Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Haley Joel Osment

The Jungle Book 2 (2003) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා සහ මිනිස් ගම්මානය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න එහෙමනම් කිව්ව විදිහටම අපේ කැළෑ පොතේ දෙවෙනි කොටසත් ගෙනාවා. :D. මේකෙ පළවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර අඩුවුණු නිසයි මේක ගේන්න ටිකක් පමා වුණේ. කොහොමවුණත් මේක බලන්න කලන් මේකේ පළමු චිත්‍රපටය, The Jungle Book (1967) අනිවාරෙන්ම බලල ඉන්න මොකද ඒ චිත්‍රපටය ඉවර වුණු තැන සිට තමයි මේ චිත්‍රපටය පටන්ගන්නෙ. …

Read More »

A.I. Artificial Intelligence (2001) with Sinhala Subtitle|ලේ සහ විදුලිය! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙක නිහැඬියාවකට පස්සේ ආයෙත් උපසිරසියක් අරගෙන ඔබ හමුවට ආවා.මේක අලුත් චිත්‍රපටයක් නම් නෙවෙයි. භාර දුන්නේ අපේ විමා අයියා තමයි.හැමෝම වගේ බලලා ඇති. රූපවාහිනී නාලිකාවලත් කිහිපවතාවක්ම පෙන්වලා තියනවා. සිනමාවේ සෑම තැනක්ම දිග විජය කරන බයිස්කෝප් අඩවියේ මේ චිත්‍රපටයටඋපසිරැසි නැති අඩුව සම්පූර්ණ කරන්නයි මේ උත්සාහය. වැඩිපුර කියන්න දෙයක් නෑ. නම කිවුව ගමන් හැමෝම …

Read More »

I’ll Follow You Down (2013) | වසර දෙදාහක් ආපස්සට යමුද…? [සිංහල උපසිරසි සමඟ]

කස්ටියට බලන්න මේ සැරේ අරගෙන ආවෙ සුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. මේ සදහා IMDb ලකුණු 5.8ක් හම්බෙලා තියනවා. අපි කවුරැත් දන්න The X Files කතාමාලාවෙ ඉන්න Gillian Anderson ද මෙහි ප්‍රධාන චරිතයක් නිරෑපනය කරනවා. මේ කතාව දිවයන්නෙ ගේබ්‍රියල් වයිට් කියන මහාචාර්යවරයා වටා. මෙයා හොයාගන්නවා වසර දෙදාහකින් ලෝකයේ ආපස්සට යන්න ක්‍රමයක්. ගේබ්‍රියල් කියන …

Read More »

The Sixth Sense (1999) Sinhala Subtitles | මරණයේ ඡායාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකින් තවත් කතාවක් අරගෙන මම ආවා. imdb වල 8.2 ගානක රේටින්ග්ස් තියෙන, ඒ වගේම ලෝකෙ හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ 143 තියෙන the sixth sense කියන චිත්‍රපටය තමයි අද මම ඔයාලට දෙන්න යන්නෙ. අපි කවුරුත් දන්න Bruss Willis තමයි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ. මේ කතාව හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලු ඔස්කාර් …

Read More »
error: Alert: Content is protected !!