Friday , October 2 2020
Breaking News

Tag Archives: Jaimie Alexander

Blindspot [S04 : E22] Sinhala Subtitles | සියල්ල කනපිට හැරීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද කතාව නම් සෑහෙන්න පරක්කු වෙලා තමයි අරගෙන එන්න සිද්ද උනේ..අධික කාර්‍යබහුලත්වය නිසා. කට්ටිය දැන් ඉතින් මට බැන බැන ඉන්නවා ඇති අන්තිම කොටස ගේන්න සති තුනක්ම ගත්තට. ඒකට කමක් නෑ. 4 වෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ ඔයාලට අරගෙන එන්නේ.ඉතින් සුපුරුදු පරිදි අපි කලින් කොටසෙදි …

Read More »

Blindspot [S04 : E21] Sinhala Subtitles | හීලියෝස් ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටාම… ඉතින් අද කතාවත් ටිකක් පරක්කු වෙලා තියෙන නිසා වැඩි කතා නැතුව අද කොටස දිහා බලමු. අද කොටසින්…… මැඩලින්ගේ සහකරුවෝ දෙන්නා දොමිටිකුයි, බැරී සැලසුම් කරගෙන හිටපු විදිහටම ප්‍රහාරය දියත් කරන්න සූදානම් වෙනවා.ඒ අතරේ වයිට්ස් බුද්ධි අංශයේ අද්‍යක්ශක කම අරගන්න පොරකනවා. වොලර් ඇතුලු කන්ඩායම බැරීව අල්ලන්න යනකොට CIA …

Read More »

Blindspot [S04 : E20] Sinhala Subtitles | නිහඬ ඝාතකයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 20 වැනි කතාංගය. මේ වෙනකොටත් තාම ඩොමිනික් අල්ල ගන්න කට්ටියට හැකියාවක් ලැබිල නැහැ. ඒ ගැනත් පර්යේෂණ කෙරීගෙන යන අතරෙ ඔන්න අද FBI මූලස්ථානයේ නඩත්තු කටයුත්තක් යනව. මේක කරන්නෙ බ්ලූ ඇනෙක්ස් කියල ආයතනයකින්. මුලින්ම පෙන්වන්නෙ මේ ආයතනයේ සේවකයෙක් යම් මනුස්සයෙක් විසින් කිසිම හේතුවක් …

Read More »

Blindspot [S04 : E19] Sinhala Subtitles | පැටර්සන්ගේ ලෝක බොරුව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වෙන්න ඕනි. එහෙනම් ඔන්න මම 19 වැනි කොටස අරගෙන ආවා. සිරිස් එක ගැන විස්තර කරන්න ඕනි නැහැ නේ. හැමෝම දැනටම දන්නවනේ. අද කතාව ගැන මම විස්තර කරන්නම්. අද කතාව ටිකක් අමුතුම කතාවක්. එක කතාව ඇතුලේ පරීක්ෂණ දෙකක් විසදනවා. ඒ පරීක්ෂණ දෙක එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති පරීක්ෂණ දෙකක්. …

Read More »

Blindspot [S04 : E18] Sinhala Subtitles | මාරක මීමැස්සන්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 18 වැනි කතාංගය. ඉතිං අද කතාව පටන් ගන්නෙ ටාෂා ඩොමිනික්ව හොයන්න ගිහින් සෑහෙන වෙහෙසට පත් වෙලා ඉන්න වෙලාවක. මේ නිසා රීඩ් කියනව එයාගෙ නවාතැනට ගිහින් ටිකක් විවේකයෙන් ඉන්න කියල. ඔන්න ඔය අතරෙ තමයි කට්ටිය දැනගන්නෙ නිව්යෝර්ක් ආහාර සැපයුමට TTX කියන විෂ මිශ්‍ර …

Read More »

Blindspot [S04 : E17] Sinhala Subtitles | පණපිටින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ Blindspot කතාමාලාවට අතගැහුව. තියෙන කාල වේලාවත් එක්ක සෑහෙන කාලයක් වෙහෙසිලා තමයි අවසානයේ උපසිරැසිය ඉවරකලේ. 😏 පණපිටින් වළදාපු කෙනෙක්ට දැනෙන්නෙ කොහොමද? උදව් ඉල්ලන්න විදිහක් නැතුව, නිදහසේ හුස්මගන්න වාතාශ්‍රය නැතුව, පොඩි පෙට්ටියක් ඇතුලෙ ඉන්න වුනොත්? අද කොටස බලද්දි මේ හැඟීම දැනෙන්න පටන්ගනී. ජේන්ව රෝහලෙන් පැහැරගන්න ඩොමිනික් ඇයව පාවිච්චිකරනව …

Read More »

