Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Irrfan Khan

Angrezi Medium (2020) Sinhala Subtitles | තාත්තගෙයි දූගෙයි ලන්ඩන් පලහිලව්ව! [සිංහල උපසිරැසි සමග]

මතකද Hindi Medium කියන චිත්‍රපටිය. අර 2017දි සද්දයක් නැතුවම ඇවිල්ලා කවුරුත් නොහිතපු විදිහට සුපර් හිට් එකක් වෙච්ච චිත්‍රපටිය. අමතක වෙන්න විදිහක් නෑ, ලංකාවේ අපි අතරත් මේ චිත්‍රපටිය නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. ඉර්ෆාන් ඛාන්ගේ අසමසම රංගනයෙන් හැඩවෙච්ච හිනා කකා බලන ගමන් හිතත් සංවේදී කරවන මේ චිත්‍රපටිය ඔයා තාමත් බලලා නැත්තම් මේ …

Read More »

The Namesake (2006) with Sinhala Subtitles | නමක අරුමය… [සිංහල උපසිරසි සමඟ]

මගෙ නම ගෝගොල්. ඒ කියන්නෙ මට ගෙදරට කියන නම. මගෙ ඇත්ත නම… නිකිල්. ඒත් මම අවුරුදු 4දි ගත්තු තීරනයක් නිසා මට දිගටම ගෝගොල් කියන නම පාවිච්චි කරන්න වුනා. මගෙ තාත්තා තමයි මට ඒ නම දැම්ම. ගෝගොල් කියන්නෙ රුසියන් ලේඛකයෙක්. ඒ වගේම මගෙ තාත්තගෙ කැමතිම ලේඛකයා. ඒත් මම අවුරුදු ගානක් ගියාට …

Read More »

Puzzle (2018) Sinhala Subtitles | ජීවිතයම ප්‍රහේලිකාවක්! [සිංහල උපසිරසි සමඟ]

ඔයාගෙ උපන් දිනේට මොන වගෙ තෑගි ලැබෙනවටද කැමති? iphone එකක්? ඒ phone හොඳයි මගෙ දරුවන්ට නම්. කෝල් එකක් ගන්න විතරක් දන්න මම ඔය ෆෝන් වලින් මොනව කියල කරන්නද? අලුත් කෑම වට්ටෝරු, බයිබල් පාඩම්, කාලගුන චැනල් එක? ඕව නම් හරි යන්නෙ නෑ. මට රේඩියෝ එක තියෙනවා, ජනේලෙ තියෙනවා. මම දන්නවා කොයි …

Read More »

Karwaan (2018) Sinhala Subtitles | ජීවිතයෙ අරමුණ සොයා යන ගමනක් [සිංහල උපසිරසි සමඟ]

මෙම සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි නිර්මාණය කර තිබූ බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පළ කිරීමට ඇඩ්මින් මඩුල්ල තීරණය කළෙමු. අතුල කාරියවසම් සහෝදරයා විසින් යොමු කරන ලද ලිපිය… මේ වතාවෙ මම අරගෙන ආවෙ අපේ සිසිල සහෝදරයා මට ඉක්මනටම කරලා දෙන්න පුලුවන්ද අහලා ලබාදුන්න ෆිල්ම් එකක් අරගෙන. ඒත් මම ඒ …

Read More »

Blackmail (2018) Sinhala Subtitles | අපූරු විහිලුව…!!! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසි ජනයා හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා එහෙනම්. ඔන්න මේ අවුරුද්දේ ආපු සුපිරිම කොමඩියක් අරගෙන තමයි මම අද ඔයාලා හමුවට එන්නේ. හොඳ කොපියක් ඇවිල්ලා හුඟ දවසක් වෙනවා දැන්. අම්බානකට පරක්කු උනා සබ් එක කරලා අරගෙන එන්න. ප්‍රමාදයට දහස් වාරයක් සමාව ඇයද සිටිමින් යමු අපි සලරුව දෙසට.  මේ වසරේ අප්‍රේල් 6 …

Read More »

Qarib Qarib Singlle (2017) Sinhala Subtitles | තනිකඩ ජීවිතේ… [සිංහල උපසිරසි සමඟ]

ඔබ තවමත් තනිකඩද? අවුරුදු 35 පැනලද? යාලුවන්ගේ ළමයින්ට නැනී කෙනෙක් වෙලාද? උන් eඑක්ක ශොපින් කරන්න යන්න වෙලාද? එහෙමත් නැත්නම් යාලුවන්ගෙ බල්ලන්ව පූසන්ව බලා ගන්නවද? කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද? ———————————————————- පෙම්වතා/පෙම්වතිය ඔබ හැර ගිහින්ද? නැත්නම් අවුරුදු බරගානකට කලින් සැමියා/බිරිඳ මිය ගිහින්ද? ආයෙත් වරක් කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද? එහෙනම් සමහරවිට …

Read More »

Knock Out (2010) Sinhala Subtitles | දුෂණයට එරෙහිව [සිංහල උපසිරැසි]

