Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Guy Pearce

Animal Kingdom (2010) Sinhala Subtitles | ගිනි අවි සහ ගිනි කෙලි. [සිංහල උපසිරසි සමඟ] 18+

ආයුබෝවන් නෝනාවරුනෙ මහත්වරුනෙ.. හැමෝම දන්නවනෙ මම කවුද කියල. එහෙනම් ඔන්න මම මගේ 13 වෙනි නිර්මාණය අරගෙන ආවා.. මේ කතාව බලන්න කලින් පොඩ්ඩක් ඔයාල හොයල බලන්න පොඩ්ඩක් Pettingill family ගැන. ඒ කියන්නෙ අසූ ගණන් වල ඕස්ට්‍රේලියා පාතාලෙ හොල්ලපු පවුලක් ගැන තමයි මේ කථාව හදල තියෙන්නෙ. ඒ පවුලෙ අම්මයි ලමයි ටිකයි තමයි …

Read More »

Domino (2019) Sinhala Subtitles | ISIS ත්‍රස්ත ප්‍රහාරයක්…! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ] 18+

Domino කියන්නේ 2019 තිරගත වුණු අපරාධ හා ත්‍රාසය යන ගණය අයිතිවන ෆිලුමක්.Brian De Palma විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය සදහා Nikolaj Coster-Waldau, Carice van Houten හා Guy Pearce රංගනයෙන් දායක වෙයි.මේකේ කතාව වෙන්නේ එක දානිශ් පොලිස් නිලධාරියෙක්ට තමන්ගේ සහයකයාට වුණු අපරාධයත් එක්ක එහි ඝාතකයා සොයා යන සිද්දියක් තමයි පාදක …

Read More »

The Innocents [S01 : E08] Sinhala Subtitles | අවසානය ආරම්භයක්ද? [සිංහල උපසිරසි සමඟ]

බලපු අය ඇඟිලි ගනින, නොබලපු අයට අදාලම නැති කතාවක අවසාන කොටසයි මේ අරන් එන්නේ. දෙවැනි කතා සමයක් ගැන කතාවක් යනවා. බලමු ඉතින් එයිද නැද්ද කියලා. කොහොම හරි මේ සීසන් එක මෙතනින් ඉවර වෙනවා. මුල ඉඳන් අපිත් එක්ක එකතු වෙච්ච හැමෝටම ස්තුතියි කියන ගමන් කතාවේ පහුගිය ටික මතක් කරන්නම්. ශුද්ධස්තානයට යන …

Read More »

The Innocents [S01 : E07] Sinhala Subtitles | පිස්සු දොස්තර [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම? සුවෙන් සැපෙන් ඉන්නව ඇති කියලා හිතනවා. අද මම මේ සීරිස් එකේ මම කරන තුන් වෙනි එපියත් අරන් ආවා. දැන් ඉතින් යන්නේ කතාවේ අන්තිම හරිය වගේම හොදම හරිය. මේ එපියට විතරක් 7.4 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. තව එක එපියකින් මේ මුලු කතා මාලාවම ඉවර වෙනවා. අද කතාවේ …

Read More »

The Innocents [S01 : E06] Sinhala Subtitles | කාව විශ්වාස කරම්දෝ?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මටත් මේ කතා මාලාවට කරගහන්න සිද්ධ වුණා. වැඩිය කට්ටිය බලන පාටක් නම් පේන්න නෑ. දිගටම බලන අය එහෙනම් අද කොටස එක්කත් එකතු වෙන්නකෝ. පහුගිය කොටස මතක් කරලා ඉන්නම් එහෙනම්. ජූන් සහ හැරී ගිහින් හොස්ටල් එකක නතර වෙනවනේ. ජූන් එහෙ ඉන්න අය එක්ක මුහු වෙන්න හදනවා. ඔය අතරේ ජූන් දකිනවා …

Read More »

The Innocents [S01 : E05] Sinhala Subtitles | ආගන්තුකයා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියටම. සුවෙන් සැපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. අද මම ඉනසන්ට් කතාමාලාවේ 5 වෙනි කතාව අරන් ආවේ. අද කතාව ටිකක් අමුතු විදිහට යන්නේ. මේ ඇපියට 7.1 imdb අගයක් හම්බවෙලා තියෙනවා. අද කොටසින් අද කතාවේදී අපේ ප්‍රේම කුරුල්ලෝ ජෝඩුව යනවා ප්‍රදර්ශනයක් බලන්න. එතනදි එයාලට අමුත්තෙක් ව හම්බවෙනවා. එයාගේ නම තමා …

Read More »

The Innocents [S01 : E04] Sinhala Subtitles | ඩේබ්රො… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Innocents කතාමාලාවේ හතරවන කොටසයි.අපි බලමු මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ ජූන් පාටියකට ගිහින් වෙච්ච හරිය. ඒවගේම තමයි ස්ටයිනර්ලා මැයගේ පස්සෙන් පන්නන එක නවත්තන්නෙම නැහැ.අද කොටසින් සිද්ධ වෙන්නේ හැරී ජූන්ට මේ සිද්ධ වෙන දේ පිළිබදව තවත් විස්තර සෙවීම සදහා ඉස්පිරිතාලෙකට ගොඩ වෙනවා. …

