Saturday , September 19 2020
Breaking News

Tag Archives: James Franco

Your Highness (2011) Sinhala Subtitles | උතුමාණන්ගේ වීර චාරිකාව! [සිංහල උපසිරසි]

හෑම දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් හැමෝම හොදින් ආරක්ෂිතව ගෙදරට වෙලා ඇති කියලා හිතනවා. ඔන්න අද අරගෙන ආවා Comady/Adventure අයත් වන 2011 වසරේ තිරගත වුණු Your Highneess චිත්‍රපටිය. මේ බයිස්කෝප් එක Universal සමාගම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. තිරගත විම ආරම්භ කරලා තියෙන්නේ 2011 අප්‍රේල් 08, මිනිත්තු 102 ධාවන කාලයකින් යුක්තයි. ඒ …

Read More »

Don’t Come Back from the Moon (2017) Sinhala Subtitles | කාන්තාරයෙන් හඳට [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලුම දෙනාට, මේ අරගෙන එන්නේ තරමක් වෙනස් විදිහක කතාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොලිවුඩ් සිනමාවෙන් බැහැර වුණු ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි කියන රාමුවෙන් මිදුණු රියලිස්ටික් කතාවක්. එහෙනම් කතාව ගැන කියන්නට කලින්ම විස්තර ටිකක් දැනගෙනම ඉමු. මේ සිනමා සිතුවම එළි දකින්නේ 2019 ජනවාරි 18 වෙනිදා. නාට්‍යමය කියන වර්ගීකරණය යටතට …

Read More »

Future World (2018) Sinhala Subtitles | අනාගත ලෝකය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මෙන්න අලුත් ම ෆිලුමක්.. මේක මගේ 5වැනි උපසිරස නිර්මාණය. මේ film එක ගැන කිවුවොත්, Sci-Fi / Thriller ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2018 වසරේ මැයි 25 (USA) වල ඉදන් . මේක imdb rate 3.1 අගයක් අරන් තියනවා. මෙක බලන්න කලින් Official trailer එකත් බලලම හිටියනම් වටිනවා. …

Read More »

The Disaster Artist (2017) Sinhala Subtitles | ව්‍යසනයක් වැනි කලාකරුවෙක් [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම…! ඔන්න පසියා සුභ පැතුවා, 2018 ලබලා දැන් මාසෙකුත් වෙලා මේ දෙවෙනි මාසේ යන්නේ සුභ අළුත් අවුරුද්දක්ලු දැන්..!එහෙම නේද හිතනවා ඇත්තේ, අනේ යාළුවනේ සමාවෙන්න ඕනේ, සුභ පතන්න පරක්කු වුණාට දන්නේ නැද්ද, වෙනදා වගේම වැඩ වැඩ වැඩ….. ඉවරයක් නෑ.කොහොම හරි ඔය ඔක්කොම වැඩ අස්සේ මන් මෙන්න මේ …

Read More »

The Vault (2017) with Sinhala Subtitles | අයියා නගෝලාගේ බැංකු මංකොල්ලය! [සිංහල උපසිරසි සමඟ]

වෙලාව හරියටම 4.55යි, එක කෙල්ලෙක් තමන්ගේ චෙක් එකක ප්‍රශ්නයක් නිසා කැෂියර් එකේ ඉන්න කෙනාත් එක්ක වාදයක පැටලිලා ඉන්නවා, තවත් කෙල්ලෙක් සම්මුඛ පරීක්ෂනේකට බැංකුවට ඇවිත් ඉන්නවා.බැංකුව වහන්න විනාඩි 5ක් තියෙද්දි මැනේජර් අර එලියෙ ඉන්න ගෑනු ලමයගේ සම්මුඛ පරීක්ෂනේ පවත්වන්න එයාව තමන්ගේ කාමරය ඇතුලට ගෙන්වනවා.එලියෙ අනිත් ගෑනු කෙනා කැෂියර් එක්ක දාගන්න වලිය …

Read More »

Why Him? (2016) with Sinhala Subtitles | ඇයි එයා? [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ටික කාලෙකට පස්සේ සුපිරිම කොමඩියක් අරගෙන ආවා! හොද කොපියක් ඇවිල්ලා නම් දැන් ටික කාලයක් වෙනවා. ඔන්න දැන් තමා ඉවරකරගන්න ලැබුනේ. පසුගිය වසරේ දෙසැම්බර් 23වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ. imdb අගය 6.3ක් ලබාගෙන තියෙන අතර මේ වනවිට හොද ආදායමක් උපයාගෙන තියෙනවා. ප්‍රධාන චරිත විදියට, සුපිරි නළු Bryan Cranston(නෙඩ් ෆ්ලෙමින්), තවත් සුපිරි …

Read More »

Queen of the Desert (2015) with Sinhala Subtitles | වැලිකතරේ රූමතිය [සිංහල උපසිරැස සමඟ]

