චෝටු මගේ නම චෝටු. මං ලොකු වුනාම හදනවා ගෙයක් ගේවාර් (කැවිලි වර්ගයක්) වලින්. වහල හදන්නෙ රස්ගුල්ලා වලින්. බිම හදන්නෙ ලඩ්ඩු වලින්. හැබැයි ජනෙල් හදන්න ඕනෙ ජලේබි වලින්, මොකෝ දන්නවද? ඒවයි හිල් තියනෝනේ. ඒවයින් බලන්න පුලුවන්. මං අන්තිමට ම බලපු චිත්රපටිය තමා සල්මාන් ඛාන්ගෙ “දබාන්ග්”. මං රහසක් කියන්නම්. පරීට කියන්නෙපා. …
Read More »