ඔන්න හා පුරා කියලා මගේ පලවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය අරගෙන තමයි මේ පාර ආවේ.මේක Sci-Fi, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුනු සලරුවක්.ෆිලුමේ පාදම වෙන්නේ Lucid Dreams කියන මේ වනවිටත් විද්‍යාත්මක පර්යේෂණ ආදිය සිදුවෙමින් පවතින සංසිද්ධියක්.ඒ ගැනත් යම් ප්‍රමාණයක් ඉදිරියට කතා කරමු.තමන්ගේ පුතාව මරණයෙන් බේරාගැනීම වෙනුවෙන් පියෙක් දරන අසහාය වෑයමක් ගැන තමයි …
Read More »A Dirty Carnival (2006) with Sinhala Subtitle | මැර ජීවිත [සිංහල උපසිරැසි සමඟ]
මම තවත් කතාවක් අරගෙන ආව ඔන්න කොරියන් බලන යාලුවන්ට.මම කතා දෙනව ඉක්මන් වැඩිද කියලත් හිතෙනව වෙලාවකට.ඒත් ඉතින් නොදී බෑනෙ නේද?මම චාමල් කැලුම් අතපත්තු.කලින් උපසැරසි දීපු movies වලට හොද ප්‍රතිචාර ලැබුන වගේම හුගක් ඉල්ලීමුත් තිබුනා.ඒ හැම කෙනෙක්ටම ස්තූතියි ඔන්න.එතකොට කලින් දීපු ‘twenty’ movie එක බලල කැමති වෙන්න ඇති කියල හිතනව හැමෝම. …
Read More »