Monday , September 28 2020
Breaking News

Tag Archives: Hwarang: The Poet Warrior Youth

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 04] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

4 කොටස සෝ ජූන් ගේ පැහැදිලි කිරීම් වලින් මා රින් පිලිගන්නවා තමන් සමග එදා අනතුරෙන් බේරුනේ සෝ ජුන් තමයි කියලා. එහෙම ජීවිතේ බේරගෙන බොහොම සාර්ථක ජීවිතයක් ගෙවන එක ගැන මා රින් ඔහුට සුභ පතනවා. තමන්ගේ ගුරුතුමා කිව්ව විදිහට දරුවෙකු හැදුවොත් තමන් දෙදෙනා මරණයෙන් බේරෙයිද කියලා හිතන සෝ ජුන් මා රින්ට …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 03] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

3 කොටස කොහොමද යාලුවනේ… හිතුවට වඩා කල් ගියා නේද මේ වතාවේ කොටස ගේන්න. වෛරස් උණ හැදිලා හොඳටම අසනීප වුනා. ඉතින් ඇඳෙන් නැගිට ගන්න බැරුව හිටියා. ආයෙමත් දැන් සුවවෙමින් ඉන්න නිසා ඔයාලා වෙනුවෙන් මම ආයෙමත් ආවා. එහෙනම් අපි කතාව බලන්න ගමු නේද…. තමන් සමග එකම තැනකදි මැරෙනවා දැකපු සොන්ග් මා රින් …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 02] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

2 කොටස තමන් අනාගතේදි දැක්ක කාන්තාව සොයාගත්තම සෝ ජූන්ට හිතාගන්නත බැරි වෙනවා තමන් මේ වගේ කෙනෙක් එක්ක මිතුරු වුනේ කොහොමද කියලා. ඇය තමයි සොන්ග් මා රින්. ඇය කුඩා කාලයේ මාලා නාටකයක බප් සූන් නම් චරිතයක් රඟපාලා මිනිසුන් අතර ජනප්‍රිය වුන කෙනෙක් වුනත් මේ වෙද්දි නම් ඇය ගතකරන්නේ හරිම දුක්ඛිත ජීවිතයක්. …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 01] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම කිව්වා වගේම අලුත් කතාවකුත් අරගෙන ආයෙමත් ආවා. හැබැයි ඔයාලා හිතුවා වගේ ඒක W 2 worlds නම් නෙවෙයි. ඒක තමයි ඔයාලා බලපු Goblin කතා මාලාවෙන් පස්සේ Tvn ආයතනය විකාශණය කරපු  Tomorrow With You කතා මාලාවයි. කොටස් 16කින් යුත් මේ කතා මාලාව විකාශය වෙන කාලෙදිම දෙන්න බාර ගත්තත් …

Read More »

Hwarang: The Poet Warrior Youth [E20] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

20 කොටස ජනතාවගේත් තම සොහොයුරියගේත් ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් සියොන් වූ තීරණය කරනවා සිල්ලාවේ රජු බවට පත්වෙන්න. එයට ඔහුට උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමයි. සියොන් වූ හරන්ග් පාලකතුමාගෙන් තමාට උපකාර කරන ලෙස ඉල්ලා සිටිනවා. ජින් හුන් රජතුමා හරන්ග් තුල බලය පතුරුවාහරින්න සැරසුනත් පෙනෙන්නේ එහි බලය සියොන් වූ සතුව …

Read More »

Hwarang: The Poet Warrior Youth [E19] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

19 කොටස සියොන් වූ ගේ අනන්‍යතාවය දැනගන්න ජි සෝ රැජිණ හොඳටම බිය වෙනවා. දැන් ඇගේ සූදානම ඔහුව මරා දමන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස එයට ගොදුරු වෙන්නේ ආරෝ. මේ අතර ජිඩ්වි, සම් මෙක් ජොන්ග් ලෙස රාජ සභාව ඉදිරියට යනවා. ඔහු තමන්ගේ ශක්තියෙන් බලය වඩවා ගන්නා බවයි මව් රැජිණට පවසන්නේ. ආරෝව බේරා ගන්නා …

Read More »

Hwarang: The Poet Warrior Youth [E18] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [200] [සිංහල උපසිරැසි සමඟ]

18 කොටස කොහොමද යාලුවනේ… ඔන්න දිගම දිග නිවාඩුවකට පස්සේ මම ආයෙමත් ආවා. අවුරුදු හොඳින් ගෙවුනද? හැමෝම සතුටින් හිටියද…   ඒත් සතුටු කාලෙක ඔන්න අපිට බලන්න වෙන්නේ නම් බොහොම දුක හිතෙන කොටසක්.ආරෝව වොන්වා කෙනෙකු බවට පත් කරන්න ජි සෝ විසින් මාලිගයට ගෙනියනවා. ඇයව එයින් බේරා ගන්න කල හැකි දේ දැනගන්න සියොන් …

Read More »

Hwarang: The Poet Warrior Youth [E17] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

