Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Indrajith Sukumaran

Virus (2019) with Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද …

Read More »

Amar Akbar Anthony (2015) Sinhala Subtitles | අපූරු යහලුවන් තුන්දෙනා [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසිකරනය. ඒ නිසා අඩුපාඩු වැරදි තියේ නම් කියා දෙන්න. ඇත්ත වශයෙන්ම මං ලොකූ මලයාලම් පිස්සෙක්. මේකත් ඉතාමත් ලස්සන මලයාලම් කොමඩි ෆිලුමක්. මෙහි රඟපාන්නේ අපි කවුරුත් දන්න හඳුනන සෙට් එකක්. Prithviraj Sukumaran, ප්‍රිත්විරාජ්ගේ මල්ලි Indrajith Sukumaran, ඒ වගේම මලයාලම් සිනමාවේ වෙනස් වෙනස් චරිත කරන Jayasurya …

Read More »

Bachelor Party (2012) with Sinhala Subtitles | මිතුදම වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

Bachelor Party (2012) මලයාලම් සිනමා නිර්මාණයක්. මේක baiscopelk වෙනුවෙන් මමඉදිරිපත් කරන දෙවන උපසිරැසි ගැන්වීම. 2013 වසරේදී Roja සිනමා පටයට සිංහල උපසිරැසි නිර්මාණයෙන් පසුව මාගේ රාජකාරී බහුලත්වය හා වෙනත් පුද්ගලික හේතූන් නිසාවෙන් මම උපසිරැසි නිර්මාණයෙන් මදකට ඈත් වී සිටියෙමි. නමුත් ඒ සඳහා මාගේ තිබුණ රුචියෙහි අඩු වීමක් නොතිබුණි. කෙසේ හෝ මෑතකදී …

Read More »

Tiyaan (2017) with Sinhala Subtitles | දෙවියන්ට එරෙහිව යුධ වැදුණු අදෘශ්‍යමාන මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

කඳුකර භූමියෙන් පැවතගෙන ආවා වූ ගුරුවරුන්ගෙත් ගුරුවරයෙකු විසින් අද්වේත වේදන්තයන් හට ක්‍රිස්තු වර්ෂ නව වන සියවසේදී පවසනු ලැබුවා, “දෙවියන් සහ ඔබ යනු එකම පුද්ගලයෙකි!” යනුවෙන්. ඒ තමයි, ආදී ශංකරන්. දිශා අටෙහිම තම යුධ බලය මැනවින් විදහා පෑවා වූ බලවත් රජවරුන් විසින්, තම බල සේනාවන් සමගින් ආදී ශංකරන් හට ආරක්ෂාව සැපයීමට …

Read More »

Vettah (2016) with Sinhala Subtitles | පොලිසියටත් නොදැනීම පොලිසිය ලවාම කළ දඩයම…! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා. අපි කවදාවත් ජීවිතේ තෝරන්නේ නෑ. ජීවිතේ තමයි අපිව තෝරන්නේ. පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය මම තෝරපු එකක් නෙමෙයි. මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන මගේ තාත්තා හරහා ඒ වෘත්තිය මාව තේරුවා. හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම අමතක නොවන සිද්ධියක් තියනවා. මගේ ජීවිතෙත් ඒ …

Read More »

Lakshyam (2017) Sinhala Subtitles | දෛවය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ මීළඟ උපසිරැසි ගැන්වුමත් අරගෙන ආයෙත් ඉක්මනින්ම ආවා.මේ පාර අරගෙන ආවේ Action, Adventure, Thriller කාණ්ඩයන්ට වැටෙන ෆිලුමක්.ෆිලුමේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Prithviraj Sukumaran ගේ වැඩිමහල් සොහොයුරා, Indrajith Sukumaran සමඟ Biju Menon.ෆිලුම තිරගතවීම් අරඹලා තියෙන්නේ මැයි 6 වෙනිදා. මේක පටන්ගන්නේ මුස්තාෆා සහ විමල් කියන සිරකරුවන් දෙන්නා ගමන්කරන පොලිස් ජීප් …

Read More »
error: Alert: Content is protected !!