Thursday , August 5 2021
Breaking News

Tag Archives: Henry Ian Cusick

The 100 [S02E07 – Long Into an Abyss] | ඔක්කොමත් හරි අන්තිම ඉල්ලීම…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා හත් වෙනි කොටස. ඊළඟ සතියෙ කොටසෙන් පස්සෙ මේ කතා මාලාවේ අතර මැද විරාමය ගැනත් විස්තර කියන්න පුළුවන් වෙයි. කොහොමහරි අපි පහුගිය සතියෙ කොටස මතක් කරගෙන ඉම්මු. කතාවෙ වැඩි හරියක් ක්ලාක් ෆින්ට රව රව තමා උන්නෙ වෙච්ච වැරැද්දට. හැබැයි බෙලමි නම් කිව්වෙ හැමෝම අතේ වැරදි තියෙනවා කියලයි. ඒ …

Read More »

The 100 [S02E06 – Fog of War] | වැඩිහිටියොයි පොඩිහිටියොයි… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න සතියක විරාමයකින් පස්සෙ අරගෙන ආවා 06 වෙනි කොටස. පහුගිය සතියෙ මේ කොටස විකාශය නොවිච්ච එක ගැන මම සබ් එකේ කියල තිබ්බ එක කට්ටිය වැරදියට වටහා ගත්තදෝ මන්දා. වෙබ් අඩවියට ආධාර කරන්න කියන පණිවිඩයත් ඒක එක්කම දාපු හින්දා වෙන්න ඇති කට්ටිය වැරදියට වටහා ගත්තෙ. හොඳයි කොහොමහරි අද කොටස ආවනේ. ඉතින් …

Read More »

The 100 [S02E05 – Human Trials] | හමුවීම්, හමුවීම්, හමුවීම්!!!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවෙ 05 වෙනි කොටස. කලින් කොටස මතක ඇති කියල හිතනවා හැමෝටම. කමක් නෑ පොඩ්ඩක් මතක් කර ගමුකෝ. මවුන්ට් වෙදර් ගැන කෙසේ වෙතත් එයින් පැනල ගියපු ක්ලාක්ටයි ආන්‍යාටයි නොහිතපු දෙයක් තමා සිද්ධ වුණේ. එක්කෙනෙක් අනිකාගෙ හිරකාරයෙකුයි, පස්සෙ හිරකාරයගේ හිරකාරය බවට අල්ලගත්ත එක්කෙනයි පත්වෙලා අන්තිමේ කොහොමහරි භූමි …

Read More »

The 100 [S02E04 – Many Happy Returns] | ඒ තත්පරය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? අද නම් සෑහෙන හදිස්සියෙන් තමා උපසිරැසිය අරගෙන ආවේ. ඒ හින්දා ලිපියනම් එච්චර දිගට ලියන්නෙ නෑ. බොහොම කෙටියෙන් මතක් කරගම්මු පහුගිය කොටස. ක්ලාක් අන්‍යාවත් බේරගෙන මවුන්ට් වෙදර් වලින් පැනල යන්න සමත් වුණා. ඒ අතර මගදි එයාලා දැක්කා මවුන්ට් වෙදර් වල බිම් මහලෙ වංකගිරියක් කෙළින්ම යන්නෙ අර භයානක රීපර්ස්ලාගේ …

Read More »

The 100 [S02E03 – Reapercussions] | පැනගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් මම ආවා තුන්වෙනි කොටස අරගෙන. ගිය සතියෙ කතාව මතක් කරන්න ඕනද එහෙම? නැතුවත් ඇති මගෙ හිතෙ. ඔන්න ඔහෙ කමක් නෑ එහෙනම් කෙටියෙන්ම ලියන්නම්කෝ. ආක් මධ්‍යස්ථානයේ තනිවෙච්ච ජාහා ආපහු කොහොමහරි විදියක් හොයාගෙන පොළවට ආවා. හැබැයි වැටිලා තියෙන්නෙ කාත් කවුරුවත් නැති පැත්තකට වගේ තමා අපි දැක්කෙ. ඒ අස්සෙ නිර්වින්දක …

Read More »

The 100 [S02E02 – Inclement Weather] | හොරේ එළිවෙයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම. කතාවට අලුත් ආරම්භයක් ගත්තා කියලා කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. අපි පොඩ්ඩක් කතාව ගැන මතක් කරගම්මු මුලින්ම. පොළවට එවපු සිය දෙනාගෙන් සටන් වලින් වගේම විවිධ හේතු නිසා මියගිය කොටස ඇරුණහම ක්ලාක් සහ තවත් 47 දෙනෙක් මවුන්ට් වෙදර් වෙත ගෙනගොස් තියෙනවා. එහි …

Read More »

The 100 [S02E01 – The 48] | අළුත් ලෝක. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න මෙච්චර දවසක් තිස්සෙ මගෙන් මැසේජ් දම දමා මගෙන් ඉල්ලපු මේ කතා මාලාවෙ දෙවෙනි අදියරත් අරගෙන ආවා. හැබැයි පුතෝ කලින් වගේ නම් බ්‍රහස්පතින්දා දවල් වෙද්දි නම් දෙන්න අමාරු වෙයි. රෑ වෙලා හෝ සිකුරාදා හෝ අනිවා ලබා දෙන්නම්. අපි ටිකක් විතර පළවෙනි අදියර මතක් කරගමුද? මතකයිනේ න්‍යෂ්ටික යුද්ධයකින් බේරෙන්න …

Read More »
error: Alert: Content is protected !!