ඔන්න යාලුවනෙ තවත් සුපිරිම බයිස්කොප් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න ඇවිදින් තියෙන්නෙ. මේක NETFLIX නිර්මාණයක් ඒක නිසා ඔයාලට මේක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ NETFLIX ගේ වැඩ ගැන ඔයාලා හැමෝම වගේ දන්නවනෙ. මේකේ අමුතු සීන් එකක් තියෙන්නෙ අමුතු ආකාරයේ සිරගෙයක් ගැන ස්ටෝරියක්, ඒවගේම මේකේ අධ්යක්ෂවරයා වෙන්නෙ Galder Gaztelu-Urrutia. ඒ වගේම …
Read More »