Thursday , October 1 2020
Breaking News

Tag Archives: Gus Birney

The Mist (2017) [EP 10] with Sinhala Subtitles |අභිරහස් අවසානයක්..!! [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන ආවෙ “The Mist” කතා මාලාවේ දහවැනි කොටස වගෙම අවසාන කොටස… සීසන් 2ක් එයි කියල නම් හරියටම කියන්න බෑ මොකද තාම Spike නාලිකාවෙන් ඒ ගැන ප්‍රකාශ කරලා නැති නිසා. අපි බලාපොරොත්තුවෙන් ඉමු දෙවැනි කතා මාලාවක් එයි කියල… මෙතෙක් බලපු කොටස් වලින් දකින්න ඇතිනෙ ගොඩක් කට්ටියට මුහුණ දෙන්න වුණු දේවල්. …

Read More »

The Mist (2017) [EP 09] with Sinhala Subtitles |බොරු පිට බොරු…! [සිංහල උපසිරසි සමඟ]

නවවෙනි කොටසත් අරගෙන ආවා, සාප්පු සංකීර්ණයේ අයිතිකාරයා වෙන ගස් කරපු ආත්මාර්ථකාමී වැඩක් නිසා සාප්පු සංකීර්ණයේ අය හිතාගෙන ඉන්නේ ඇලෙක්ස් මිණීමරුවෙක් කියලා. මේක නිසාවෙන් සාප්පු සංකීර්ණයේ ඉන්න හැමොම ඇලෙක්ස් සහ ඊව්ව හොයින්න පටන් අරහ් තියෙන්නේ… මේ අතරේ කෙවින් මැරුණා කියන බොරු ආරංචිය ඒඩ්‍රියන් මීයාට සහ ජොනාහ්ට කියපු නිසා ඔවුන් ඒක විශ්වාස …

Read More »

The Mist (2017) [EP 08] with Sinhala Subtitles | සැඟවුණු රහස් හෙළිවෙයි..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ” The Mist” අටවැනි කොටස අරන් එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ පල්ලියේ පියතුමා නැතලිට දුන්න අභියෝගය නිසාවෙන් අවාසනාවන්ත විදිහට පියතුමාට මියයන්නට සිද්දවුණා. මේ හේතුව නිසාවෙන් පල්ලිය ඇතුළෙ ඉන්න අයත් ටික ටික නැතලිව විශ්වාස කරන්න පටන් අරන් තියෙන්නේ. ඇලෙක්ස්ගෙ හිතේ ජේ ගැන පොඩි කැමැත්තකුත් ඇති වෙලානෙ තියෙන්නෙ. ඒඩ්‍රියන්ටත් රෝහලේදි …

Read More »

The Mist (2017) [EP 07] with Sinhala Subtitles | දෙවියන්ද… සොබාදහමද…! [සිංහල උපසිරසි සමඟ]

කෙවින්වත් අල්ලගෙන කරන්න හදපු පරීක්ශණයෙන් කොහොම හරි ජෝනාහ් සහ ඒඩ්‍රියන් කොහොමහරි කෙවින්ව බේරා ගත්තා, මේ අතරේ පියතුමාගේ ගෝලයා නැතලිව මරන්න උත්සාහා කරපු එක නිසාවෙන් පල්ලිය ඇතුලේ තත්වය බොහෝම උණුසුම් වෙලා. මේක නිසා පියතුමා නැතලිත් එක්ක අභියෝගයකට යන්නයි සූදානම… රෝහල ඇතුලේ ඉන්න අයත් විදුලිය නැති උන නිසා මානසික ලෙඩ්ඩු ඉන්න වාට්ටුවට …

Read More »

The Mist (2017) [EP 06] with Sinhala Subtitles | පිස්සු දොස්තර…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි කොටසටත් ආවා. කෙවින් කරපු සැත්කම සාර්ථක උනත් අවාසනාවන්ත විදිහට ඔහුගේ සහෝදරයා මියගියා. බ්‍රයන්ගේ ඇත්ත අනන්‍යතාව දැනගත්ත මීයා වාහනේ අරගෙන කොහේදෝ යන්න ගියා ඔයාලට මතක ඇති… මේ කොටස ගලාගෙන යන්නේ රෝහලේ හිටිය දොස්තර වටා, මෙයා කෙවින්වත් අරගෙන මොකක්දෝ වැඩකටයි සූදානම් වෙන්නේ.. කතාව බලලම තීරණය කරන්නකෝ මොකද වෙන්නේ කියලා.. ආයෙම …

