Thursday , December 8 2022

Tag Archives: Jack McMullen

Time (2021) [S01 : E03] Sinhala Subtitles | අඳුරින් එළියට [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් මාත් එකතුවුනා ඉංග්‍රීසි කතා මාලාවකට උපසිරැසි ගන්වන්නට. මේ කතාමාලාව බීබීසී වන් නාලිකාවේ විකාශය වුනු මිනි සීරීස් එකක් කියලා කට්ටිය දන්නවා ඇතිනේ. එපි තුනෙන් කතාව ඉවරයි. එහෙනම් මේ අරන් එන්නේ කතා මාලාවේ අවසන් එපිය. අපි කවුරුත් ජීවිතේ යම් යම් වැරදි කරලා තියෙනවා. සමහරු වැරදි කරන්නේ හිතාමතාමයි. හැබැයි සමහරු …

Read More »

Time (2021) [S01 : E02] Sinhala Subtitles | දගගෙයි දඩුවම්! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ටයිම් කතාමාලාවේ දෙවැනි කතාංගය අරගෙන එන වගකීම බාර වුනේ මට. ඉහළ IMDB අගයක් ලබාගෙන තිබෙන බ්‍රිතාන්‍ය අපරාධ කතා වර්ගීකරණයට අයත් විශිෂ්ට කතාමාලාවක් වෙන ටයිම්හි පළවැනි කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්ටෑ ඉන්න ඇත්තෙ නේද? එහෙමනම් කෙටියෙන් වගේ කියලා ඉන්නම්කෝ මේ කොටසේ වෙන්නෙ මොකක්ද කියලා. වෘත්තීයෙන් ගුරුවරයෙක් වෙන මාක් කොබ්ඩන් …

Read More »

Time (2021) [S01 : E01] Sinhala Subtitles | වරදට දඬුවම… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු කෙටි රුපවාහිනී කතාමාලාවක් රැගෙනයි. තනියෙම නෙමේ තවත් දෙදෙනෙකුත් හවුල් කරගෙන. කෙටියෙන් කියනවා නම් කණ්ඩායම් වැඩක් විදියට. ඉතින් ”නිලුපුල් සහ සසිත් සහෝදරයාට” ස්තුතිවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම ගැන. ඒවගේම කියන්න ඕන මීට දැන් ඇවිත් මාස කිහියපක් වෙනවා. මේ අරගෙන එන්නෙ ඒ …

Read More »

The Quiet Hour (2014) with Sinhala Subtitle | පිටසක්වල ආක්‍රමණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.මේකත් බාරදුන්නේ අපේ සමීර කරුණාරත්න සහෝ තමයි. ඉතින් එයාට මුලින්ම ස්තුති වන්ත වෙනවා. මේක ඇවිල්ලා බ්‍රිතාන්‍යය චිත්‍රපටියක්.’අපි නම් ඔය පරදේශක්කාරයින්ගේ ඒවා බලයි….’ එහෙම කියලා කට්ටිය මේක නොබලා ඉන්නවා එහෙම නෙමෙයි ඔන්න.මොකද මේක ගොඩක්ම වෙනස් විදියේ අත්දැකීමක් වේවි හැමෝටම. චිත්‍රපටිය 2014 එකක් වුණාට හොඳ පිටපතක් …

Read More »
error: Alert: Content is protected !!