Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Hindi

Padman (2018) Sinhala Subtitle | උත්සාහය අත් නොහරින තුරා ඔබ පරාද නැත. [සිංහල උපසිරැසි සමඟ]

කොහොම හැම කෙනෙක්ටම. පෑඩ් මෑන් දෙන්නේ නැද්ද කියල තමා පහුගිය ටිකේ ගොඩක් අය මේල් එව්වේ මැසේජ් කලේ. මේ වෙනකම් නොදෙන්න වුණ හේතුව උනේ හරි හමන් උපසිරසියක් ආවේ නැති එක. ඇවිල්ල තිබ්බේ මහා කාසි කබල් උපසිරසියක්. බයිස්කෝප් වෙබ් අඩවියෙන් හින්දි සිනමාපටයක් උදෙසා මම ලබා දෙන පළමුවන සහ අවසන් හින්දි උපසිරැසිය වේවි …

Read More »

Breathe [S01 : E08] Sinhala Subtitles | අවසන් සුසුම අතරින් [සිංහල උපසිරැසි සමග]

රියා තමන්ට ඉස්සරහින් වාඩිවෙලා හිටිය කබීර් දිහා බැලුවා. ඒත් ඇයට පෙනුනේ පසුතැවිලි වෙච්ච, බීලා නැති නාස්ති වෙච්ච කබීර් නෙමෙයි. තමන් ආදරේ කරපු පෙම්වතාවයි.. තමන් ආදරේ කරපු සැමියවයි.. මට සමාවෙන්න.. ඇය හඬ අවදි කරා.. කාරණා කෙසේ වෙතත් ඔහු තාමත් ඇයට ආදරෙයි ඇයට එක දැනුනා. හැමදේම අවසානේ ඔහු ඇයව මාරයාගෙන් ගලවගත්තා. දැන් …

Read More »

Breathe [S01 : E07] Sinhala Subtitles | ලැයිස්තුවට පිටින් කෙනෙක් [සිංහල උපසිරැසි සමග]

ඇය ඔහු හා සමාන්තරව පාද තිබ්බා වෙනදා වගේම. ඔහු බිම බලන් ඇයට දැනුනේ තරහක්, අපුලක් වෙනදා වගේ ඔහුගේ දෑතේ පැටලෙන්න ඇයට හිතුනේ නෑ වෙනදා ඔහු ලග ඉද්දි දැනෙන ආදරය අද හිතේ අහලකවත් තිබ්බේ නෑ වෙනදා ඔහු ළඟ ඉද්දි දැනෙන ආරක්ෂාව ඇයට දැනුනේ නෑ ඇඟේ නොගෑවී පරිස්සමට දෙන්නම පාර දිගේ ඔහේ …

Read More »

Breathe [S01 : E06] Sinhala Subtitles | අන්ධයාගේ ප්‍රෝඩාව[සිංහල උපසිරැසි සමග]

රෑ හතට විතර ඇති මිස්ට නායර් එතකොට හිටියේ ක්ලබ් එකේ ස්විමිං වලට යන්න ලෑස්ති වේවි… එතකොටම එයාට කෝල් එකක්, කතා කරේ එයාගේ වයිෆ්… කෝල් එකට කන් දීගෙන නායර් වොෂ්රූම් එකට මුළු වොෂ් රූම් එකම හද්ද පාලුයි.. එක්කෙනෙක් විතරක් පැත්තක මුත්‍රා කර කර ඉඳියා. ‘අපි ගෙදර ඇවිල්ලා ඔය ගැන කතා කරමු’ …

Read More »

Breathe [S01 : E05] Sinhala Subtitles | ආයෙත් මුලටම[සිංහල උපසිරැසි සමග]

සුනිල්ගේ ඉහින් කනින් දාඩිය බේරෙන්න ගත්තා පපුව ගැහෙන වේගය එන්න එන්නම වැඩි වුණා හුස්ම හිරවේගන එද්දී තවත් පරක්කු වෙන්න හොඳ නෑ කියලා එයාට තේරුණා අමාරුවෙන් වාහනේ දොර ඇරගෙන බිමට පය තිබ්බා අඩි දහයකට එහායින් ඉස්පිරිතාලේ ඔලුව බමන්න ගත්තා. හැමදේම ඉවරයි කියල එයාට හිතෙන්න ගත්තා මෙච්චර ලොකු අවදානමක් නොගෙන ඉන්න තිබ්බේ …

Read More »

Breathe [S01 : E04] Sinhala Subtitles | මරණයේ රංගනය[සිංහල උපසිරැසි සමග]

ඇයට දොර අරින්නැතුව ඉන්නයි තිබ්බේ!! ඒත් දොරෙන් එහා හිටිය කෙනාගෙන් ඇය දැක්කේ මාරයා නෙමේ ඇගේ හීනය, අවුරුදු ගානක් මග බලන් හිටපු හීනය. අද ඉඳන් පණ දෙන්න යන ඒ හීනය.. මිස්, මොකක්ද අප්පා අපිට ට්‍රීට් එකක්වත් නැද්ද? අනේ සොරි, ඉන්න මම පීසා ඕඩර් කරන්නම්. ෆෝන් එක අතට අරන් ඕඩරේ දෙන ගමන් …

Read More »

Breathe [S01 : E03] Sinhala Subtitles | මාරක හෙල්මට් එක[සිංහල උපසිරැසි සමග]