ඔන්න මේ පාර මම අරගෙන ආවේ Werner Herzog ගේ තවත් විශිෂ්ඨ චිත්‍රපටයක්. කවුරුත් එයා අඳුරනවා ඇතිනේ. IMdb අගය 7.8 ලබාගෙන තියෙන Grizzly Man , 7.3 අරගෙන තියෙන Rescue Dawn සහ 7.4 ක අගයක් ලබාගෙන තිබෙන Cave Of Forgotten Dreams යන චිත්‍රපට  එහෙම අධ්‍යක්ෂණය කලේ මෙයා තමයි. ඒ චිත්‍රපට වගේ හොඳ …

Read More »

11.22.63 (2016) [E08] with Sinhala Subtitles | අතීතය-අනාගතය-අනාගතය?… [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් දවසක් අනාගතයෙන් අතීතය වෙත ගිහින් ලෝකය වෙනස් කරන්න හැදුව කාල යාත්‍රිකයාගේ ජිචිත කතාව හා එක්ව සිටි ඔබ හැමට බොහොම ස්තුතියි. මේ තමයි අවසාන කොටස, නමුත් මේ කතාවේ බොහොම විශේෂයක් ඔබට පෙනෙයි, දැනෙයි… මොකද පොත කියවුවේ නැති කෙනෙකුට අද දැකගන්න ලැබෙනවා මේ කතාව කොහොමවත් කෙනඩි වෙනුවෙන් ලියවුන එකක් හෝ හුදෙක් …

Read More »

11.22.63 (2016) [E07] with Sinhala Subtitles | තව පැය කිහිපයයි… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පොඩි නිවේදනයක් වගේ එකක් තියනවා. IMDB එකේ හැටියට බේවුල්ෆ් කොටස් 13 ක් එන්න ඕනේ, නමුත් විකියට අනුව ඒ ගණන 12යි. මේ සතියේ කොටසක් ආවේ නැහැ නමුත් බොහොම තැන්වල තියන හැටියට කතා මාලාව අවසානයි වගේ. ඒකයි මේ සතියේ උපසිරැස නැත්තේ, හදිසියේ වත් 13 වැනි කොටසක් ආවොත් අනිවාර්යයෙන්ම ඒක ඔබ අතට …

Read More »

11.22.63 (2016) [E06] with Sinhala Subtitles | බිල්ගේ ඔට්ටුව… [සිංහල උපසිරැසි සමඟ]

මුලින් බොහොම ස්තුතියි කරන්න ඕනේ අපේ මහසෝන් මලයට, ගිය සතියේ සබ් එක හදලා පොස්ට් එක හදන්න යනකොට මගේ සිංහල ටයිප් කරන මෘදුකාංගය වැඩ නැතුව ග්=පුදුම දුකක් විදින්න වුන වෙලේ මලය තමයි ලිපිය කොටලා දුන්නේ. ඒ වගේම රොයිලි අයියාට බනින්නත් ඕනේ මේක පරක්කු වුන එක ගැන, මෙතන තාරකා යුද්ධයක් දීලා ඒක …

Read More »

11.22.63 (2016) [E05] with Sinhala Subtitles | අද තමයි දවස… [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ කොටස එන්න පරක්කු වුනා, ඊයේ තමයි ඇවිත් තිබ්බේ. තව කොටස් 3 ක් විතරයි තියෙන්නේ… කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ. පසුගිය සතියේ ලී හා ජෝර්ජ් අතරේ උන කතාවකින් CIA එක නියෝගයක් දුන්නා වගේ හැඟීමක් ඇතිවුනා.  ඒ වගේමයි සේදි‘ගේ සැමියා ආවා කතාවට, මිනිහා නම් එන්නේ හොඳකට වගේ නෙමෙයි කියලා පෙන්නුවා …

Read More »

11.22.63 (2016) [E04] with Sinhala Subtitles | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න හතර වැනි කොටසයි මේ අරගෙන එන්න හදන්නේ, නොදැනීම කතා මාලාවේ භාගයක් ගිහින්, අද කතාවට යන්න කලින් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. පහුගිය සතියේ ජේක් හා බිල් එක්කාසු වුනා නෙව කණ්ඩායමක් වශයෙන් කෙනඩි ඝාතනය නතර කරන්න, දෙන්නම ඩලස් වෙත ගිහින් ගෙවල් දෙකක් එහෙම අරගෙන හරිබරි ගැහෙනවා. ඒ විතරක් …

Read More »

11.22.63 (2016) [E03] with Sinhala Subtitles | ස්ථානගත වීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවනි කොටසත් අරගෙන ආවා අද නම් කතාව ආයේ ප්‍රධාන මාතෘකාව එකක් තමයි ඇදිලා යන්නේ ඒ ගැන කියන්න කලින් පහුසිය කොටසේ සිදුවීම් මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්. ඒ වගේමයි අද වෙනකොට ඔන්න මේ කතාව IMDB TOP 250 ටෙලි කතා අතරේ 64 වැනි ස්ථානය දිනාගන්නත් සමත් වෙලා තියනවා. පසුගිය සතියේ කතාව …