Blindspot [S04 : E16] Sinhala Subtitles | අනන්‍යතාවයෙ ව්‍යාකුල බව [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරනවානම් ජේන්ට අවස්ථාවක් ලැබුනා ෂෙපර්ඩ් තියාගෙන හිටිය රෙමිගෙ පරණ දේවල් තිබුණු FBI එකේ කාමරයට ගිහිල්ලා එතන තිබුණු දේවල් බලලා පරණ මතකයන් අලුත් කරගන්න. අලුත් කරගැනිල්ල කෙසේ වෙතත් එයාව සෑහෙන ව්‍යාකුල කරපු බවක් තමයි කතාව බලපු අපිට දැකගන්න ලැබුනේ. ඒවගේම ටාෂාට දැනගන්න ලැබෙනවා කීට්න්ට කෝමා එකකට වැටෙන්න …

Read More »

Blindspot [S04 : E15] Sinhala Subtitles | අන්තරාය අවියක් [සිංහල උපසිරැසි සමඟ]

මම ආසාවෙන් බලපු කතා මාලා වලින් එකක් තමයි Blindspot. ඉතින් මාත් ලැබුන ඉල්ලීමක් අනුව බාරගත්තේ 15 වෙනි කොටසට උපසිරැසි ගන්වන්න. කොහොම උනත් මේ සීසන් එක නම් තවමත් බලන්න උනේ නෑ. ඒ නිසා මේ සබ් එක කරන්න උනේ කලින් එපිසෝඩ්ස් එකක් වත් නොබලා. ඉතින් පහුගිය කොටස් ගැන මතක් කිරීමක් දෙන්න අමාරුයි. …

Read More »

Blindspot [S04 : E14] Sinhala Subtitles | කොපි-කැට් බෝම්බකරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බ්ලයින්ඩ්ස්පොට් 14 වෙනි කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම මේ කතාව බලන කෙනෙක් නෙවෙයි, ඒ නිසා නම් ගම් වල එහා මෙහා වීම් තිබුනොත් වැඩිය හිතට ගන්නෙපා. මග හිටලා තිබ්බ කතාවක් නිසා කට්ටිය එක්කහු කරද්දි මාවත් පටලෝගත්තා. හරි කතාව මේකයි, අවුරුදු දෙකකට කලින් වෙච්ච බෝම්බ සිද්දියක් වටා තමා …

Read More »

Blindspot [S04 : E13] Sinhala Subtitles | ගුවන් යානය ✈ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා Blindspot හතරවැනි කතාමාලාවේ 13වැනි කොටස.ඉතින් කට්ටිය එක්කාසු වෙලා කරගෙන යන කතාවේ මේ කොටස බාර උනේ මට. කියන්න ඕන මේකට සබ් එක කළාට මොකද මෙවර කතාමාලාවේ එකදු කොටසක්වත් මම නරඹලා නෑ. ඒ නිසා යම්යම් නම්ගම්වල වෙනසක් තිබ්බොත් කාරුණිකව සළකන්න ඈ. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. …

Read More »

Blindspot [S04 : E12] Sinhala Subtitles | පත්තිරු ග්‍රන්ථය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ රැගෙන ආවා 12 වන කොටසත්. හැබැයි මම මේක කරන්න නම් හිටිය එකක් නෙමේ. රවිඳු සහෝදරයා තමයි මට මේක කරන්නයි කියලා බාරදුන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොමහරි එකතු වෙලා රීපර්ගෙ ප්‍රශ්ණයත් විසඳනවා. අන්තිමේදී වෙන්නෙ ජේන් රීපර් …

Read More »

Blindspot [S04 : E11] Sinhala Subtitles | කවුද මේ රිපර්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මඟ නැවතිලා තිබ්බ කතාමාලාව සම්පුර්ණ කිරීමටයි මේ සුදානම. තනියෙම නම් නෙමේ කිහිප දෙනෙක්ම එකතු වෙලා තමයි මේක කරන්නෙ. ඉතින් ඔන්න මට පැවරිච්ච කොටස තමයි මේ අරගෙන එන්නෙ. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සපාටාව CIA ඒකෙ කට්ටියක් විසින් පැහැරගෙන යනවා. ඒත් එක්කම තමයි ඉවර වෙන්නෙ. …

Read More »

Kyle XY (2006-2009) [S03 : E10] Sinhala Subtitles | සියල්ලේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි කොහොම හරි අවසන් කොටසටම ආවා. මෙච්චර කාලයක් කතාමාලාව සමගින් එකතුවෙලා හිටිය හැමෝටම මං ස්තූතිවන්ත වෙනව. අවුරුදු තුනක් විතර ගියා මට කතාමාලාව ඉවරයක් කරන්න. ඇත්තටම ඊටත් වැඩිය ගියාද මංදා. කොහොම හරි මෙච්චර කාලයක් ඉවසීමෙන් හිටිය හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් මං කලින් කොටස ගැන කතා කරන්නම්. ජෙසී අතීතය …

Read More »

Kyle XY (2006-2009) [S03 : E09] Sinhala Subtitles | කවුද රෑ කෑමට එන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන කතාකරලා අද ලිපියත් ඉවරකරමු. කයිලුයි ජෙසියි ජෙසීගෙ අම්මා සේරා ගැන හොයන්න පටන් අරගෙන ඉන්නේ. කොහොමහරි දෙන්නා එකතුවෙලා කැසිඩිගෙ කාමරේට හොරෙන් රිංගනව. ඒ වගේම දෙන්නා හොයාගන්නව කැසිඩි සේරාම මරලා කියල. ඒ අතරේ ඩෙක්ලන් ආයෙත් ලෝරිවයි හිලරිවයි යාලුකරනව. ඉතින් අද කොටස ගැන මොකුත් කියන්න ඕනෙ නෑ. …