ඔන්න ආයිමත් ඔයාලට තව සලරුවක් අරගෙන අවා මේක නම් හින්දි ෆිල්ම් එක්ක මේක මම සබ් කරපු පලවෙනි හින්දි ෆිල්ම් එක කිවුවොත් නිවැරදි මෙච්චර දවස් කලේ ඔක්කොම ඉංග්‍රීසි ෆිල්ම් නිසා වෙනසකටත් එක්ක හින්දි එකක් කරන්න ඕනේ කියල හිතුනා. මේක මට වෙන් කරලා දුන්න බයිස්කෝප් එකේ අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට මුලින්ම ස්තුති …

Read More »

Hindi Medium (2017) with Sinhala Subtitles | ගොඩයන්ට පොෂ් ඉස්කෝලයක්… [සිංහල උපසිරැසි සමග]

  “නෑ.. නෑ.. සෙට් වෙන පාටක් නෑ.. බලාගෙන හිටපු ෆිලුමකුත් නෙමේ. නමත් සෙට් වෙන්නේ නෑනේ, Hindi Medium. ඒ හින්දා ඕනම නෑ. අර Half Girlfriend එකේ හොඳ කොපි එන්නේ කවද්ද දන්නේ නෑ.” ඔන්න ඔහොම හිතන සෙට් එකකුත් ඉන්නවනේ. එහෙනම් පහල ටිකත් කියවලා ඉන්නකෝ. දිනය 2017 මැයි මාසේ 19. බොලිවුඩ් රසිකයෝ මග …

Read More »

Madaari (2016) with Sinhala subtitles | තම පුතු වෙනුවෙන් වෙනස්ම අයුරකින් හදවත ගැහුන පියෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන තමයි මේ ආවෙ. ගොඩක් අය නම් ඉතින් මේක බලලා එහෙමත් ඇති. ඒ මොකද ඉතින් මේ චිත්‍රපටිය ඇවිත් හැන් සෑහෙන කාලයක් වගේම දෙරණෙ එහෙමත් පහුගිය දවසක පෙන්නුවනෙ. ඇරත් ඉතින් මේකට කවුරුත්ම සබ් කරලා තිබුනෙ නැ නෙව. මම කිව්වෙ බයිස්කෝප් අඩවියට හොදේ. ඉතින් නිකන් …

Read More »

Inferno (2016) With sinhala subtitles | නිරය තුළින් ගැලවීම කරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ සිනමාපටයක් අරන් ආවා. මේක බාර අරගෙන වගේම සබ් එක කරන්න අරගෙනත් ගොඩක් කල්. ඒත් නොහිතපු විදිහට කාර්යබහුල වීම නිසා උපසිරැසිය කරන වැඩේ සති දෙක තුනක් කල් ගියා. ඒත් කොහොමින්හරි වැඩේ කරලා ගෙනාවා ඔන්න. හොදයි එහෙමනම් අපි සිනමාපටයේ විස්තර බලමු එහෙමනම්. සිනමාපටයේ නම තමා …

Read More »

Bajirao Mastani (2015) with Sinhala Subtitles | රණශුරයෙකුගේ ප්‍රේම කතාවක්. [සිංහල උපසිරැසි සමග]

2015 දෙසැම්බර් 18වන දින බොලිවුඩ් සිනමාවේ තවත් විශාල ඝට්ටනයන් දෙකක් සිද්දවුනා. ඒ Dilwale සහ Bajirao Mastani සමාන්තරව තිරගත වීමත් සමඟයි. බොහෝ අය සිතා සිටියේ මේ ගැටීමෙන් Dilwale පහසු ජයක් අත් කරගනීවි කියලයි. නමුත් සියලු දෙනාවම පුදුමයට පත් කරමින් Bajirao Mastani, Dilwale චිත්‍රපටියට කරට කර තරගයක් දුන්නා. වානිජමය අතින් Dilwale සාර්ථක …

Read More »

Jazbaa (2015) with Sinhala Subtitles | “සීමා මායිම් නොමැති මව් සෙනෙහස..” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කළින් උපසිරැසිය දීලා වැඩි කලක් යන්න කලින් තවත් එකක් අරගෙන ආවා. ජුන්ගක් විතර පරක්කුයි තමා, ඒත් ඉතින් මැරෙන්නයැ. කොච්චර කලින් දුන්නත් කට්ටිය සබ් එක බාගෙන ගියාට වචනෙකින් වත් අගය කරන්නේ නෑ නේ.  එව්වා ඕනේ නෑ, මෙන්න ෆිල්ම් එක නොබලපු කට්ටිය බාගෙන බලන්න. මේක මීට කලින් දීලා, ඒත් ලිපිය ලියාගන්න …

Read More »

Talvar (2015) with Sinhala Subtitles | නීතිය අපරාධකාරයෙකු වූ කල්හි. [සිංහල උපසිරැසි සමග]