17 කොටස ජිඩ්වි තීරණය කරනවා තව දුරටත් බියෙන් සැඟවී නොසිට තමන්ගේ කිරුළ ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව. එහි පලමු පියවර ලෙස ඔහු යොන්ග් ශිල් අමාත්‍යතුමා හමුවට ගොස් තමන් කවුරුන්ද යන වග හෙලි කරනවා. මේ අතරතුරේ යොන්ග් ශිල් අමාත්‍යතුමා සියොන් වූ ඝාතනයට ඝාතකයන් එව්වත් ඔහුගේ මිතුරන් නිසා එය සාර්ථක වෙන්නේ …

Read More »

Hwarang: The Poet Warrior Youth [E16] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

16 කොටස කෙසේ හෝ හරන්ග් වරුන් ලෝකයා ඉදිරියට ගිය පලමු අවස්ථාවේදිම සාර්ථක වී නැවත පැමිණෙනවා. සියොන් වූ රජතුමා බව පිලිගැනීම මව් රැජිනගේ සතුටට කාරණයක් වෙනවා. එවිට ජින් හන්ග් ගේ ජීවිතයට තිබෙන ආරක්ෂාව වැඩි වීමයි එයට හේතුව. දැන් ඇගේ සිතුවිල්ල වන්නේ ඒ දෙය ස්ථීර කිරීමටයි. ඒ වෙනුවෙන් ඇය කරන්නේ නැවතත් ආරෝගේ …

Read More »

Hwarang: The Poet Warrior Youth [E15] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

15 කොටස ආරෝවත් සිල්ලාවේ අහිංසක වැසියනුත් ඇපයට තබා චන්ග් කුමරුන් පවසනවා හරන්ග් අතර සිටින සිල්ලාවේ රජතුමාට ඉදිරියට පැමිණෙන ලෙස. ආරෝ එතැන සිටින බව දුටු විට සියොන් වූ කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වෙනවා. රජතුමා මරා දැමීමේ වුවමනාවෙන් සිටින කුමරු ඔහුට සාධාරණ ලෙස මුහුණට මුහුණ සටනකට ආරාධනා කරනවා. නමුත් සටනට එන අතරමගදිම …

Read More »

Hwarang: The Poet Warrior Youth [E14] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

14කොටස බෙක්ජේ රාජ්‍යයට සාම දූතයන් යවන්නයි රැජිණගේ කල්පනාව. එය සිදුවන්නේ කුමරියගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ දූත ගමන සිදුවන තැනට වැඩ කරන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමා. කුමරිය සමග යන ගමනට කැමැත්තෙන් ඉදිරිපත් වීමට හරන්ග්වරුන්ට ඉඩ ලබා දුන්නත් එයට කවුරුන්වත් ඉදිරිපත් වන්නේ නැහැ. ඉතින් තමන්ට අවශ්‍ය කෙනා ගමනට ගෙනියන්න කුමරිය අපූරු ක්‍රමයක් පාවිච්චි කරනවා. …

Read More »

Hwarang: The Poet Warrior Youth [E13] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස කුමරිය පවත්වන සටනෙදි යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ආරක්ෂකයව පරදවන්න සියොන් වූට හැකි වෙනවා. එහිදී රැජිණගේ හැසිරීමෙන් යොන්ග් ශිල් අමාත්‍යතුමා සිතා ගන්නවා සියොන් වූ තමයි සම් මෙක් ජොන්ග් වෙන්නේ කියලා. මේ අතර සියොන් වූ සැක කරනවා ජිඩ්වි තමයි රජතුමා කියලා. එහිදී ඔවුන් දෙදෙනා අතර වෙන කතාබහකට මැදිවෙන ආරෝ සියොන් වූ …

Read More »

Hwarang: The Poet Warrior Youth [E12] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස රජතුමා හරන්ග්වරු අතර සිටින බවට දැන්වීමක් පාසල තුල ප්‍රදර්ශණය වීම සියලු දෙනාවම කුතුහලයට පත්කරනවා. හැම දෙනාම ඒ කවුරුන්දැයි සිතන්න ගන්නවා. හැමෝම තුඩා කාලයේ පටන්ම එක්ව හැදී වැඩුන නිසා ඒ ජිඩ්වි හෝ සියොන් වූ බව තමයි ඔවුන් සිතන්නේ. නමුත් තද ගතිපැවතුම් නිසා ඒ සැකය වඩාත් යොමු වෙන්නේ සියොන් වූ …

Read More »

Hwarang: The Poet Warrior Youth [E11] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස ආරෝව මගහරිමින් සිටි සියොන් වූ ට ආරෝ ලඟට යන්නම වෙනවා. සුපුරුදු පරිදිම ඔහු සිහිසුන් වෙනවා. මෙවර සිහිය ලබන්න දින හතරක් ගතවෙනවා. කෙසේ හෝ මේ අනතුරත් සමග මේ අයියයි නංගියි පෙම්වතුන් බවට පත්වෙනවා. මේ අතර රැජිණ ආරෝව මරා දමන්න සැලසුමක් හදනවා. කුමරිය ලවා ඇය මරා දමන්නයි රැජිණගේ සූදානම. සියොන් …