Read More »

Kyle XY (2006-2009) [S03 : E08] Sinhala Subtitles | ගතු කියන හදවත [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ කතාමාලවේ අටවෙනි කොටසයි. තව කොටස් දෙකෙන් කතාව ඉවර වෙනව. ඉතින් මං ඉක්මනට කලින් කොටස ගැන කියන්නම්. කයිලුයි ජෙසියි එකතුවෙලා ආදරය කරන ජෝඩු ගලපන්න පුලුවන් විදිහෙ පොඩි භාණ්ඩයක් හදනව. ඉතින් කොහොමහරි ජෙසී ඇමැන්ඩගෙ එක වෙනස් කරනව. එතකොට ඇයට හැමදාම කයිල් එක්ක ඉන්න ලැබෙයි කියල. කොහොමහරි කයිල් හොයාගන්නව ඒක …

Read More »

Kyle XY (2006-2009) [S03 : E07] Sinhala Subtitles | එක් වීමක්ද වෙන් වීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ එකතුවෙන්නෙ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. අපි කලින් කොටස ගැන පොඩ්ඩක් කතාකරමු. කයිල් පලවෙනි වතාවට ලැට්නොක් එකට ගියා. ඔහු හිතුවට වඩා වෙනස් තැනක් තමයි එතන. නමුත් හැමතැනකම් ඉන්නව වගේ පොලුකාරයෙක් එතනත් ඉන්නව නේට් කියල. ඉතින් කයිල් ඌත් එක්ක ගේමටම ගිහින් අවසානයේ තරඟයකින් පවා ජයග්‍රහනයක් ලබනවා. නමුත් ඒ ජයග්‍රහනය ලබාගත්තේ …

Read More »

Kyle XY (2006-2009) [S03 : E06] Sinhala Subtitles | ලැට්නොක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි එකතුවෙන්නෙ කතාමාලාවේ හයවෙනි කොටසත් එක්කයි. කලින් කොටසනම් වැඩිය වැදගත් කොටසක් උනේ නෑ, මොකද එක් සිදුවීමක් වඩා විතරයි ඒ කොටස තිබුනේ. නිකෝල්ගේ දේශනයකට යන ගමන් කයිල්ගෙ අතින් වාහනය පාරෙන් පිට පැනල ලොකු අනතුරක් සිදුවෙනව. එතනදි බඩදරු මවකුත් හමුවෙනව තමන්ගෙ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න. ඉතින් අනතුරෙන් නිකෝල්ට බරපතල …

Read More »

Kyle XY (2006-2009) [S03 : E05] Sinhala Subtitles | ජීවිත අනතුර [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස ගැන පොඩි හැඳින්වීමක් කරන්නම් මං. කයිල්ගෙ පෙම්වතිය, එහෙම නැත්නම් ඇමැන්ඩා තරහ උනාට පස්සේ කයිල් ගොඩක් මානසික අපහසුතාවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා නිකෝල් කියනව පොඩ්ඩක් එලියට ගිහින් එන්න කියල. ඒ නිසා ඔහු ජෝශුයි ඩෙක්ලනුයි එක්ක බාර් එකකට යනව. ඉතින් එතන ගිහින් ගන්න …

Read More »

Kyle XY (2006-2009) [S03 : E04] Sinhala Subtitles | සහෝදර පදනම [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ හතරවෙනි කොටසයි, කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු එහෙනම්. මයිකල් කැසිඩි එනව කයිල්ව හමුවෙන්න. ඒ වෙනමොකටවත් නෙමෙයි කයිල්ව ඔවුන්ගේ පරීක්ශන වලට සම්බන්ධ කරගන්න. නමුත් කයිල් එදත් කියන්න කලින් කිවුව කතාවම තමයි. ඒ තමන් ඔවුන් එක්ක වැඩකරන්න කැමති නැ කියල. ඉතින් කොහොම වෙතත් කැසිඩි ඔහු ගැන බලාපොරොත්තු …

Read More »

Kyle XY (2006-2009) [S03 : E03] Sinhala Subtitles | විද්යුත් හාදුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද තෙවැනි එපිය අරගෙනයි ආවෙ. වැඩි කතා නැතුව කලින් කොටස ගැන පැහැදිලි කිරීමක් කරමු. ඇමැන්ඩව බේරගත්තට පස්සේ කයිල් මේ සේරම රහසක් විදිහට තියාගන්න උත්සහ කලා. නමුත් අර කාර්නිවල් එකේදී ඇමැන්ඩට තේරුනා එදා ප්‍රෝම් එක දවසෙදි මොකක් හරි දෙයක් සිද්දවෙලා තියෙනව කියල. ඉතින් ඇය මේ ගැන නිතරම අහනව ,නමුත් මොකුත්ම …

Read More »
error: Alert: Content is protected !!