ගැන. “මැක්ගිල් බුට්ටා” හොඳම එකෙන් පිස්සු නටන්න ගන්නවා. කොටින්ම අර “රුසියාවේ ලොක්කගෙ” වාහන පෙළට පහර දීමක් වෙන්න පුළුවන් කියන එක ගැන ආව ඔත්තුව ගැන බලන්නවත් “මැක්ගිල් බුට්ටා” කැමති වෙන්නෙ …

Read More »

24 [S05 : E10] | පහදා කියූවත් නෑ සවන් යොමුකළේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙ දහවෙනි කොටස අරගෙන. කලින් කොටසෙදි “දවසේ හාදයා” ආපහු කැලේ පැන්න දකින්න ඇතිනෙ. කමක් නෑ පොඩ්ඩක් ආපහු මතක් කරන්නම්කෝ. “දවසේ හාදයා” ට ඇමතුමක් එනවා “කපටි කමින්ග්ස්” එක්ක තදයා වගේ කතාකරපු කෙනාගෙන. මිනිහා දැන් අම්බානෙක බයවෙලා ඉන්නෙ. ඉතින් මිනිහා ගාව තියෙන සාක්ෂිය දෙන්න “දවසේ හාදයට” තැනකට …

Read More »

24 [S05 : E09] | කිමද නාවේ, ඇයි නාවේ…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හොඳයි ඔන්න එහෙනම් මම අදත් ආවා නමවෙනි කොටස අරගෙන. කලින් කොටස සෑහෙන්න ක්‍රියාදාම වලින් පිරුණු එකක් වුණා මතක ඇති කියලා හිතනවා. අපි ඒකෙන් ටිකාක් විතර මතක් කරගම්මු එහෙනම්. සියදිවි නසාගත්ත “කපටි කමින්ග්ස්” ගේ කැරැට්ටුව ගැන ඇත්තම කියමු කියන මතයේ ඉන්න “මාර්තා ළමාතැනී” ඒකට මාධ්‍ය නිවේදනයක් හදනවා. හැබැයි “මයික් ගොයියා” …

Read More »

24 [S05 : E08] | ඉරට අකීකරු, සඳට අකීකරු.. [සිංහල උපසිරැසි සමඟ]

හරි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා අට වෙනි කොටස. මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි “කපටි කමින්ග්ස්” සිය දිවි නසාගන්නවා. ඒ වගේම “කොන්දක් නැති ලෝගන් ලොක්කගෙ” ඉල්ලීම පිට “දවසේ හාදයා” තීරණය කරනවා මේ විෂ වායු හොයාගන්න උදව් කරන්න. මෙයාලට ලැබෙන ඔත්තුවක් හින්දා “දවසේ හාදයා” ටෙරාලට උදව් කරන කෙනෙක්ව අල්ලගන්න …

Read More »

24 [S05 : E07] | පවුරු වළල්ලක් බැඳලා… [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් ඊයේ වගේම අදත් ආවා හත්වෙනි කොටසත් අරගෙන. කලින් කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා මතක ඇතිනේ. අපි පොඩ්ඩක් මතක් කරගම්මු එහෙනම්. “දවසේ හාදයා” තමුන් පස්සෙ එනවා කියලා දැනගන්න “කපටි කමින්ග්ස්” අඹරනවා හොඳ ගුලියක්. “කොන්දක් නැති ලෝගන් ලොක්කව” අල්ලගෙන බලෙන් වගේ “දවසේ හාදයට” ගේම දෙන්නයි යන්නේ. හැබැයි “දවසේ හාදයා” …

Read More »

24 [S05 : E06] | ඔබ දැන් කීවත් කඳුළු සලා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද මේ ගේන කොටසත් එක්ක මගේ රාජකාරියෙන් හතරෙන් එකක් නිමා වෙනවා. මුලින්ම අපි ඊයේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගම්මු. කලින් කොටසෙදි අපි කතා කරපු අර විෂ වායුව දැන් අලුත් ටෙරාලා කට්ටියක් ගාවට ගිහින් තියෙන්නෙ. උන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ උන්ගේ රටට ගෙනිහින්, උන්ගෙම සතුරා වෙච්ච රුසියාවට ප්‍රහාරයක් එල්ල කරන්නයි. …

Read More »
error: Alert: Content is protected !!