Wednesday , December 8 2021
Breaking News

Tag Archives: Henry Winkler

Here Comes The Boom (2012) Sinhala Subtitles | උත්සාහවන්තයා ජයගනී! [සිංහල උපසිරසි]

බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව රටේ මේ ඇති වෙලා තියන ප්‍රශ්නත් එක්ක. හැමෝම සෞඛ්‍ය අංශ වල දෙන උපදෙස් ඒ විදියටම පිළිපැදල මේ තත්වෙන් ඉක්මනට ගොඩ යන්න ට්‍රයි කරමු නේද. ඉතින් මේ මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීම. මේකත් මං කලින් සබ් කරපු ෆිල්ම් වගේම …

Read More »

The Waterboy (1998) Sinhala Subtitles | වතුර අදින කොල්ලෙක් සුපිරි තරුවක් වුන හැටි [සිංහල උපසිරැසි සමග]

හොඳයි, සුභ දවසක් ! ඔන්න ආයෙම වතාවක් පරක්කු නොකර ඉක්මනින්ම තවත් ඇඩම් ස්ලැන්ඩර්ගෙම චිත්‍රපටියක් අරගෙන ආවා. මීට කලින් වතාවෙත් මං දුන්නේ ඇඩම්ගේ පරණ සුපිරි කොමඩියක් – Billy Madison (1995), දැන් මේ ගෙනාපු ඒකත් එහෙම්ම ඒකක්. කලින් මම දුන්නු චිත්‍රපටියට හුඟක්ම මේ චිත්‍රපටියත් සමාන වෙනවා, මොකද ඒ මේ දෙකේම ඇඩම් රඟපාන්නේ …

Read More »

Click (2006) with Sinhala Subtitles | ජීවිතේට දුරස්ථපාලකයක් [සිංහල උපසිරැසි සමඟ]

දිලූෂ සමරසේකර සොයුරා විසින් එවන ලද ලිපිය. මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය විදියට ඉතාමත් සුවිශේෂී ප්‍රහසන ගනයට අයත් සලරුවක් තමයි අරගෙන එන්නෙ. ඇඩම් සැන්ඩ්ලර් කිව්වම බයිස්කෝප් අඩවියෙ කාටවත් නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. ඉතිං ඔහුගේ රංගන හා හාස්‍යෝත්පාදක හැකියාවත් එහෙමමයි. 2006 තිරගත් වුණු මෙම චිත්‍රපටයට I.M.D.B. දර්ශකයේ 6.4ක අගයක් ලැබිල තියෙනවා.මේ චිත්‍රපටයට …

Read More »
error: Alert: Content is protected !!