Read More »

Hwarang: The Poet Warrior Youth [E10] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

10 කොටස ආරෝ රජතුමාව දුටු බව දැනගන්න ජිසෝ මව් රැජිණ ඇයව මරා දමන්නයි සූදානම් වෙන්නේ. නමුත් ජිඩ්වි නැතිනම් රජතුමා මැදිහත් වී ඇයව බේරාගන්නවා. ඒත් මේ දෙදෙනාගේ මිතුරුකමට නම් රැජිණ පොඩ්ඩක් වත් කැමති නැහැ. මේ අතර තවත් අමුත්තෙක් නගරයට පැමිණෙනවා. ඔහුත් රජ පවුලට ඥාතිකම් කියන කෙනෙක්. සියොන් වූ තමන්ගේ සොහොයුරා නොවෙයි …

Read More »

Hwarang: The Poet Warrior Youth [E09] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

09 කොටස සියොන් වූ තමන්ගේ සොහොයුරා නෙවෙයි කියලා දැනගත්තම ආරෝට ඒක සතුටක් වගේම දුකක් වෙනවා. ආරෝ කැමති වෙන්නෙ නැහැ ඔහුව තමන්ගේ සොහොයුරා ලෙස පිලිගන්න. කොහොම වුනත් සියොන් වූ කියන්නේ ආරෝ කැමති වුනත් නැතත් ඔහු ඇයගේ සොහොයුරා ලෙසම ජීවත් වෙන බවයි. මේ අතර චන්ද්‍ර මංගල්‍යයේදී තිබෙන ඉදිරිපත් කිරීමට සැමදෙනාම බොහොම උනන්දුවෙන් …

Read More »

Hwarang: The Poet Warrior Youth [E08] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

08 කොටස දැන් එකම කුටියේ සිටින මේ විවිධ ගතිගුණ තිබෙන තරුණයන් පස්දෙනා ටිකක් එකතුයි වගේ. ඔන්න ඔවුන් පස්දෙනා එකතු වෙලා හරන්ග් නිවසෙන් පැන යන්නයි හදන්නේ. වෝ වූල් ගෙ සැලසුමකට අනුව මොවුන් එයින් පැන යනවා. මුලින්ම මෙයට අකමැති වුනත් අවසානයේ බන්රුත් එතනින් යන්න තීරණය කරනවා. එයින් බොහොම අපූරු අත්දැකීමක් තමයි ඔවුන්ට …

Read More »

Hwarang: The Poet Warrior Youth [E07] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

07 කොටස හරන්ග් නිවසේ පලමු දවසෙම සියොන් වූ දඬුවම් ලබනවා. ඒත් රැජිණගේ මැදිහත් වීම නිසා ඔහුව නිදහස් කරන්න ගුරුතුමාට සිදුවෙනවා. එයින් වෙන්නේ ගුරුතුමා ඔහුත් සමග හිත් නොහොඳ වෙන එකයි. ඉතින් ඔවුන්ට දෙන පලමු පැවරුම ම ඊට කදිම උදාහරණයක් වෙනවා. බොහොම අපහසු දර්ශණ වාදයක් පදනම් කරගෙන තමයි මේ පැවරුම දෙන්නේ. අයියණ්ඩියව …

Read More »

Hwarang: The Poet Warrior Youth [E05 & 06] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

05 කොටස ඔන්න අවසානයට හරන්ග් පිහිටුවන්න රැජිණට පුලුවන් වෙනවා. රටේ සිටින කුලවත් බලවත් සියලුම දෙනාගේ පුතුන් එයට සහභාගි වෙනවා. ආරම්භක උත්සවේදි රජතුමාත් හරන්ග්වරු අතර සිටින බව දුටුවම රැජිණ බොහොම පුදුම වෙනවා. රැජිණ එයට විරුද්ධ වුනත් ජෙනරාල්ගේ සිතුවිල්ල වන්නේ හරන්ග් වරු තුලම සිටීම රජුට ආරක්ෂිත බවයි. ඉතින් රැජිණ එයට අවසර දෙනවා. …

Read More »

Hwarang: The Poet Warrior Youth [E04] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

04 කොටස හරන්ග් නිර්මාණය කරනවට බලයට කෑදර නිලධාරීන් කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඉතින් ඔවුන් ඒ ගැන ඇති අකමැත්ත එලිපිටම ප්‍රකාශ කරනවා. ඒත් තමන්ගේ අරමුණ කොහොම හරි ජය ගන්න හිතාගන්නා වි හ්වා ගුරුතුමා උගුලක් අටවනවා. එයට හසුවන සියලුම තුලවතුන්ගේ දරුවන්ව හරන්ග් වෙත එවනවා හැරෙන්න වෙන විකල්පයක් ඒ බලලෝභී පියවරුන්ට නැති වෙනවා. …

Read More »
error: Alert: Content is protected !!