Read More »

11.22.63 (2016) [E02] with Sinhala Subtitles | හෝල්ඩන්, කන්ටකි…. [සිංහල උපසිරැසි සමඟ]

මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා කස්ටිය. කොහොමද කතාව ? මම හිතනවා හොඳ ඇති කියල. මොකද ඇත්තටම ජේම්ස් කොල්ලා මේ අහන දකින දෙයින් ඔලුව විකාර වෙලා වගේ හොඳ රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම සාමාන්‍යන් ස්ටීවන් කිංග් කෙලින්ම සම්බන්ධ වුනොත් වැඩක් විනාසයි නමුත් මේකේ ඒ හැටි නරකක් පෙන්නේ නැහැ මට නම්.. …

Read More »

11.22.63 (2016) [E01] with Sinhala Subtitles | 1960ට කාල ද්වාරයක්…. [සිංහල උපසිරැසි සමඟ]

ලගදී විකාශය ආරම්භ වුන තවත් සුපිරි කෙටි කතා මාලාවක් අරගෙන එන්න තමයි මේ සුදානම්. මේකේ කතා 8 ක් අඩංගු වෙනවා. විකාශය වෙන්නේ hulu වෙබ් අඩවියේ. අපේ රටේ වැඩි පිරිසක් භාවිතයට ගත්තේ නැති වුනත් ඒකත් නෙට්ෆ්ලික්ස් වගේ තමයි විශේෂත්වය වෙන්නේ එකේ නම් කතාවක් විකාශය වුන ගමන්ම ඒ වෙබ් අඩවිය හරහාත් එම …

Read More »

The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේශන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න …

Read More »

True Story (2015) | සත්‍ය කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරන් ආව. මේක සත්‍ය කතාවක්. IMDB අගය දැනට 6.9ක් අරන් තියනවා. සමීර අයියට ස්තුති කියනව මට මේක දුන්නට. මේ ෆිල්ම් එකට Jonah Hill (මයිකල් ෆින්කල්), James Franco (ක්‍රිස්ටීන් ලෝන්ගෝ) වැනි සුප්‍රකට නළුවන් රංගනයෙන් දායක වෙනව. හරි මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කතාව පටන්ගන්නෙ මයික්ට තමන්ගේ …

Read More »

The Interview (2014) | උත්තරීතර නායකතුමාගේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

කිහිප දවසක් වුනා චිත්‍රපටිය බාරගෙන. මාස ගානක් වුනා චිත්‍රපටියේ හොඳ පිටපතක් ඇවිල්ලත්. ඔන්න අද තමයි මේක ඉවරයක් කරගත්තේ. ගොඩක් දෙනෙක් චිත්‍රපටිය බලන්න ඇති සමහරවිට. කමක් නෑ, ඔන්න ඔහේ ඉතින් දෙනවා  😀  😛  චිත්‍රපටිය ගැන මෙහෙම පටං ගමු. The Interview කියන්නේ පහුගිය කාලේ විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. James Franco සහ Seth Rogen විසින් …

Read More »

Good People (2014) | ක්‍ෂණික මුදල් නිසා ඇති වෙන නව බලාපොරොත්තු…[සිංහල උපසිරැසි සමඟ]

දැනට ටික දවසකට කලින් හොඳ කොපියක් ආපු Action, Crime, Thriller අරගෙනයි මේ එන්න හදන්නේ. ෆිල්ම් ඒක නිකුත් වෙලා තියෙනේ අගෝස්තු 2 වැනිදා. Henrik Ruben Genz ගේ අධ්‍යක්ෂණයක්. පොඩ්ඩක් හිතලා බලන්න ගෙදර කුලී ගෙවාගන්න බැරුව හරිම අමාරුවෙන් ජිවත් වෙන වෙලාවක සල්ලි මල්ලක් ලැබුණොත් එහෙම මොකද වෙන්නේ කියලා, ඇතිවෙන බලාපොරොත්තු එමටයි නේද? …

Read More »

Annapolis (2006) | අරමුණු ඉටුකරගැනීමට පෙර තමන් විශ්වාස කරන්න… [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ඔයාලට නියම ෆිල්ම්1ක් ගෙනාව යාළුවනේ. මෙකෙ ඉන්නෙ නියම නළුවො දෙන්නෙක් එක්කෙනෙක් ” James Franco ” අනිත් කෙනා අපි ආස කරන ” Tyrese Gibson”. මේ “annapolis” චිත්‍රපටය පුරාම යන්නෙ තරුණ කොල්ලො, කෙල්ලන්ගෙන් වගකීමක් දරන්න පුළුවන්, කණ්ඩාම් හැඟීමෙන් වැඩ කරන නාවික නිලධාරීන් බිහිවෙන විධිය. ගොඩක්ම ඒක හමුදාවට බැදෙන කෙනෙක්ට ධෛර්යමත් වෙන්න …

Read More »
error: Alert: Content is protected !!