Read More »

The Mist (2017) [EP 05] with Sinhala Subtitles | අතීත මතක…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.. කෙවින්ලට වාහනයක් නම් හම්බ උනා, ඒත් ප්‍රශ්නයක් උනේ බ්‍රයන්ට වෙඩි වදුන එකනේ.. මේ හේතුව නිසා මෙයාලා බ්‍රයන්වත් අරගෙන රෝහලට එනවා ප්‍රතිකාර වලට. නමුත් මේ අතරේ කෙවින්ට අහම්බෙන් රෝහල ඇතුලේදී නොහිතපු විදිහට කෙනෙක්ව මුණගැහෙනවා. ඒ හේතුව නිසා කෙවින්ට මෙතෙක් ජීවිතයේ නොකරපුම දෙයක් කරන්න සිද්ධ වෙනවා. …

Read More »

The Mist (2017) [EP 04] with Sinhala Subtitles | නීතිය අකුරට..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ” The Mist” හතරවෙනි කොටසත් අරගෙන ආවා… ~~පසුගිය කොටසින්~~ එල්ලිලා මැරුණ අය හමුදාවේ නිසා සාප්පු සංකීර්ණය ඇතුළේ අය පොඩ්ඩක් කලබල වෙලා ඉන්නේ, ඒක නිසාවෙන් පොඩි නොසන්සුන්තාවකුත් ඇතිවෙනවා. මේ අස්සේ මැරුණ හමුදා සෙබළු දෙන්නගේ මිණී එළියට දාලා නටපු පිස්සුව නිසා කට්ටිය නීති රීති පණවාගන්නත් තීරණය කළානේ. නමුත් ඊව් සහ …

Read More »

The Mist (2017) [EP 03] with Sinhala Subtitles | නීති රීති…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටස අරගෙන ආවා.. පහුගිය සතියේ අපිට අන්තිමට බලාගන්න පුළුවන් උනේ ජේට, එල්ලිලා මැරිලා ඉන්න කීපදෙනෙක්ගේ මළසිරුරු කීපයක් හමුවීමත් එක්ක. ඒ වගේම ඊව් ඇතුළු අය තීරණය කලා ටික කාලයක් යනකල් සාප්පු සංකීර්ණය ඇතුලේ ජීවත් වෙන්න. කෙවින්ට බ්‍රයන්ට සහ මීයාට පුළුවන් උනා අනතුරක් රහිතව පල්ලිය වෙතට එන්න. මේ දෙන්නව …

Read More »

The Mist (2017) [EP 02] with Sinhala Subtitles | ඇරෝහෙඩ්..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ” The Mist”දෙවෙනි කොටස අරන් එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ බ්‍රිජ්විල් උසස් පාසලේ සේවය කරපු ඇලෙක්ස්ගේ අම්මට දෙමව්පියන්ගේ පෙත්සමක් නිසා සේවයෙන් ඉවත්වෙන්න සිද්දවුණා. ජේ ගෙ ගෙදර රෑ පාටියට ඒඩ්‍රියන් එක්ක ගිය ඇලෙක්ස්ට වුනු දේත් මතක ඇතිනේ. බ්‍රයන් බ්‍රිජ්විල් නගරයට එන මීදුම ගැන පොලිසියට පැමිණිලි කරන්න ගියාම වදින්න ගිය …

Read More »

The Mist (2017) [EP 01] with Sinhala Subtitles | මිනිසුන්ද… දෙවියන්ද… සොබාදහමද…! [සිංහල උපසිරසි සමඟ]

  හැමෝටම ආයුබොවන් කියලා කියනවා,ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ මේ අවුරුද්දේ නිකුත් උන රූපවාහිනී කතා මාලාවක උපසිරසි ඔයාලා වෙනුවෙන් අරගෙන එනයි සූදානම, වැඩි කතා නැතුව බලමු සීරීස් එක ගැන.කතා මාලාවෙ නම වෙන්නේ The Mist. මේ කතාව 2007 වර්ශයේ නිකුත් උන The Mist කියන චිත්‍රපටය ඇසුරින් නිර්මාණය උන කතා මාලාවක්. ඔබ …

Read More »
error: Alert: Content is protected !!