Read More »

The Catcher Was a Spy (2018) Sinhala Subtitles | බේස්බෝලයට හිත බැඳි ඔත්තුකරුවා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ උපසිරැසිය ගොඩක් ප්‍රමාද වුණාට. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයෙනුත් සමාව ඉල්ලන ගමන් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණය වෙන කාටවත් නොදුන්නු එකට. සිසිල ප්‍රසාද් අයියගෙන් මේක ඉල්ලගත්තට පස්සේ ප්‍රමාද වෙද්දී ශාන් විමුක්ති අයිය තමා හොයල බැලුවේ. දෙන්නටම ගොඩක් ස්තුතියි ලබාදුන්නු සහයෝගයට. එහෙනං කතාව පැත්තට …

Read More »

The Innocents [S01 : E03] Sinhala Subtitles | නූල් බෝලයක පැටළුණු ආදරවන්තයෝ…!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් “The Innocents” පළමු සමයේ තුන්වැනි කතාංගය අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ මේ කොටසෙදි ඔයාලට කතාව යන්නෙ මොන විදිහෙ සිදුවීම් පෙළක් මූලික කරගෙනද කියල පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතෙනවා. ජූන්ගෙ අම්මා, එලේනගේ කීමට ජූන්ව එයා ගාවට අරන් යන්න ආව ස්ටයිනර් හාදයව ඔයාලට මතක ඇතිනෙ. පළවෙනි කොටස අවසානයෙදි …

Read More »

The Innocents [S01 : E02] Sinhala Subtitles | පලා යෑම… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියටම? අද මම අරන් ආවේ The Innocents කතා මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි කොටසබලපු අයට නම් මේ SHIFTERS ලා නැත්තම් සින්හලෙන් කිව්වොත් වෙස් මාරු කරන්නන් ගැන අවබෝදයක් ලැබෙන්න ඇති. මේ ශිෆ්ටර්ස්ලා කියන්නේ එක්තරා සුපර්නචුරල් වර්ගයක්. කොහොම උනත් මෙයාලා ලේසි පහසු කට්ටියක් නෙමෙයි. අද කතාව ගැන කිව්වොත් අද කතාවේ තියෙන්නේ …

Read More »

The Innocents [S01 : E01] Sinhala Subtitles | නොසිතු ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]

  ඕන්න එහෙනම් මේ සුදානම තවත් අලුත් රූපවාහනි කතමලාවකට උපසිරැස ලබාදීමයි.මෙය විකාශනය ආරම්භ වුණේ ඊයේ. සියලුම කොටස් මේ වෙනකොටත් අන්තර්ජාලය හට නිකුත් ඇත. ඒවගේම තමයි මේක Netflix බ්‍රිතාන්‍ය කතාමලාවක්. රේටින් ගැන කිව්වොත් එහෙම මම මේ ලිපිය ගහනකොටත් IMDb 6.8 ගාණක් වගේම Rotten Tomatoes අගය 80% ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. …

Read More »

L.A. Confidential (1997) with Sinhala Subtitles | “පෙනෙන සියල්ල සත්‍ය නොවෙයි….” [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් ගෙනාවා.මේ වතාවේ අරගෙන ආවේ මං මෙතෙක් නරඹපු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක්. Crime / Mystery / Thriller වර්ග වලට අයත් මෙම චිත්‍රපටය, ත්‍රාස්‍යජනක සහ රහස් පරීක්ෂක කතා වලට කැමති හැමෝම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක්. 1997 වර්ෂයේ තිරගත වුනු මෙම චිත්‍රපටය …

Read More »

Equals (2015) with Sinhala Subtitles | ආදරයක් නොමැති ලොවක්?? [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ ආයෙත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇමරිකාවේ තිරගතවෙන්නේ ජූලි 15වෙනිදා ඉදන්. හැබැයි ඉතින් මැයි 26වෙනිදා තමයි අන්තර්ජාල ප්‍රදර්ශනය ආරම්භ වෙලා තියෙන්නේ. චිත්‍රපටිය 2015 කියලා සදහන් වෙන්නේ මේක විවිධ චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කෙරුනු නිසා. මේක අයිතිවෙන්නේ drama, romance,sci-fi යන කාණ්ඩයන්ට. imdbඅගය 6.1ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත …

Read More »

Don’t Be Afraid of the Dark (2010) |කළුවරට බය නොවී ඉන්න එපා! [සිංහල උපසිරසි සමඟ]

