Tuesday , September 29 2020
Breaking News

Tag Archives: J.K. Simmons

21 Bridges (2019) Sinhala Subtitles | වැරදුන කුරුමානම… [සිංහල උපසිරැසි සමඟ]

තවත් මගබලන් හිටපු චිත්‍රපටයක් එක්ක තමයි අද මේ එකතු වෙන්නේ. 21 බ්‍රිජර්ස් එහෙමත් නැති නම් පාලම් 21ක් ගැන කියවෙන මේ චිත්‍රපටයට ඒ නම වැටෙන්නේ අමුතු විදිහකින්. ඩේවිස් කියන්නේ පොලිස් පරීක්ෂකයෙක්. කුඩා අවදියේදීම පොලිසියේ සේවයේ කල තමන්ගේ පියාගේ අභාවය එක්ක මවත් සමඟ තනි උන ඩේවිස් තමන්ගේ රැකියාව විදිහට තොරගන්නෙත් පොලිසියයි. ඩේවිස්ට …

Read More »

All Nighter (2017) with Sinhala Subtitles | රැය පුරා දුව සොයා [සිංහල උපසිරැසි සමඟ] 18+

මුලින්ම සමාවෙන්න කියන්න ඕන බයිස්කෝප් අඩවියේ සියලු දෙනාටම ,මොකද පෞද්ගලික හේතුන් නිසා මට මේ සබ් එකේ වැඩ කටයුතු නිසි වෙලවට නිම කරල බාර දෙන්න බැරි උණු එක ගැන,මම හිතන්නම් සියලු දෙනා එය වටහා  ගනීවි කියලා. එහෙනම් මුවි එක ගැන කියන්නම්. All Nighter මේක 2017.03.13 තිරගත වීම ඇරබුණු චිත්‍රපටියක්. කොමඩි ගණයට අයත් වන …

Read More »

Renegades (2017) sinhala subtitles | බොස්නියානු වැව් පතුලේ රන් කොල්ලය [සිංහල උපසිරසි සමඟ]

යුද්ධ.. යුද්ධ කියලා කියන්නේ ලෝකයේ ආරම්භයේ පටන්ම ගෝත්‍ර සමාජයන්හි සිට ශිෂ්ටාචාර බිහි වූ සමයේත් එතැන් සිට අද දක්වාත් නොනවත්වාම ලෝකය තුළ සිදුවෙමින් පවතින සිද්ධි සමුදායක්. යුද්ධ ගැන කතා කරද්දී සකල ලෝකවාසි ජනයාගේ මතකයේ රැදෙන ප්‍රධාන යුද්ධ කීපයක් ඇතිව තිබෙනවා. ඒ අතරින් පළවැනි ලෝක සංග්‍රාමය සහ දෙවැනි ලෝක සංග්‍රාමය විශේෂයි. දෙවැනි …

Read More »

Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ]

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් …

Read More »

The Accountant (2016) with Sinhala Subtitles | අධි මානසික ගිණුම්කරු![සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ පහුගිය වසරේ නිකුත්වුන තවත් චිත්‍රපටියක් අරගෙන ආවා! මුලින්ම මගේ සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් එක්කල හැමෝටම ස්තූතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා. ඒවගේම ඒක (Snowden) බ්ලූ රේ පිටපතට යාවත්කාලීන කරන්න උදව්කරපු “රවිදු රුක්ෂාන්”සහෝටත් ස්තූතියි. එහෙනම් ෆිලුම ගැන බලමු නේ? චිත්‍රපටිය ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. ඔක්තෝම්බර් මස …

Read More »

The Meddler (2015) with Sinhala Subtitles | අනුන්ගේ දේට ඇඟිලි ගසන්නා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මේක තමා මගෙ පළමු වැනි උපසිරැසිය මං හිතනවා මේකේ ටිකක් අඩුපාඩු තියෙයි කියලා මොකද මේක මගෙ පළමු වැනි එක නිසා මට මේක කිරීම සදහා රෂීන් මන්සිල් සොයුරා ගොඩක් උපකාර කරා එනිසා මේක මං ඔහුට ස්තුති කරන්ඩත් අවස්තාවක් කර ගන්නවා අපි දැන් මේ කතාවේ පොඩි සාරාංශයක් ගැන කතා කරමු  …

Read More »

Kung Fu Panda 3 (2016) with sinhala subtitles | එක් මකර සටන් ශූරයෙක්, පෙරළිකාර ප්‍රතිවාදියෙක්, දැවැන්ත ද්වන්ත සටනක්!. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එහෙනම් පොරොන්දු වුණා වගේම කුන්ග්ෆු පැන්ඩා කතා මාලාවේ තුන්වැන්න අරගෙන තමා ආවේ. සමාවෙන්න ඕනේ මදක් ප්‍රමාද වුණාට. හේතුව මේ දවස් වල වැඩ අධික කාල වකවානුවක් වීම. කොහොම වුනත් වැඩේ ගොඩ දාන්න පුළුවන් කමක් ලැබූණා. ඒ අස්සේ මගේ කොම් එකේ ආවා ප්‍රශ්නයක් නිසාත් වැඩේ ටිකක් පස්සට ගියත් ඒක ඉක්මණින්ම නිරාකරණය කර ගන්නට …

