Sunday , November 29 2020
Breaking News

Tag Archives: Iqbal Khan

Crackdown [S01 : E08] Sinhala Subtitles | අවසන් ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද ඔයාලට උණු උණුවේ ගෙනල්ලා තියෙන්නේ Crackdown කතා මාලාවේ 08 වන කොටසයි. ඒ කියන්නෙ පලමු කතාමාලවේ අවසාන කොටසයි. 07 වන කොටසෙන් ඔයාල දැක්කා සොරාවර් සහ රියාස් කට්ටිය එකතු වෙනවා. අනන්‍යාව කාදර් කාසි මරල දැම්මා කියල රියාස් සොරාවර්ට කිව්වම සොරාවර් හිතාගෙන හිටපු දේවල් සේරම …

Read More »

Crackdown [S01 : E07] Sinhala Subtitles | දුශ්ඨයා සිටින්නේ අප අතරයි [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද ඔයාලට උණු උණුවේ ගෙනල්ලා තියෙන්නේ Crackdown කතා මාලාවේ 07 වන කොටසයි. ඉතින් ඔයාල 06වැනි කොටසින් දකින්න ඇති රියාස් සොරාවර්ගෙන් නිදහස් වෙලා පැනල යනවා. ඒ වගේම මැක්ස් අනන්‍යාව මරලා දැම්මේ කාදර් කාසි බවත් ඒ සිද්ධිය දන්නේ මැක්ස් විතරයි කියලත් රියාස් ට කියනවා. මේ …

Read More »

Crackdown [S01 : E06] Sinhala Subtitles | කාදර් කාසිගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 06 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. පහුගිය කොටසේදී රෝ කාර්යලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ප්‍රහාරයෙන් අශ්වින් රාඕ වගේම තවත් නිලධාරීන් මිය යනවා. ඒ වගේම අශ්වින් රාඕ ගේ තනතුරට ශොරාවර් පත් වෙනවා. ශොරවර් ඒ තනතුරට පත් වුණ හැටියේම …

Read More »

Crackdown [S01 : E05] Sinhala Subtitles | සැබෑ දුශ්ඨයා කවුරුන්ද [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලට ඔන්න උණු උණුවේ ගෙනාවේ Crackdown කතා මාලාවේ 05 වන කොටසයි. ඉතින් ඔයාල හතරවන කොටසින් දකින්න ඇති දිව්‍යාට භාරදුන්න මෙහෙයුම ඉවරයි. හමීඩ්ව මරල දානවා. දිව්‍යාගේ කාර්‍යභාරය ඉවරයි කියන්නේ එයාට සුපුරුදු ජිවිතයට යන්න පුලුවන් වෙයිද? ඒ වගේම ඔයාල දකින්න ඇති ශොරාවර් දිව්‍යා ව මරියම් …

Read More »

Crackdown [S01 : E04] Sinhala Subtitles | තීරණාත්මක හමුවීම [[සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 04 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. පහුගිය කොටසේදී ඔයාලට මතක ඇති දිව්‍යගෙන් මරියම්ව ජීවමාන වෙනකල් බුද්ධි අංශ නිලධාරින් සිදු කරපු කාර්‍ය භාරය වගේම ඊටපස්සේ එයාල දිව්‍යාව එයාලගේ නිරීක්ෂණය යටතේ මරියම්ගේ ගෙදරට ගෙනත් දාන සිද්ධි මාලාව. දිව්‍යා මරියම්ගේ නවාතැනේ …

Read More »

Crackdown [S01 : E03] Sinhala Subtitles | හමීඩ් හමුවෙන තුරු… [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 03 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. දෙවෙනි කතාංගයෙදී ආර්පී දිව්‍යාව හම්බ වෙලා එයාගේ අරමුණ ගැන වටින් ගොඩින් දිව්‍යට කිව්වත් එයා ආර්පී කියන දේට එකඟ වෙන්නේ නෑ. ඒත් තමුන්ගේ මල්ලිගේ අනාගතේ ගැන හිතල අන්තිමේදී දිව්‍යා අකමැත්තෙන් මේදේට කැමති වෙනවා. …

Read More »

Crackdown [S01 : E02] Sinhala Subtitles | දිව්‍යාගේ දෛවය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. පහුගිය කොටසේදී ඔයාලට මතක ඇති ආර්පී සහ එයාගේ නිලධාරින් පිරිස සිදුකරපු මෙහෙයුම අතරතුරේදී කාන්තාවක් මිය යනවා. මේ සිද්ධිය රහසක් හැටියට තියා ගන්න කියල මෙහෙයුම ප්‍රධානි අශ්වින්, ආර්පී ට දැනුම් දෙනවා. ඒ අතරතුරේදී …

Read More »

Crackdown [S01 : E01] Sinhala Subtitles | වැරදි ඔත්තුව [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. අද මං බයිස්කෝප් වෙබ් අඩවිය වෙත පැමිණියේ ඉන්දියාවේ තිබෙන තවත් Over-the-top media service එකක් නැතහොත් OTT සේවාවක් වෙන Voot Select නම් ආයතනය විසින් නිකුත් කරන ලද කොටස් අටකින් යුතු වෙබ් සීරිස් එකක් සමඟිනුයි. Voot Select කියන නාමය සමහර විට ඔයාලට එච්චර හුරුපුරුදුත් නැතුව ඇති මොකද ගොඩක් …

Read More »
error: Alert: Content is protected !!