Sunday , September 20 2020
Breaking News

Tag Archives: Hyun-soo Shin

Ruler: Master of the Mask (2017) [EP 39:40] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

මේ කොටස අවසාන කොටසයි. වෙස් මුහුණේ පාලකයා නමින් උපසිරැසි ගෙන ආ කතා මාලාවේ අවසානය ඉතාමත් ආසන්නයි. 38 වන කොටස අගදී සිදු වූ දේ නැවත මතක් කර ගනිමු. දැන් කිරුළ හිමි කුමරු නැවත කිරුළ ලබා ගෙන රජතුමා බවට පත් වී තමයි සිටින්නේ. ඔහුට හිමි වන පළවෙනි අභියෝගය තමයි ප්‍රති ඖෂධය සෑදීම. …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 37:38] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  සියල්ල සිදු කළ පසු දැන් ඉතිරි වී තිබෙන්නේ කුමරුට මාළිගාවට ඇතුල් වීම පමණයි. මේ නිසා රජු දැඩි ලෙස මාළිගාවේ රැකවල් යොදනවා. වෙළඳ ප්‍රධානීතුමාගේ රූපයට සමාන කෙනෙකුඇතුල් වුවහොත් ඔහු වහා රජු සමීපයට ගෙන ආ යුතු බවයි රජුගේ නියෝගය. ව්‍යාජ රජු මේ සූදානම් වන්නේ ඔබ දන්නා පරිදි වෙස් මුහුණ ගලවා දමා …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 35:36] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ කතාවත් දැන් ටිකෙන් ටික අවසානයට ළඟා වෙනවා. නමුත් අවසානයට තව කොටස් කිහිපයක්ම තියනවා. 34 වෙනි කොටසේ අග කොටස් නැවතත් මතක් කළොත්, ගා යුන් කිරුළ හිමි කුමරු මුණ ගැසුණත් නැවතත් මාළිගාවට යනවා ඔහුට අවශ්‍ය කරන භාජනය හරිතාගාරයෙන් සොයාගැනීමට අවශ්‍ය නිසා. ඒ අතරේදී ඩේ මොක් සහ රජු (ලී සුන් ) …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 33:34] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා කතා මාලාවේ අවසානයට දැන් බොහොම සමීපයි. ඔබ නැරඹු ආකාරයටම කිරුළ හිමි කුමරු වස පානය කළත් නැවත නැගී සිටිනවා. ඔහු සිහි විසඥ වී සිටි තැනින් නැගිට යනවිට ප්යෝන්සෝ කල්ලිය ඔවුන්ගේ හදවත සේ සළකන මාරාන්තික මල් ප්‍රදේශයේ හමුවනවා. ඔවුන් මෙතරම් කලක් සෙවූ එම ප්‍රදේශය ඔහුගේ ඇස් මනාපිටම දිස් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 31:32] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා, මේ කතාව ටිකෙන් ටික අවසානය කරා ළඟා වෙමින් තිබෙනවා. නමුත් තවමත් ඉදිරිය කෙසේ වේවිද කියලා හිතාගන්නවත් බැහැ. මේ කතාවේ 31 වෙනි කොටස. මෙය හඳුන්වා දෙන්න කළින් පසු ගිය කොටස මතක් කරගෙන යමු. ඩේ මොක් කිරුළ හිමි කුමරු මරා දැමුවා. ඒ බව දැනගන්න හ්වා ගූන් ගොඩක් දුක් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 29:30] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා නමින් ගෙන එන මේ කතාව තවත් සංකීර්ණ බවට පත් වෙමින් තමයි තිබෙන්නේ. ව්‍යාජ රජු ගා යුන්ට ආදරය කරන නිසා ඔහු ඇය ලබා ගැනීමේ අරමුණින් රාජ්‍යය සහකිරුළ කුමරුට ලබා නොදීමට තීරණය කරනවා. ඒ වගේම ඔහු පවසනවා ගා යුන් හට ඇගේ පියා මරා දැමුවේ කිරුළ හිමි කුමරු බවත්. …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 27:28] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ නව රැජිණිය තෝරා පත්කර ගැනීමේ විශේෂ අවස්ථාව. බොහෝ දෙනා මේ තරඟයට ඉදිරිපත් වුණත් අවසානයේ ඉතිරි වූ කිහිප දෙනාගෙන් අයෙක් තමයි රැජිණිය බවට පත් වන්නේ. ඇය කවුරුන්ද යන්න දැනගැනීම ප්යෝන්සෝ කල්ලියට මෙන්ම මාළිගාවේ වත්මන් රැජිණියටද බෙහෙවින් වැදගත්. එමෙන්ම රජතුමාටත් ඉතා වැදගත්. ඔහුට අවශ්‍ය