Wednesday , September 30 2020
Breaking News

Tag Archives: James Mason

The Passage (1979) Sinhala Subtitles | ගමන් මාර්ගය [සිංහල උපසිරසි සමඟ]

මම රොෂාන් ශමීර.. පළමුවෙන්ම කියන්න ඕනේ මේ මගේ පළමු සිංහල උපසිරැසියයි. බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට මාව පිළිගත්තාට බොහෝම ස්තුතියි. විශේෂයෙන් ශාන් විමුක්ති සහෝදරයාට. මම මේ වෙබ් අඩවියෙන් සිංහල සබ් අරගත්තාට අවසානෙට මා සෙවූ මෙම චිත්‍රපටයට සබ් නැති නිසා විනෝදෙට වගේ මම සබ් හැදුවා. පස්සේ මේ සබ් එක ඔක්කොම අයත් එක්ක බෙදා …

Read More »

North by Northwest (1959) with sinhala subtitles | උතුරින් දකුණින් රටවට [සිංහල උපසිරසි සමඟ]

ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ තවත් සිනමා පටයක සිංහල උප සිරැසියක් ඔබ වෙත ගෙන ඒමට හැකිවීම ගැන මා සතුටු වෙනවා. 1959 වසරේ තිරගතවූ North By Northwest නම් සිනමා පටයයි ඔබ වෙත ගෙන ආවේ. අර්නස්ට් ලෙහ්මන් ගේ තිර රචනයක් වන මෙම සිනමා පටයට කැරී ග්‍රාන්ට්- රොජර් තෝර්න්හිල් ඊවා මාරි සෙන්ට්- ඊව් කෙන්ඩල් …

Read More »

Journey to the Center of the Earth (1959) with Sinhala Subtitles | පොලව මැදට ගිය ගමන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හයවන උපසිරසියත් අරන් ආවා. කියපු විදියටම තවත් විද්‍යා ප්‍රබන්ධයක්. ගිය පාර හඳටනේ ගියේ. මේ පාර මම ඔයාල එක්ක යන්නේ පොලව මැද්දට. ජුල්ස් වරන් කියන ලෝක ප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධකරුවා විසින් 1864 දි Voyage au centre de la Terre යන ප්‍රංශ බාසාවෙන් ලියන ලද Journey to …

Read More »

20,000 Leagues Under the Sea (1954) with Sinhala Subtitles | සැතපුම් විසිදහසක් මහසයුර යටින්… [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහනවවැනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන මේ චිත්‍රපටය නිර්මාණය කෙරුණේ, දහනවවැනි සියවසේදී මහා විද්‍යා ප්‍රබන්ධ ලේඛක ජුල්ස් වර්න්ගේ අතින් ලියැවුණු 20,000 Leagues Under The Sea නම් විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින්.  මේ විද්‍යා ප්‍රබන්ධය සිංහලයටද  පරිවර්තනය කෙරී තිබෙනවා. Walt Disney විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වියදමින් නිෂ්පාදනය කළ …

Read More »

Lolita (1962) | ලොලිටා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 54 වෙනි නිර්මානයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක ලොලිටා චිත්‍රපට වල මුල් එක කියල කිව්වත් වරදක් නැහැ. ලොලිටා නමින් චිත්‍රපට කිහිපයක්ම දැනට නිපදවා තිබෙන අතර මෙය මුල් එක වේ. මේක IMDb වල ලකුණු 7.7ක් තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව ගැන කියනවනම් මුලින්ම …

Read More »
error: Alert: Content is protected !!