Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Imogen Poots

Black Chrismas (2019) Sinhala Subtitle | බිහිසුණු නත්තල…[සිංහල උපසිරැසි]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක්. මේකට මේ වෙනකොට IMDb අගය 3.2 ක් සහ කුණු තක්කාලි අගය 37% වැනි අගයක්. ඒවගේම තමයි අධ්‍යක්ෂණ කරන්නෙ Sophia Takal විසින්ය. Horror l Mystery l Thriller යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 32 ක් පුරා දාවන කාලයක් …

Read More »

Vivarium (2019) Sinhala Subtitle | අපි මේ කොහෙද ඉන්නෙ?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිය වසරේ ඉඳලා මම මඟ බලාගෙන හිටිය චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. හැබැයි මං හිතන්නෙ නැහැ කවුරුත් මේ චිත්‍රපටය ගැන දන්නවා ඇති කියලා. මොකද වැඩිය ලොකු කතා බහකට ලක්‌ නොවුණත් චිත්‍රපටය සාර්ථක වී තිබෙනවා. ඒවගේම තමයි අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවෙයි. කොහොමහරි චිත්‍රපටය හට මේ වෙනකොට IMDb …

Read More »

I Kill Giants (2017) Sinhala Subtitles | යෝධයින් මට්ටු කරන කෙලි පොඩ්ඩ…!! [සිංහල උපසිරසි සමඟ]

අපි යම් දේකට ගොඩක් ආසා කරනකොට, ඒ දේට වැඩි අවධානයක් දක්වනකොට ඒ දේ අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙනවා. තේරුණේ නෑ නේද? මෙහෙම හිතන්නකෝ අපි චිත්‍රපට බලන්න ගොඩක් ආසයි නම්, පුරුද්දක් විදිහට අපි නිතරම චිත්‍රපට බලද්දි ඒ චිත්‍රපට වලින් අපිට දකින්න ලැබෙන චරිත වලට ඇළුම් කරන්න පටන්ගන්නවා, සිනමා ක්ෂේත්‍රය ගැන, සිනමාවේ …

Read More »

Sweet Virginia (2017) Sinhala Subtitles | කළ පව් පස්සෙන් පැන්නීම… [සිංහල උපසිරැසි සමඟ]

සෑම් මගේ නම සෑම්.මට නවාතැන්පොළක මැනේජර් කෙනෙක්.හැබැයි මේක මටම අයිති තැනක් නෙමේ.මේක මගේ සහෝදරයාගෙ තැනක්.ඔහුට කිසිම දරුවෙක් බිරිදක් නොමැතිකම හේතුවෙන් බාර උනේ මටයි.දැන් ඉතින් මම මේකෙ වැඩ බලාගෙන ඉන්නව.ඒවගේම මම ආදරය කරන ගෑණු කෙනෙකුත් ඉන්නව.එයාගෙ නම බර්නි.එයා හැබැයි බැදපු කෙනෙක් මෑතකදී ඔහුගෙ සැමියාට අවාසනාවන්ත ලෙස මැරෙන්න සිදු වෙනවා.ඉතින් මම දැන් …

Read More »

Green Room (2015) with Sinhala Subtitles | දඩ බල්ලන්ගේ හෝරාව ! [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැස කළා ඇති ටිකක් පාඩුවේ ඉන්න ඕන කියලා හිතනකොට ඔන්න මේක ආවා. මේක ටිකක් වැදගත් කතාවක් නිසා ඉක්මනින් දෙන්න අපේ නැගී එන උපසිරසකරුවෙක්ට දුන්නා, කොහෙද ඒකා අධ්‍යාපන කටයුතු එකක් හිර වෙලා. ඉතින් මම ම ආයේ ඔන්න ඔහේ කරනවා කියලා ඊයේ පටන් ගත්තා. මේක වැදගත් වෙන්න හේතුව වෙන්නේ මේක Anton Yelchin …

Read More »

She’s Funny That Way (2014) with Sinhala Subtitles | ගෑණුත් දැක්කා, මේ වගෙ ගෑණු නොදැක්කා. [සිංහල උපසිරැසි සමග]

Izzy නැත්තම් Glo කියන්නේ නිලියක් වෙන්න හීන දකින කෙල්ලක්. ඒ හීනෙට ළගා වෙන්න පාර හොයන ගමන් මෙයා Call Girl කෙනෙක් විදිහට වැඩ කරනවා. හරියටම කිව්වොත් එකේ තේරුම ගණිකාවක් කියන එක. මෙයාට වයසක නඩුකාරයෙක් පිස්සු වැටිලයි ඉන්නේ. Izzy එක්ක රැයක් ගත කරාට පස්සේ එයාට කොච්චර වහ වැටුනද කියනවා නම් Izzy පස්සෙන් …

Read More »

That Awkward Moment (2014) | සදහටම අපි තනිකඩ වෙමුද !? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපිරිම ගණයේ කොමඩියකට අවසර!? මේ දවස් ටිකේ ඉතින් බැලෙන්නෙම කොමඩි චිත්‍රපටිම තමයි. මොනව නැතත් මේ අවුරුද්දේ සුපිරිම කොමඩි චිත්‍රපටි ටිකක් නම් ඇවිත් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාලා දැනටමත් බලලා ඇති නේ, Let’s Be Cops | 2014, 22 Jump Street | 2014, Sex Tape | 2014 චිත්‍රපටි එහෙම.. ඒ …

Read More »

A Long Way Down (2014) | දිගු කතාවක් කෙටි කිරීමට ඔබට අයිතියක් නොමැත…… [සිංහල උපසිරැසි සමඟ]

එක්තරා පුද්ගලයෙක් පාලමකින් පහළට පැන සියදිවි නසා ගන්න සිතුවාලු. ඔහු පාලමෙන් පහළට පැන්නාලු. ඔහු පාලම උඩ සිට ගඟට වැටෙන තත්පර කිහිපය තුළ ඔහුට සිතුණාලු, මට මගේ ජිවිතේ වෙනස් කරන්න බැරි එකම දේ, මම මේ දැන් පාලමෙන් පහළට පැන්න එක විතරයි කියලා. ඔහුට තව හිතෙන්න ඇති, මම මේ ගත්ත තීරණේ වැරදියි. …

Read More »

Need for Speed (2014) | වේගයෙන් ජයගත් ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ අලුත්ම සහ මේ අවුරුද්දේ නෙමේ ගිය අවුරුද්දේ ඉඳන් කතා බහට ලක් වූ ජනප්‍රිය හොලිවුඩ් සලරුවක්. උඩ තියෙන පින්තූරය දැක්කම හැමෝම දන්නවා මේ මොකද්ද කියලා. ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාවක් වන Need for Speed පාදක කරගෙන තැනු මේ චිත්‍රපටය මේ වසරේ මාර්තු මාස 14 වන දින සිට ලොවපුරා තිරගත …

Read More »
error: Alert: Content is protected !!