Saturday , September 19 2020
Breaking News

Tag Archives: Hugh Laurie

The Personal History of David Copperfield (2019) Sinhala Subtitles | මිනීස්සුන්ට වෙන දේවල් [සිංහල උපසිරැසි]

මේ මගේ පළවෙනිම උපසිරසිය .ඉතින් ඔයාල මේකෙ අඩුපාඩු තියනවනම් පහලින් comment කරගෙනම යන්න අමතක කරන්න එපා.මුලින්ම මට මේ උපසිරසිය දන්න ඉඩ දුන්න බයිස්කෝප් lk අඩවියෙ හැමෝටම ස්තුතියි. දැන් අපි ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේකෙ ratings ගැන කියනව නම් IMDB Ratings 6.3 අරගෙන තියනව Rotten Tomatoes අගය 94% . මට හිතෙන …

Read More »

The Night Manager [S01 : E06] with Sinhala Subtitles | ස්ථීර අවසානයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ ඒ කථා මාලාවෙත් අවසානය. කොටස් 6කින් යුක්ත එකක් උනාට මේක සුපිරි කථා මාලාවක්. ඉතින් මේක මට බාර දුන්නට සමීර අයියට ස්තුති කරන්න ඕන. ඒ වගේම අනිත් ඇඩ්මින් සහෝදරවරුනුත් අමතක කරන්න බැහැ. එහෙනම් කථාව මතක් කරගමුකො….. ඉතින් 4වන කොටස අවසානයෙ උනේ Roper ඇතුලු කණ්ඩායම ඉස්තාන්බුල් වරායෙ ගනුදෙනුව සිදු …

Read More »

The Night Manager [S01 : E05] with Sinhala Subtitles | වැරදුණු ඉලක්කය [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ ලෑස්ති වෙන්නෙ පස්වන කොටස අරන් එන්න. කථාව මතක ඇති කියල හිතනව. තෙවන කොටස අවසානයෙදි Jonathan සහ Roper ව්‍යාපාරමය වශයෙන් එකතු උනා. ඒ Jonathanට කම්පැනියක හිමිකාරිත්වය ලබා දීල. මොකද Roperට ඕන ඔහුගෙ නම සම්බන්ධ කරගන්නැතිව ව්‍යාපාර කටුයුතු කරන්න. දැන් ඉතින් Jonathan අලුත් නමක් සහ හැදුනුම්පතක් යටතේ ඉන්නෙ. ඔහුටත් …

Read More »

The Night Manager [S01 : E04] with Sinhala Subtitles | අවි ගනුදෙනුව [සිංහල උපසිරැසි සමඟ]

වැඩි කතාබහක් නැතිව යමුකො පෙර කොටස ගැන මතක් කරගන්න. දෙවන කොටස අවසානයෙ Jonathan හිටියෙ Roper ගෙ ගෙදර තුවාල ලබල ප්‍රතිකාර ගනිමින්. ඉතින් තෙවන කොටස ඉතා වැදගත් එකක්. මොකද ඒකෙ Roper ගෙ ගෙදර ගැන ගොඩක් විස්තර Jonathan දැනගන්නව Danny කියන පොඩි ලමයගෙන්. මොකද Jonathan තමයි ඔහුව බේරගත්තෙ බොරුවට හරි. ඉතින් Roper …

Read More »

The Night Manager [S01 : E03] with Sinhala Subtitles | සතුරා සමග වාසේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පයින් බුද්ධි අංශ කාන්තාවක් එක්ක සම්බන්ධ වෙලා Roperව අල්ලන මෙහෙයුමක් පටන් ගන්නව. ඒකෙ පලමු දෙය වෙන්නෙ Pine , Roper ට ලං වෙන එක. ඉතින් පයින් වෙනස් නමක් එක්ක වෙනස් හැදුනුම්පතකින් Roper සහ පවුලෙ අය නිතරම එන අවන්හලක සේවය කරනව.ඒකෙදි Roperගෙ පුතා වෙන Danny මංකොල්ලකරුවන් …