අනේ ඇයි කවුරුවත් මම කියන දේ විශ්වාස කරන්නේ නැත්තේ? කව්රුත් හිතන්නේ මට පිස්සු කියලා.උන් හදන්නේ මාත් එක්ක සෙල්ලම් කරන්නද? උන් පොඩි ළමයින්ට ආදරේද?මෙහෙම අපෙන් අහන්නේ සැලී කියලා පොඩි ළමයෙක්. හොදයි. ඒත් කවුද මේ උන් කියන්නේ?ඇයි සැලීට පිස්සු කියන්නේ? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඔයාලත් කැමති ඇති. කවුද අකමැති වෙන්නේ …

Read More »

The Count of Monte Cristo (2002) |මිතුරාගෙන් ප්‍රවේසම් වන්න… [සිංහල උපසිරසි සමඟ]

කලින් පළවූ ලිපිය :  මම මගෙ පළමු ලිපිය ලියන්න පටන් ගන්නෙ ඇලෙක්සැන්ඩර් ඩුමාස්ගෙ නවකථාවක් ඇසුරින් නිපදවු ඉතා උසස් චිත්‍රපටයක් ගැනයි.”සිටුවර මොන්ත ක්‍රිස්තො” කියපුවම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටිය කලෙකට ඉහත රූපවාහිනියේ විකාශය කළා. මේක එම කතාවේම නව නිපැයුමක්. මුල සිට අගටම කිසිම කම්මැලි කමක් නැතිව නරඹන්න පුලුවන්. මෙහි …

Read More »

The Road (2009) | අරමුණ කරා…… [සිංහල උපසිරසි සමඟ]

කලින් පළවූ ලිපිය  එන්න එන්නම ලෝකයේ ස්වභාවික විපත් වැඩි වේගන යන කාලෙක මෙන්න තවත් විනාශයක් ගැන ඉඟි කරන චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටයට පාදක වුණු නවකතාවනම් එසේ මෙසේ පොතක් වුණේ නැහැ. කෘතියකට ලැබෙන ඉහලම සම්මානයක් වන Pulitzer සම්මානය හොඳම ප්‍රබන්ධ කෘතිය වෙනුවෙන් වර්ෂ 2007 දී මෙන්ම වර්ෂ 2006 දී James Tait …

Read More »

Two Brothers (2004) | සොයුරු පෙම….. [සිංහල උපසිරසි සමඟ]

මේක ටිකක් පරණ ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්, පවුලේ සැමට නැරඹිය හැකි ගොඩක් ලස්සන චිත්‍රපටියක් නිසා සබ් එක කරන්න හිතුනා. 2004 තමයි චිත්‍රපටය එළිදක්වලා තියෙන්නේ. බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 62ක් විදිහට තමයි සටහන වෙලා තියෙන්නේ…. චිත්‍රපටය එලිදැක්වූ මුල්ම දින දෙක තුලදී ඩොලර් මිලියන 6 ආදායමක් වාර්ථා කරන්න මෙම චිත්‍රපටය සමත් වෙලා …

Read More »

The Rover (2014) | ලුහු බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද දවල් ආපු IMDb අගය 7.3 වූ පැයක් සහ විනාඩි 43 ක් පුරා දිවෙන Crime ෆිල්ම් එකක් අරගෙන එන්නයි හදන්නේ, මේ ගැන මට කිව්වේ අපේ හසා අයියා ඔන්න. සම්මාන වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා කියන්නේ. නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා…Twilight ෆිල්ම් සෙට් එකේ ඉන්න Robert Pattinson එහෙමත් ඉන්නවා. …

Read More »

Breathe In (2013) | ඉංග්‍රීසි කුසුමක්, වියපත් බඹරෙක් සහ තහනම් ආදරයක්. [සිංහල උපසිරැසි සමඟ]

වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු වන කීත්, ‍රැකියාව කරන්නේ තම නව යොවුන් දියණිය වන ලෝරන් ඉගෙනුම ලබන පාසලේමයි. ඔහු විවාහයට පෙර සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳට දරුවකු පිළිසිඳ ගැනීමත් සමග එම කටයුතු නවතා දමා නගරයෙන් පිට පලාතක පදිංචියට යාමට සිදු වූවෙක්. යහපත් පවුල් ජීවිතයක් ගත කළත්, ඔහු …

Read More »

Lawless (2012) Sinhala Subtitles | සුප්‍රසිද්ධ මත්පැන් පෙරන්නෝ…[සිංහල උපසිරැසි සමඟ]

John Hillcoat විසින් අධ්‍යක්ෂණය කරන ලද ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.6/10 ක් ලබා ගැනීමට සමත් වුනු සුපිරි චිත්‍රපටයක් මෙදා පාරත් මම ඔයාලට අරන් ආව. මේකෙ රඟපාන්නෙ අපි කවුරුත් දන්න සුපිරිම නලුවො සෙට් එකක්. Warrior 2011, This Means War 2012 ඇතුලු සුපිරි චිත්‍රපට රැසක රඟපෑ Tom Hardy…, Transformers, Eagle Eye යන …

Read More »
error: Alert: Content is protected !!