Wednesday , September 23 2020
Breaking News

Tag Archives: James Frecheville

Animal Kingdom (2010) Sinhala Subtitles | ගිනි අවි සහ ගිනි කෙලි. [සිංහල උපසිරසි සමඟ] 18+

ආයුබෝවන් නෝනාවරුනෙ මහත්වරුනෙ.. හැමෝම දන්නවනෙ මම කවුද කියල. එහෙනම් ඔන්න මම මගේ 13 වෙනි නිර්මාණය අරගෙන ආවා.. මේ කතාව බලන්න කලින් පොඩ්ඩක් ඔයාල හොයල බලන්න පොඩ්ඩක් Pettingill family ගැන. ඒ කියන්නෙ අසූ ගණන් වල ඕස්ට්‍රේලියා පාතාලෙ හොල්ලපු පවුලක් ගැන තමයි මේ කථාව හදල තියෙන්නෙ. ඒ පවුලෙ අම්මයි ලමයි ටිකයි තමයි …

Read More »

Black ’47 (2018) Sinhala Subtitles | වියරු වු සොල්දාදුවා [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ 6වැනි උපසිරස නිර්මාණය. මේ Film එක ගැන කිවුවොත් Action , Drama ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2018 වසරේ සැප්තැම්බර් 28 (USA) වල ඉදන් . මේක Imdb rate 6.9 අගයක් අරන් තියනවා. මෙක බලන්න කලින් Official trailer එකත් බලලම හිටියනම් වටිනවා. මෙහි ප්‍රධාන චරිතය ට …

Read More »

Adore (2013) | අසම්මත පෙම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාර මම ඔයාලට අරගෙන ආවේ ටිකක් අමුතු විදියෙ කතා තේමාවක් ගත්ත නාට්‍යමය පැත්තට නැඹුරු අපූරු සලරුවක් 🙂 2013 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නෙ. කොහොම උණත් IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.2 ක වගේ අගයක් ලබා ගන්න මේ සලරුව සමත් වෙලා තියෙනව. මම කලින්ම කිව්වනෙ ටිකක් අමුතු ආකාරයේ කතාවක් කියල. …

Read More »
error: Alert: Content is protected !!