එදා එයාලා සතුටින් හිටපු අන්තිම දවස.. කබීර් වේලාසනම පොලිස් ස්ටේෂමෙන් පිටත් උනා. රියා, ශ්‍රෙයා එක්ක ටිකක් කල් ගෙවන්න ඕන. ගෙට ඇතුල්වෙද්දීම කුස්සියෙන් සද්දයක්. රියා මොනාදෝ හදන ගමන්. සද්ද නොකරම ගිහින් පිටිපස්සෙන් බදාගත්තේ.. පොඩ්ඩක් හුරතල් උනාට පස්සේ, කෝ කෙලී? කාමරේ නිදි. ශ්‍රෙයාට හොඳටම නින්ද ගිහින්. කබීර් එයාගේ බඩු ටික කාමරෙන් ආපහු …

Read More »

Breathe [S01 : E02] Sinhala Subtitles | මේ පළමු ගොදුරද? [සිංහල උපසිරැසි සමග]

අනීතා එයාගේ ෆෝන් එකේ වීඩියෝ කැම් එක ඔන් කරා. ඊට පස්සේ මේසේ උඩින් තියලා, ඒක ඉස්සරහ ඉඳගත්තා. මූණේ දුක්බර පාටක් තිබ්බේ. “අම්මේ, තාත්තේ…” අනීතා කැමරාව දිහා බලන් දොඩෝනවා. “මං මේ කරගන්න යන දේට කවුරුත් පලි නැහැ. මේකට වගකියන්න ඕන මමමයි” එහෙමම අනීතා ඔලුව උස්සලා බැලුවා. ඔහු ඇය දිහා බලන් ඉන්නවා, …

Read More »

Breathe [S01 : E01] Sinhala Subtitles | ජීවිතයක් වෙනුවෙන් මාරයෙක් [සිංහල උපසිරැසි සමග]

කෝ මේකේ ගැටගහලා තිබ්බ හෙල්මට් එක? රාහුල් හතර වටේම බැලුවත් හෙල්මට් එක නම් හොයාගන්න බැරිවුණා. උස්සපු එකාට සාප කර කර රාහුල් බයික් එක ස්ටාට් කරගත්තා. මහ වැස්ස.. රෑ හතට විතර ඇති. වැඩි දුරක් යන්න උනේ නෑ. කොහෙන්දෝ ආපු කාර් එකක් බයික් එකේ වැදුනා. බයික් එකත් පෙරලගෙන රාහුල් මීටර 10ක් විතර …

Read More »

Mohenjo Daro (2016) with Sinhala Subtitles | දියෙන් වැසුණු දේශය… [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන්, ආවා, ඊයේ තමයි, ෆිල්ම් එක ලැබුනේ, ඉවර කරන්න වුනේ අද. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේ තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. මම මේක කරන්න ගත්තේ නම් රිතික් අයියා නිසා තමයි.. 😀 චිත්‍රපටිය ගැන විස්තර කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කලේ Jodhaa Akbar, Lagaan, චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Ashutosh Gowarikar. …

Read More »

Chudail Story (2016) with Sinhala Subtitle | සුරූපී වෙසින් පැමිණි උමතු මායාකාරිය [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙත් අරගෙන එන්නෙ එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන්, Horror කාණ්ඩයට වැටෙන අලුත්ම හින්දි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ පිටපතක් එලියට ආවේ ජූලි 22 වෙනිදා රෑ. කොහොමින් කොහොම හරි පැය කීපයකින් උපසිරැසිය කරලා තමයි ඔයාලා වෙනුවෙන් මේ අරගෙන එන්නෙ. චිත්‍රපටයට ලැබිලා තිබුණ ඉංග්‍රීසි උපසිරැසිය නම් ඒ තරම්ම හොඳ මට්ටමක තිබුණේ නැහැ.කොහොමවුණත් ඒ …

Read More »

Ghayal Once Again (2016) with Sinhala Subtitle|අත්වැරදීම සහ අපරාධය ! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ හින්දි සිනමාපටයක් අරන් එන්න අවස්ථාවක් ලැබුණා. මේක හොයලා දුන්න සමීර චතුරංග අයියට ස්තුතිවන්ත වෙනවා. ප්‍රමාදයිද මන්දා ටිකක්. ඒකටත් සමාව අයදිනවා. චිත්‍රපටය ගැන කියන්නම්.  1990 වසරේ Ghayal නමින් තිරගත වුණු Sunny Deol විසින් ප්‍රධාන චරිතයට දායක වුණ ජනප්‍රිය චිත්‍රපටයක දිගුවක් ලෙසයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මුල් චිත්‍රපටය ගැන කියන්න …

Read More »

Sanam Teri Kasam (2016) with Sinhala Subtitles | සොඳුරියේ, ඔබේ නමින් දිවුරමි! [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් ගොඩක් හුරු පුරුදු නළු නිලියන් නෙමේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නිලියක්. මේ ඇගේ පළමු …

Read More »

All Is Well (2015) with Sinhala Subtitles | නොහැඟෙන පිය සෙනෙහස! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මන් තවත් උපසිරැසියක් ගෙනාව, ඒ තමයි All Is Well, මේ අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. ප්‍රධාන චරිත ලෙස රංගන දායකත්වය සපයන්නේ Abhishek Bachchan,Asin, Rishi Kapoor සමගින්, සුප්‍රියා pathak. මේ චිත්‍රපටය අයත් වෙන්නේ Romantic, Comedy වර්ගයටයි…ඒවගේම ලස්සන සින්දු කීපයකුත් තියෙනව. කතාව ගැන කියනව නම්,මෙහමයි.. මේ කතාවේ ප්‍රධාන …

Read More »
error: Alert: Content is protected !!