Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Grey DeLisle

Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | ස්කුබී ඩූ සහ සුපිරි වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට.. ඔන්න අද මම අරන් ආවා මේ අවුරුද්දෙ නිකුත් වුන අලුත්ම ස්කුබී ඩූ ඇනිමේෂන් ෆිල්ම් එක. ඇතත්ටම මම මේක බාර අරන් දැන් මාසයක් විතර වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා ඒ සිද්ධ වුන ප්‍රමාදය වෙනුවෙන්. එක පිට එක එන වැඩ හින්දා වගේම මේකෙ දෙබස් ගානත් වැඩි හින්දා නොදැනීම මේක පස්සට …

Read More »

Lego Scooby-Doo! Blowout Beach Bash (2017) with Sinhala Subtitles | බ්ලෝඅවුට් වෙරළේ නිවාඩුවක් [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවෙ ලෙගෝ ස්කුබි ඩූ මූවී එකක්.. මේ අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටයට IMDB අගය 5.7ක් ලැබිලා තියෙනවා. මේක බාර අරගෙන තිබුනේ රවිඳු රුක්ෂාන් සහෝ.. එයාට විභාගෙ හින්දා මේක මට හම්බුනා. එයත් මේකෙ ලයින් තුන්සීයක් විතර ගහලා තිබුනා. කොහොමහරි මේක ඉවරයක් කරලා ගෙනාවා ඉතින් ටිකක් පරක්කු වෙලා හරි. ලෙගෝ ෆිල්ම් …

Read More »

Tom & Jerry: Back to Oz (2016) with Sinhala Subtitles | ටොම් සහ ජෙරී නැවතත් oz වෙත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පොරොන්දු වුනු විදියටම Tom and Jerry & The Wizard of Oz ෆිල්ම් එකේ දෙවෙනි කොටස වෙන Tom and Jerry Back to Oz එකේ සබ් එකත් අරන් මම ආපහු ආව.මේ ෆිල්ම් එක නිකුත් වුනේ  2016 ජුනි 21 වෙනිදා.මේ ෆිල්ම් එකට 6.4ක imdb අගයක් ලැබිල තියෙනවා.මේකෙ ස්ටෝරිය දිහාට හැරුනොත් කලින් ෆිල්ම් …

Read More »

Tom and Jerry & The Wizard of Oz (2011) with Sinhala Subtitles | ටොම් සහ ජෙරී OZ මායාකරු සොයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මචන්ලා මම කවිඳු නුවන්.මේක තමයි මගේ පළවෙනි සබ් එක.කරනවත්වෙලා පළවෙනි එක කාටූන් එකක්ම කරන්න ඕනේ කියල. මෙන්න ගෙනාව අපි කවුරුත් දන්න ටොම් ඇන්ඩ් ජෙරී කතාමාලාවේ 2011 දී නිකුත් වුනු Tom and Jerry & The Wizard of oz කියන ෆිල්ම් එක.හැබැයි මේක අනිත් ටොම් ඇන්ඩ් ජෙරී කතාවලට වඩා ගොඩක් වෙනස් …

Read More »

Scooby-Doo! Shaggy’s Showdown (2017) with Sinhala Subtitles | විශාල ගොවිපොළක්.. ආත්මීය මුතුන්මිත්තෙක්.. සැගවුණු පුරාවෘතයක්. [සිංහල උපසිරැසි සමඟ]

හම්මෝ,මේක භාර අරන් මාස 3 කටත් වැඩියි.භාරගත්ත ගමන් බාගෙන ලයින් 100ක්විතර කලා.ඊට පස්සේ ටික ටික මග ඇරිලා ගියා.ඊට පස්සේ තවත් මාසෙකට විතර පස්සේ තවත් ලයින් 50ක් විතර කළා.ඊට පස්සේ විභාගේ ආවා.ඉතින් මේවා පැත්තකට දාලා පාඩම් කරන්න ගත්තා.මොකෝ විභාගේ ලකුණු අඩු වුනොත් අම්මා ලැපයි,කම්පියුටර් එකයි දෙකම රාජසන්තක කරනවනේ.ඒ අතර මම දැක්කා …

Read More »

DC Super Hero Girls: Hero of the Year (2016) with Sinhala Subtitles | වසරේ වීරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තව සබක් අරන් ආවා. මාස 5කට විතර පස්සෙනේ. විභාගෙත් ඉවර හින්දා මාර ෆ්‍රී එකක් දැනෙන්නේ. ඒක හින්දා සබක් කරන්න හිතක් පහල වුණා. මේ පාර මම තෝර ගත්තේ DC super hero girls;hero of the year ෆිල්ම් එක. මේක මේ අවුරුද්දෙ රිලීස් වුනේ. මේක IMDB අගය 5.8ක් තියනවා. මේක  Sction, …

Read More »
error: Alert: Content is protected !!