“දිනය 2008 මැයි 16 වෙනිදා. ඒ වෛද්‍ය තල්වාර් නිවස. වෙලාව උදේ 6ට විතර ඇති. නුපුර් තල්වාර් ඇහැරුනේ කවුදෝ දොරට ගහන සද්දයක් ඇහිලයි. ගෙදර වැඩට ඉන්න භාරතී උදේ පාන්දරම ඇවිදින්. නුපුර් ගිහින් නිදිමතේම දොර අරින්න හැදුවා. ඒත් දොර එළියෙන් අගුලු දාලයි තිබ්බේ. ගෙදර වැඩට ඉන්න හේම්රාජ් දොරත් අගුලු දාගෙනම කිරි ගේන්න …

Read More »

Piku (2015) | මෙහෙමත් තාත්තා කෙනෙක්!!! [සිංහල උපසිරසි සමඟ]

අම්මයි තාත්තයි කියන්නෙ මේ ලෝකයේ දරුවන්ට ලැබෙනා වටිනාම දේ කියලා මං කිව්වොත් ඔයාලා මං කියන දේට එකඟ වේවි. ඒකට ආයෙත් හේතු පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. දෙමව්පියන් වයසට යනකොට එයාලට තමන්ගෙ වැඩ කටයුතු කර ගන්න බැරි තත්වෙකට පත්වෙනකොට දරුවන් ඒ දෙමව්පියන් වෙනුවෙන් ඉන්න ඕනෙ. එයාලව ජීවත් කරවන්න කැපවෙන්න ඕනෙ. නමුත් අද …

Read More »

Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]

තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් …

Read More »

Sunday (2008) | මග හැරුණු ඉරිදාව…[සිංහල උපසිරසි සමඟ]

හායි, ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ හින්දි වලට නිසා මේ පාරත් අරන් ආවෙ හින්දි එකක්මයි.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට Ajay Devgan, Ayesha Takiya, Arshad Warsi, Irfan Khan රඟපානවා. ඊට අමතරව Tusshar Kapoor සහ Esha Deol මේකෙ ගීතමය ජවනිකා දෙකක් සඳහා පෙනී ඉන්නවා.Mystery සහ  commedy ගණයට වැටෙන …

Read More »

Billu Barber (2009) |සාමන්‍ය අයෙකු මෙන් දිවි ගෙවීමත් විශේෂිතයි.. [සිංහල උපසිරැසි සමඟ]

ඉල්ලං කනවා කියන එක ගැන අහලා තියේද? මේකත් මේ එහෙම එකක් නිසා මට කරන්න වුනු ෆිල්ම් එකක්.. කෙනෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා.. ඇත්තටම එයා කිව දේ මට හොයා ගන්න බැරි වුණා.. ඒත් මම නෙට් එකේ හොයලා හරි උත්තරේ කිව්වා. ඒත් පව් කියලා හිතලා මම උත්තරේ හොයාගත්තු හැටි කිව්වා.. මම හිතුවේ ඇත්ත …

Read More »

Qissa (2015)|ඉරණම කිසිවෙකුට වෙනස් කල නොහැක [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම ආයෙත් සැරයක් ඔයාලා හමුවට මේ එන්නේ ටිකක් අමුතුම බයිස්කෝප් එකක් අරගෙන. මේක මගේ උපසිරසි ගමනේ දොළොස් කණුව වෙනවා. මේක අලුත් ෆිල්ම් එකක් කියලා කියන්නත් ඕන. මේකට ප්‍රධාන චරිත සඳහා Irrfan Khan, Tisca Chopra, Tillotama Shome රංගන දායකත්වය සපයලා තියෙනවා. වැඩි කතා නැතුව කතාව පැත්තට යමු. උම්බර් …

Read More »

Haider (2014) | වෛරය හා නිදහස ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අහම්බෙන් වගේ තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන එන්න පුලුවන් වුණා. මුලින්ම කරන්න ඕන ප්‍රමාදය හේතුවෙන් සමාව ඉල්ලීම. විදුලිය ඇණ හිටීම නිසා පැය දහයක් විතර ප්‍රමාද වුණා. ඒ වගේමයි මේක කරන්න කියලා භාර දුන්න හසන්ත අයියටයි සමීර චතුරංග අයියටයි ස්තුති කරන්නත් ඕන. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන කියන්නම්. කියන්න දෙයකුත් …

Read More »

The Xpose (2014) | අබිරහස් මරණයේ සැකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසකට පස්සේ තවත් හින්දි සලරුවක් අරන් එන්න තමයි මේ සුදානම. මේකේ හොඳ කොපි එකක් අවේ නම් ඊයේ හවස. ඔන්න අද නම් පරක්කු වෙන්නේ නැතිව අරගෙන ආවා. මේ සලරුව නිකුත් උණේ මැයි 16 වැනිදා. Anant Mahadevan ගේ අධ්‍යක්‍ෂණයක්. කතාව ගැන කියනවා නම් ඉන්දීය සිනමාව තුළ තියෙන තරඟකාරීත්වය ගැන …

Read More »
error: Alert: Content is protected !!