Read More »

Whiplash (2014) | සංගීතයද? ජීවිතයද?…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙනවා!  ඒ වගේම මම සමාව ඉල්ලනවා මෙය දෙන්න ප්‍රමාද වීම ගැන. (දන්නැද්ද ඉතින් පලවෙනි එක කොහොමත් ටිකක් අමාරුයිනේ).  අඩුපාඩු තිබුනොත් අනිවාර්යයෙන් කියන්න එතකොට ඊලග නිර්මාණයෙන් ඒක නිවරදි කරගන්න පුලුවන් මට. …

Read More »

Barefoot (2014) | ආරාධිත අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ තුන් වෙනි නිර්මාණය විදියට, 2014 නිකුත් උණ, ඒ කියන්නේ මේ අවුරුද්දේ චිත්‍රපටයක් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියේ තියෙන්නේ පට්ටම ආදර කතාවක්. මේකේ සමහර තැන් වලදී ඔයාලට හිනාත් යයි, ඒ වගේම සමහර තැන් වලදී ඔයාලට ඇඬෙයි. ඒ තරම් තාත්වික විදියට මෙයාල රගපානවා. කතාව ගැන කියනවා නම් සල්ලිකාර පෝසත් …

Read More »

The Legend of Korra [S01: E11 & E12] Sinhala Subtitles | අවසානය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දිගටම කරගෙන ආපු මගේ පළමු ටෙලි දසුන් සැකිලි රූ සමයේ අවසානය. මෙවර පටන් ගැන්ම මෙන්ම කොටස් දෙකකින් සමන්විතයි. මෙය කරගෙන ඒමට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ නොදැක්වූ හැමෝටම බොහොම පිං. වෙසසින් ම විකියා සහෝටත් උදා සහෝටත් උදක්ම පිං. ඔන්න එසේ නම් අවසානය ගැන සාරංශය. කෝරා ගේ මෙන්ම අනිත් අයගේත් ඉලක්කය …

Read More »

The Legend of Korra [S01: E10] Sinhala Subtitles | රැල්ල නැවත හැරවීම…[සිංහල උපසිරැසි සමඟ]

කෝරා ටාර්ලොක් ගෙන් මෙන්ම අමොන් ගෙන් බේරා ගත් බව දැන් හැමෝම දන්නවා නොවැ. දැන් නම් මහා පරිමාන මෙහෙයුමක් ජනරජ නඟරයට එරෙහිව අමොන් විසින් මෙහෙයවනු ලබනවා. අමොන් ගේ බලකාය වායු දෙවොල් දූපතටත් ප්‍රහාර එල්ල කරනු ලබනවා. ඒ අතර තුර ටෙන්සින් ගේ සොඳුර පෙමා දරු ප්‍රසූතිය ට සූදානම් වෙනවා. මෙහිදී ටෙන්සින් ගේ …

Read More »

The Legend of Korra [S01: E09] Sinhala Subtitles |අතීතයෙන් මෙපිටට….[සිංහල උපසිරැසි සමඟ]

ටාර්ලොක් ගේ රුහිරු-දමනක හැකියාව ගැන දැන් ඔබ සියළු දෙනාම දන්නවා නේ. හේ විසින් කෝරා ගෙන ගොස් සිර කළ පසු ඇය බේරා ගැනීමට කුමණ අයෙක් නම් ඉදිරිපත් වෙයිද? ටාර්ලොක් විසින් කෝරා සිර කළ මුත් ඔහු විසින් අන් අයට අඟවනු ලබන්නේ අමොන් ගේ තුලිතයන් විසින් කෝරාව පැහැරගෙන ගිය බවයි. මේ ගැන කෙසේ …

Read More »

The Legend of Korra [S01: E08] Sinhala Subtitles | අන්තයන් එක් වූ කල…[සිංහල උපසිරැසි සමඟ]

සෙනසුරුදා වෙන තෙක් ඉවසීම ගැන පින්. අද කෝරා වීරක්‍රියාවන්හී අට වන කොටස. ඔබ දන්නා පරිදි දැන් ජනරජ නඟරය අමොන් සමඟ යුද්ධයක පැටලී ඇති සෙයකි. නොසිතූ විරූ ලෙස අසාමි ගේ පියා තුලිතයන් හා කුමණ්ත්‍රණ කරන්නෙක් බව හෙලිවෙන බවත් දන්නවා නොවැ. බෙයිෆොන් ගෙන් පසු ටාර්ලොක් ගේ උදව්කරුවෙකු වන සෙයිඛාන් නව පොලිස්පති ලෙස …

Read More »

