Wednesday , September 23 2020
Breaking News

Tag Archives: James Caan

The Good Neighbor (2016) Sinhala Subtitles | යහපත් අසල්වාසියා [සිංහල උපසිරසි සමඟ]

හිතවත් බයිස්කෝප් වාසීනි, අද මම අරගෙන ආවෙ සමාජයෙ කාලීන මාතෘකාවක් ගැන නිර්මාණය කරලා තියෙන ලස්සන කතාවක් අරං. එහෙම කියන්න හේතුව තමයි අද නවීන තාක්ෂණය අපිට ගිහින් සුපර්මාර්කට් එකෙන් ගන්න පුළුවන් තැනට ඇවිත් තියෙනවා. ඉතිං අපි කොහොමද ඒවා පරිහරණය කරන්නෙ? ඒවගෙන් මොනවද කරන්නෙ? ඒ කරන දේ වලින් මොනවද ඇතිවෙන බලපෑම්? ඒවගෙන් …

Read More »

Undercover Grandpa (2017) with Sinhala Subtitles | මහදැන මුත්තයි ගෝල මුණුබුරයි [සිංහල උපසිරසි සමඟ]

එක දිගට ළමා චිත්‍රපටි උස්සන් ඇවිත් ඇවිත් මේ වතාවේ සුප්පා ඇක්ෂන් එකක් උස්සගෙන ආවා.චිත්‍රපටියේ නම තමයි ‘Undercover Grandpa’ එහෙමත් නැත්තම් ‘මහදැනමුත්තයි ගෝල මුණුබුරයි’.කලින් වතාවේ උපසිරසියෙන් මේ උපසිරැසි දිවියට සමු දෙන්න හිතුණත් බයිස්කෝප් රසික ඉල්ලීම මත නැවත වරක් අවසාන උපසිරැසිය විදියට මේක අරන් ආවා.අධ්‍යාපන කටයුතු වෙත යොමු විය යුතු නිසා තමයි …

Read More »

Eraser (1996) with Sinhala Subtitles | සැඟවීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් හත්වන උපසිරසියත් ගේනවා ඔයාලට. ආර්නෝල්ඩ් ස්වාසනේගර් රඟපාන ලද මතකයෙන් ඇත්වෙලා යන චිත්‍රපටියක්. ඇත්තටම මේකෙ තියන ක්‍රියාදාම දර්ශන ටමිනේටර් වැනි ආර්නෝල්ඩ් රඟපාන සෙසු චිත්‍රපටවල මට්ටමටම තියනවා. IMDb දර්ශකය 6.1 වෙන මේ චිත්‍රපටිය Action, Drama, Mystery ගණයට අයිති වෙනවා. ඇමරිකාවේ CIA, FBI වගේ රාජ්‍ය ආරක්ෂක සංවිධාන …

Read More »

Misery (1990) with Sinhala Subtitles | මෙහෙමත් අකරතැබ්බයක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මං මේ වතාවේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙත පැමිනෙන්නෙ මාගේ දෙවෙනි උපසිරසි නිර්මාණයත් සමගයි. මම ප්‍රථම නිර්මාණය විදියට ඉදිරිපත් කරේ Roman Holiday (1953)  කියන චිත්‍රපටයයි.මේ වතාවේ මා රැගෙන ආවේ සුපිරි ගණයේ Psychological Thriller / Mystery වර්ගයේ චිත්‍රපටයක්.ඕගොල්ලො හුඟ දෙනෙක් මීට කලින් මේ නිර්මාණය ගැන අහලා නැතුව ඇති. මේක නම් …

Read More »

Cloudy with a Chance of Meatballs (2009) Sinhala Subtitles | හිත ඇත්නම් පත කුඩාද?[සිංහල උපසිරැසි සමඟ]

Flint Lockwood කියන්නෙ ටිකක් අමුතු හාදයෙක්. මෙයා ඉන්නෙ Swallow Fall කියන ගම්මානෙ. මෙයාගෙ තියෙන අමුත්ත තමයි අමුතු අමුතු දේවල් හොයාගන්ඩ තියෙන ආශාව. ඒ කියන්නේ මෙයා නවනිපැයුම්කරුවෙක්. හැබැයි මෙයාගෙ මේ වැඩවලට සහයෝගය පළ කරන්නෙ මෙයාගෙ අම්මා විතරයි. අම්මා මෙයාව මේ ලෝකෙ දාල ගියහම මෙයා තාත්තා එක්ක තනිවෙනවා. මේ තාත්තානම් අම්ම වගේ …

Read More »

The Godfather (1972) Sinhala Subtitles | දෙවියන්ට පමණක් දෙවැනිව…[සිංහල උපසිරැසි සමගින්]

සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි Godfather කියන්නේ. 1969’දී මාරියෝ පුසෝ අතින් ලියැවුණු Godfather 1972‘දී සිනමාරූඪ වෙනවා. ඒ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා ගේ අධ්‍යක්ෂණයෙන්. මෙහි Marlon Brando දොන් වීටෝ කොර්ලියෝනි ලෙසත්, Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එම වසරේ Academy Awards උළෙලේ’දී හොඳම චිත්‍රපටය, හොඳම …

Read More »
error: Alert: Content is protected !!