Read More »

The Night Manager [S01 : E02] with Sinhala Subtitles | සතුරාට ලංවෙයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පුලුවන් තරම් ඉක්මනට කථාවෙ දෙවන කොටස අරගෙන ආව. ඔයාල කුතුහලයෙන් නෙව ඉන්නෙ මොකක් වෙයිද කියල බලාගන්න. මොකක් උනත් අද කොටසෙ දේවල් නම් මම කියන්න යන්නෑ. පලමු කොටසෙදි උනේ Jonathan Pine කියන පුද්ගලය ගැන. ඔහු 2011දි වැඩ කරන්නෙ ඊජිප්තුවෙ කයිරෝ නුවර හෝටලයක රාත්‍රී කලමණාකරුවෙක් හැටියට. ඒ ඊජිප්තු විප්ලවය කාලෙ. …

Read More »

The Night Manager [S01 : E01] with Sinhala Subtitles | පලිගැනීමක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට ආව..අද නම් ආවෙ ෆිලුමක් අරගෙන නෙවෙයි…ටීවි සීරියස් එකක් අරගෙන.කොටින්ම කිව්වොත් මේක මම උපසිරසි දෙන දෙවනි රූපවාහිනී කථාමාලාව. මේක මට කරන්න බාර කලේ සමීර අයිය.අවංකවම කිව්වෙත් මේක සුපිරි ටීවි සීරියස් එකක්. මේකෙ දැනට පලවෙනි කථා මාලාව විකාශය වෙලා අවසන්. ඉතින් කොටස් 6කින් සමන්විත මේ මිනි ටීවි …

Read More »

Tomorrowland (2015) with Sinhala Subtitle | හෙට දින දේශය. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න තවත් ෆිල්ම් එකක් ගෙනාව. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Britt Robertson, George Clooney, Raffey Cassidy හඳුන්වන්න පුළුවන්. පිලිවෙලින් මෙයාලගෙ චරිත ගත්තොත් කේසි, ෆ්‍රෑන්ක්, ඇතීන තමයි ඒ. ඒ ටික වැදගත් වෙන්නෙ කතාව ගැන කියද්දී නේද. හරි IMDB එකේ 6.7ක අගයක් ගන්න පුළුවන් වෙලා තියනව. දැන් කථාව ගැන කියන්නම්. …

Read More »

Stuart Little 2 (2002) with Sinhala Subtitles | අමුතු සහෝදරයා 2 [සිංහල උපසිරසි සමඟ]

මාර්තු මාසේ සබ් එකක් දුන්නට පස්සෙ අදයි ඔන්න ආයෙ සබ් එකක් දෙන්න පුළුවන් වුණේ. අද මම අරගෙන ආවේ මම අන්තිමට දුන්න ස්ටුවර්ට් ලිට්ල් චිත්‍රපටයේ දෙවන කොටස. සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ Stuart Little පළමු චිත්‍රපටය, Lion King පළමු චිත්‍රපටිය, Forbidden Kingdom සහ Mr. Peabody & Sherman වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වෙන Rob Minkoff …

Read More »

Stuart Little (1999) with Sinhala Subtitles | අමුතු සහෝදරයා…[සිංහල උපසිරසි සමඟ]

නිවාඩුවක් නම් නෑ. ඒත් ඉතින් Baiscope කස්ටිය අමතක කරල කොහොමෙයි. ඒ නිසා ඉතින් ඔන්න තියෙන වැඩ කටයුතුත් අස්සෙ සබ් එකක් අරගෙන ආවා. සලරුව තම ස්ටුවර්ට් ලිට්ල් (Stuart Little). මං මේක මුලින්ම බැලුවෙ මම තුන වසරෙ වගේ ඉන්නකොට. ඒ කාලෙ මේ සලරුවට මම කිවුවෙ මීයගෙයි, පූසගෙයි කතාව කියලා. ඒ කාලෙ ඉතින් …

Read More »
error: Alert: Content is protected !!