The Legend of Korra [S01: E07] Sinhala Subtitles | විනාශයෙන් පසු….[සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් සමහරු සෙනසුරාදා වෙනකල් ඉන්නවා කියලා ආරංචියි මේ කතා බලන්න. පසු ගිය වර මා දිරිමත් කළ හැමෝටම පිං දෙන ගමන් අපි එහෙනම් හත් වෙනි කොටසත් බලමු. තරඟාවලිය නිමාවත් සමඟම ක්‍රිඩාගාරයත් වසා දැමෙන බැවින් මාකෝ සහ බෝලින් ට උන් හිටි තැන් අහිමි වෙනවා. එහිදී ඔවුනට උදව්වට එන්නේ කවුරුන් විය හැකිද? …

Read More »

The Legend of Korra [S01: E06] Sinhala Subtitles |ජයග්‍රහණය කරනු ලබන්නේ….[සිංහල උපසිරැසි සමඟ]

කෝරා ගේ වික්‍රම කථා මාලාවේ හයවෙනි කොටසට සාදරයෙන් පිළිගන්නවා. මෙය සමහරු නම් කියන දේ අහන්නේ නැතිව සිංහල උප සිරැසි එහෙම නැතිව ඔන්න බලලා. ඒ අය කියනවා දැන් ඇති කියලත්. ඒත් ඉතිං පටන් ගත්ත වැඩක් මඟ දාලා යන්න හොඳ නැහැ වගේම තව බොහොම දෙනෙක් මෙය බැලීමට මඟ බලා සිටින බව දන්නා …

Read More »

The Legend of Korra [S01: E05] Sinhala Subtitles | ආදරය අහස සිසාරා..[සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සති දෙකේ අතිශය වැඩ බහුල වීම මත සිංහල උප සිරැසි දැමීම මඳකට නවත්වන්න වුනා. එයින් ඔබ සියළු දෙනා ගේ රස වින්ඳන ගලා යෑමට අපහසුවක් වී නම් සමාව ඉල්ලමි. කොහොමත් ඉතිං සිංහල උප සිරැසි දැමීම විනෝද අංගයක් නොවැ. එසේම අපූරු ලෙස ප්‍රතිචාර දක්වා දිරිමත් කළ සියළු දෙනාට බොහොම පිං. කෙසේ …

Read More »

The Legend of Korra [S01: E04] Sinhala Subtitles |රාත්‍රියේ ඇසෙන කටහඬ…[සිංහල උපසිරැසි සමඟ]

හැමෝම එහෙනම් කෝරා ගේ වීර ක්‍රියා හතරවැනි කොටස බලන්න ලැහැස්ති වෙන්න. පහු ගිය කොටස් කෙරෙහි දැක්වූ ප්‍රතිචාරයන්ට බොහොමත් ම පින් දෙන ගමන්, මගේ මහන්සිය අපතේ නොගිය බව හැඟවූ ඔබ සියල්ලන්ටම ස්තුතියි. එහෙනම් හතරවෙනි කොටසේ කතාව සැකෙවින් මෙසේය. ටාර්ලොක් ඔබට දැන් මතක ඇති නොවැ, ඔහු ඔන්න අමොන් ට එරෙහි ව බලකායක් …

Read More »

The Legend of Korra [S01: E03] Sinhala Subtitles | හෙළිදරව්ව…[සිංහල උපසිරැසි සමඟ]

සමහරු නම් ඔන්න මම කී දේ නො අසා කතාංග සියල්ලම බා ගෙන බලලා. මම කිව්වනේ මේක ඇබ්බැහි වෙන සුළුයි කියලා. කෙසේ මුත් ඉවසාගෙන දරා සිටි අයට එහෙනම් මා තෙවැනි කොටසත් සිංහල උප සිරැසි ඇතිව ගෙනාවා. දැන් කෝරා ගිණි මුගටි කණ්ඩායමේ තිර සාමාජිකයෙක් වෙනවා නොවැ, කෙසේ නමුත් මෙම තරඟාවලිය තුල රැදී …

Read More »

The Legend of Korra [S01: E01 & E02] Sinhala Subtitles | කෝරා ගේ වීර ක්‍රියා…[සිංහල උපසිරැසි සමඟ]

විචිත්‍ර මනහඃකල්පිත ලෝකයක වික්‍රමාන්විත, සැකිලි රූ රූපවාහිනී සලරූ සමයකට ඔන්න සිංහල උප සිරැසි යෙදුවා, හැමෝගේම රසවින්දනය උදෙසා. IMDB වර්ගීකරණයේ ලකුණු 9.1 ගත් මෙය යම් විදිහකට සැකිලි රූ මානයන් ඉක්මවා ගිය බවක් මට හැඟේ. එසේ ම මේ ගැන අනතුරු හැඟවීමකුත් කළ යුතමයි. මේය ඉතාමත් ඇබ්බැහි වෙන සුලු කතා මාලාවකි. එබැවින් ඊළඟ …

Read More »
error: Alert: Content is protected !!