ගා යුන් තම රැජිණිය ලෙස පත් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 25:26] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙනදා වගේම පසු ගිය කොටස මතක් කරගෙනම කතාව පටන් ගමු. ඔයාලට මතක ඇතිනේ. රැජිණිය ව්‍යාජ රජු නැත්නම් ලී සුන් සමඟ ගණුදෙනුවක් සිදු කරනවා. ඒ තමයි ඔහුගේ විවාහය. රැජිණිය දැනගන්නවා රජු ගා යුන්ට කැමති බව. ඒ නිසා ඇය ඔහුට ගා යුන් ලබා දීමට පොරොන්දු වී ඔහු තමාගේ පාර්ශවයට එක් කරගැනීමටයි …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 23:24] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  පෙර කොටස යළිත් මතක් කරගන්නවානම්, ඔබට මතක ඇති ඩේ මොක් රැජිණියගේ උපන් දිනය දවසේ විශේෂ ත්‍යාගයක් ගෙනාවා. ත්‍යාග තුනක් කිව්වොත් නිවැරදියි. ඇත්ත වශයෙන්මඒවා ත්‍යාග මුවාවෙන් රැජිණට කරන ලද තර්ජනයක්. ඔහු කුමරු උපන් මොහොතේ රැජිණ සමඟ එක්වී කුමරුට විෂ ශරීර ගත කිරීම නැවත සිහිගන්වන්නයි ඔහුට උවමනා වුණේ. කෙසේ හෝරැජිණගේ උපන් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 21:22] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  දැන් සිදුවන්නේ මේ කතාවේ උද්යෝගිමත් කොටස් කිහිපය. ඔබ පසුගිය කොටසින් දැනගත්තා, සේනාධිපති නැතිනම් ජෙනරාල් ජේ හියොන් ජෝසන් වෙත පැමිණෙන බව. ඒ වගේම ඔහු රජුට ඉතාමත් පක්ෂපාතී සේවකයෙකු බව. පසුගිය කොටස අවසානයේදී ඔහු දැනගත්තා සැබෑ කිරුළ හිමි කුමරු සහ ව්‍යාජ රජු යනු කවුරුන්ද යන වග. ඒ නිසා ඔහුට අවශ්‍ය කුමරුට …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 19:20] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  කළින් කොටසින් පටන් ගත්තොත්, රජතුමාට අවශ්‍ය වුණා ඔහුගේ අම්මා සහ නංගි බලන්න. ඒ නිසා ඔහු ඔවුන් සිටින තැනට යනවා ඔහුගේ සහයකයත් සමග. මේ අතරේදී කූ මූල්, නැත්නම් දැන් සිටින රජුගේ නංගි එතනට එනවා. ඇය හඳුනා ගන්නවා රජු සමඟ සිටින සෙන්පතිව. ඒ නිසා ඇය ඔවුන් අසළට ගොඩ කතා කරනවා. ඉතින් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 17:18] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ මම අරගෙන ආවේ තවත් අලුත් කොටසක්. මේ කතා මාලාවේ එකවර කොටස් දෙකක් ලබාදෙන නිසා ඒ අතරතුර බොහෝ දේ සිදු වුණා. ඒ නිසා පසුගිය කොටසේ සාරාංශය නැවත මතක් කරගමු.  වෙළඳ ප්‍රධානීතුමා මරා දැමීමට ප්යෝන්සෝ කල්ලියේ ඩේ මොක් මිනීමරුවන් යොදනවා. ඔහු පවසනවා ප්‍රධානීතුමා රැගෙන එන ලෙස. මේ බව දැනගන්නා ගොන්, …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 15:16] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  හ්වා ගුන් වෙළඳ ප්‍රධානිතුමත් සමඟ ඔහුගේ උපකාරයට ගියාට පසු නැවත ප්යෝන්සෝ කල්ලියට එනවා. ඒ වෙලාවේ ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානී වගේම හ්වා ගුන්ගේ පියා ගොඩක් බයෙන් ඉන්නේ ඔහු අතින් තඹ නැති වුණ නිසා. නමුත් හ්වා ගුන් ඔහුට යෝජනා කරන්නේ තඹ නැතිවූ බව සීයාට දන්වන්න කියලයි. ඒ අතරේදී නැතිවූ තඹ පිළිබඳ රජයට …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 13:14] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  චන් සු නැත්නම් ලී සුන් නමින් හඳුන්වන කිරුළ හිමි කුමරු තමන්ගේ නුවණ වගේම සහජ හැකියාවත් නිසා වෙළෙඳ ප්‍රධානී කෙනෙකු බවට පත් වුණා අවසාන කොටස තුළදී. දිනක් ඔවුන්ටදැකගන්නට