Friday , September 25 2020
Breaking News

Tag Archives: Hanyu Zhang

Manhunt (2017) Sinhala Subtitles | සුපිරි ශක්ති වර්ධක එන්නතේ අබිරහස! [සිංහල උපසිරැසි සමඟ]

ඩු-කුයි කියන්නේ වෘත්තියෙන් නීතීඥයෙක්. සාමාන්‍ය නීතීඥයෙක් නෙමෙයි, බොහොම දක්ෂ නීතීඥයෙක් විදියට තමයි ක්ෂේත්‍රයේ පිළිගැනීම ලැබිලා තිබුනේ. මේ නිසාම, ටෙන්ජින් නම් ඖෂධ සමාගමේ නීතීඥයා විදියට සේවය කිරීමට ඩු-කුයිට අවස්තාව ලැබුණා. කතාවක් තියෙනවනේ, වැඩකාරයට බොරු බෑ කියලා. ඉතිං, ඒ වගේ තමයි, තමන්ගේ වෘත්තීමය දක්ෂතාවය නිසා වසර කීපයක් ඇතුලත මේ ටෙන්ජීන් කියන ඖෂධ …

Read More »

Operation Mekong AKA Mei Gong he xing dong (2016) with Sinhala Subtitles | මත්ද්‍රව්‍ය බලවේගයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියළු දෙනාටම. ටික කාලෙකට පස්සේ අපි ආයෙමත් හම්බුනා එහෙනම්. කොහොමද කට්ටියට.. සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඔන්න එහෙනම් මම ගිය පාර උපසිරැසිය අවසානේ සදහන් කළා වගේම චීන ක්‍රියාදාම චිත්‍රපටයක් අරන් ආවා ඔයාලට. මේක ඇත්තටම සුපිරි කතාවක්. මොකද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඇත්තම සිදුවීමක් ආශ්‍රයෙන්. මේක ඇක්ෂන් සහ ඇඩ්වෙන්චර් …

Read More »

Back to 1942 (2012) Sinhala Subtitles | විනාශයේ සාගතය (සත්‍ය සිදුවීමකි) [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ හයවෙනි උපසිරැසියයි. මම ඉංග්‍රීසි හැර වෙනත් භාෂවකින් පළකරන පළමු වෙනි එක. මේ චිත්‍රපටිය චීන අධ්‍යක්‍ෂ Feng Xiaogang විසින් Liu Zhenyunගේ නවකතාවක් ඇසුරින් අධ්‍යක්‍ෂණය කරපු එකක්. මේ වගේ film එකකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලුවේ විකි අයියා. ඔන්න එයාගේ ආසවත් ඉටුවෙන්න කියලා මම මේක ඉවර කරා. Back to 1942 කියන්නේ …

Read More »
error: Alert: Content is protected !!