Monday , September 21 2020
Breaking News

Tag Archives: Ian Peck

His Dark Materials (2019-) [S01 : E08] Sinhala Subtitles | නව දිව්‍ය ජනරජයක්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන සෑහෙන පරක්කු උනා මේ කොටස ගේන්න. කලින් සතියෙ කොටසට ගේන්න ගියාට වඩා කල් ගියා මේ සතියේ කොටස. මොකද තාම PC එක හදාගන්න පුළුවන් කමක් ලැබුනේ නෑ මට. ඉතින් ෆෝන් එකෙන් තමයි හිමීට හිමිට කරලා අරගෙන ආවේ වෙන වැඩ රාජකාරිත් ඒ අතරේ වැටුන නිසා තවත් පරක්කු උනා. ඉතින් යම්කිසි …

Read More »

His Dark Materials (2019-) [S01 : E07] Sinhala Subtitles | ද්වන්ධ සටනක්! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් බොල්වැන්ගර් වලට හිර වෙන ලයිරා එතනින් පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා, ඒ කොහොමද කිව්වොත් කලින් කොටසකදි බිලී කොස්ටා එතනින් පැනගෙන තිබ්බ නිසා. කොහොමහරි එතනදි ලයිරා දැනගන්නවා පොඩි අයව යොදාගෙන පරීක්ෂණ කරන්නෙ මිනිස්සුන්ගේ ඩීමන්ව අයින් කරලා දාන අත්හදාබැලීමක් කියලා. එහෙම කරපු හුගක් අය වෙනම බොල්වැන්ගර් වල හිටියා. ලයිරාවත් මේ පරීක්ෂණයට යොදාගන්න …

Read More »

His Dark Materials (2019-) [S01 : E06] Sinhala Subtitles | බොල්වැන්ගර් සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”His Dark Materials” කතාමාලාවේ සයවන කොටසයි. ටිකක් පරක්කු උනා හැබැයි. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලයිරාව කට්ටියක් පැහැරගෙන යනවා. ඒවගේම තමයි එයාලගෙ ඇඳුමෙන් දැනගන්නවා මෙයාලා තමයි බිලීව මැරුවේ කියලා. මොකද බිලී ඒ වෙලාවේ ඇඳගෙන හිටියෙත් ඒ වගේ එකක්. ඒවගේම තමයි …

Read More »

His Dark Materials (2019-) [S01 : E05] Sinhala Subtitles | දඩයක්කාරයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතිං ඔන්න කට්ටිය බලන් හිටපු His Dark Materials කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආව. මේක කරන්න හිටියෙ නම් රවිඳු මල්ලි. හැබැයි ඉතිං ටිකක් කාර්‍යබහුල වීම නිසා මේක මට කරන්න වුණා. කොහොමහරි පුළුවන් ඉක්මනට තමයි මම මේක අරගෙන ආවෙ. ඉතිං බලමු අද මොකද්ද වෙන්නෙ කියල. ඉතිං කට්ටිය දන්නවනෙ දැන් …

Read More »

His Dark Materials (2019-) [S01 : E04] Sinhala Subtitles | යොරෙක් බර්නිසන්!! [සිංහල උපසිරැසි සමඟ]

His Dark Materials කතාමාලාවේ 4වැනි කොටසත් සමගිනුයි ඔන්න එහෙනම් එකතු වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් සතියේ කොටස ගැන කතා කළොත් කට්ටියට මතක ඇතිනේ කෝල්ටර් නෝනාගේ ගෙදරින් පැනලා ගිය ලයිරාව පැහැරගෙන යද්දි ගොබ්ලර්ලට පහර දීලා අහිකුන්ඨිකවාසීන් විසින් ලයිරාව එක්කන් ගියා. ඉතින් මේ අය ලයිරාට හොදින් සළකනවා, …

Read More »

His Dark Materials (2019-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදන් වූවන් සොයා උතුරට [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මේ අරගෙන ආවෙ His Dark Materials කතාමාලාවෙ පළවෙනි සීසන් එකේ තුන්වෙනි එපිය. මම මේ ටීවී සීරීස් එක ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. මොකද නිලිපුල් මධුකප්‍රිය අයිය පළවෙනි එපියෙදි සම්පූර්ණ විස්තරයක් කළානෙ. ඒවගේම මම රවිදු රුක්ෂාන් අයියටත් නිලුපුල් මධුකප්‍රිය පෙරේරා අයියටත් ස්තූති කරන්න ඕනෙ. මොකද මේකෙ මට නොතේරෙන ගොඩක් තැන් …

Read More »

His Dark Materials (2019-) [S01 : E02] Sinhala Subtitles | රහස් එළිදරව්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන මේ කොටස රැගෙන එන්න පමා වීම සම්බන්ධයෙන්. පෞද්ගලික වැඩ රාජකාරි වගයක් යෙදුනු නිසා තමා මේ පමාව. හ්ම්ම්, ඒ වගේම තමා කට්ටිය කතාවට කැමති නෑ වගේ. මොකද මම හිතපු තරම් පිරිසක්නම් කතාව එක්ක එකතු වෙලා නෑ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් කොටස. ඒ කියන්නෙ පළමු …

Read More »

His Dark Materials (2019-) [S01 : E01] Sinhala Subtitles | සැගවුණු ලෝකයක, ඈගේ දෛවය! [සිංහල උපසිරැසි සමඟ]

මෙය වෙනත් ලෝකයක කතාවකි. එය ඔබේ ලෝකයට සමාන මෙන්ම අසමානයි. මෙම ලෝකයේ මිනිස් ආත්මය සත්වයෙකුගෙ රූපය ලබනවා, එය ඩීමන් නමින් හදුන්වනවා. මනුෂ්‍යයා සහ ඩීමන් අතර සබදතාව පූජනීයයි. සියවස් ගණනාවක් මෙම ලෝකය පාලනය කරනු ලැබුවේ සර්ව බලධාරී මහා සභාව විසින්. නමුත් ඈත උතුරුකරයේ මායාකරුවන් අනාවැකියක් පළකළා. ශ්‍රේෂ්ඨ දෛවයක් හිමි දරුවෙකු ගැන …

Read More »
error: Alert: Content is protected !!