ලැබෙනවා ප්යෝන්සෝ කල්ලියේ සාමාජිකයන් තඹ මංකොල්ලයක නිරත වන බව. ඒ අනුව කිරුළ හිමි කුමරු ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානීගේ නිදන කුටියට රාත්‍රියේ ඇතුළු වීඒ …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 11:12] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  ගා යුන් එයාගේ ගමේ කට්ටියත් එක්ක අලුතෙන් ගමක් හදාගෙන වෙළඳාම් කරගෙන ජීවත් වෙන අතරේදී තමයි ඩේ මොක්ගේ පිරිස ඇවිල්ලා ඔවුන්ට ණය ගෙවන්න කියන්නේ.මේ මුදල අඩ මාසයක් ඇතුළත අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. ඒ ගමන්ම වාගේ ප්‍රධාන වෙළඳ හිමියොත් ඔවුන්ගේ ණය මුදල ගෙවන්න කියලා ජනතාවට කියනවා. ඔවුන් පත් වෙන්නේ ඉතාම අසීරු …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 09:10] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න ඉතින් දැන් කියන්න හදන්නේ මීළඟ කොටසේ කතාව. ඊට කළින් ස්තූති වන්ත වෙනවා ඔයාලා හැමෝටම මේ කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්නවට. ඔයාලට මතක විදිහටම පසු ගිය කොටසේදී හන් ග්යු හෝ නැත්නම් ගා යුන්ගේ පියාගේ හිස ගසා දැමුවා ඔහු නොකළ වරදකට. මේ නිසා ගා යුන් සිටින්නේ දැඩි කෝපයෙන්. මොකද ඇය …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 07:08] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න මේ තමයි වෙස්මුහුණේ පාලකයා නමින් ගෙනෙන කතාවේ 07 වෙනි කොටස. මේ දක්වා මේ කතාව සමඟ රැදී සිටියාට ස්තූතියි. ඒ වගේම මේ කතාව අපි ගොඩක් ආදරය කරපු the empress kiකතා මාලාවට ටිකක් සමානයි. ඉතින් ආයෙමත් හය වෙනි කොටස ගැන මතක් කරනවානම් රජතුමා තීරණය කරනවා ගා යුන්ගේ පියා හන් ගා …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 05:06] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  හරිම අසාධාරණ දෙයක් තමයි අවසානයේ සිදු වුණේ. ලී සුන් නැත්නම් කිරුළ හිමි කුමරුගේ හොඳම මිතුරාගේ පියා අසාධාරණ ලෙස මරා දැමුවා. දැන් ලී සුන්ට අවශ්‍ය මෙය සඳහා පලිගැනීම. ඒ සඳහා ඔහු පිටවී යනවා. මෙය දැනගන්න කිරුළ හිමි කුමරුත් ඔහු පසුපස යනවා. ඒ ඔහුව අනවශ්‍ය කරදරයකින් බේරාගන්න. මේ වන විට මාලිගයෙන් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 03:04] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  යාලුවනේ මම සොනාලි. අක්කා මුලින්ම අරගෙන ආපු කතාව මෙතැන් සිට කරගෙන යන්නේ මම. ඉතින් පොඩි පොඩි අඩුපාඩු හමුවුණොත් ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.අක්කා තමයි මේ කතාව මට භාරදුන්නේ. මට කරන උදවුවක් විදිහටයි එයා මුල්ම පටන් ගැන්ම සකස් කළේ. ඉතින් අක්කාට ස්තූතිවන්ත වෙන ගමන්ම අපි මේ කොටස ගැන පොඩ්ඩක් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 01:02] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  සුභ දවසක් බයිස්කෝප් යාලුවෝ හැමෝටම, තවත් අලුත් කොරියන් කතා මාලාවක් ඔයාලට දෙන්නයි හදන්නේ. මමයි නංගියි, කරපු Legend of the blue sea කතා මාලාවට ඔයාලගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුනා,ඒ ගැන අදහස් දක්වපු අයටත් ස්තුති කරන ගමන්ම, අලුත් කතාව දිහාවට හැරෙමු, මේක ඉතිහාස කතාවක්, (The Emperor: Owner of the Mask ).මේ කතාව …

Read More »
error: Alert: Content is protected !!