Sunday , September 20 2020
Breaking News

Tag Archives: James Norton

Little Women (2019) Sinhala Subtitles | ජීවන අරගලයක නවකතාව. [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉස්සර වගෙ නෙවෙයි චිත්‍රපට නිකුත් වෙන්නෙ තදින්ම දැනෙන විදිහට. ඒකෙනුත් වැඩි හරියක් ජීවිතේ සිද්දවෙච්ච සත්‍ය කතාවක් පදනම් කරගෙන. 2019 වසර පුරාවටම නිකුත් වෙච්ච චිත්‍රපට අතරේ එහෙම ඒවා තිබුනා. එයින් එකක් තමයි මං එයාලට අරන් ආව The Goldfinch චිත්‍රපටය. ඒ වසරෙම නිකුත් වෙච්ච අති සාර්ථක චිත්‍රපටයක් තමයි Little Women කියන්නෙ. …

Read More »

War & Peace (2016) [E06] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

මේ තමයි යුද්ධය හා සාමය නම් වූ කෙටි කතා මාලාවේ අවසානය. පසුගිය කොටස ගැන කට්ටියටම මතක ඇති කියලා හිතන නිසා ඒ ගැන විස්තර කරන්නේ නැහැ.  කොහොම උනත් මෙතෙක් කතාව පුරාම තිබුණේ ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට දරණ උත්සාහය නිසා ඇති වූ යුද්ධයන් හේතූවෙන් රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, …

Read More »

War & Peace (2016) [E05] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

පස්වන කොටස නම් ටිකක් ප්‍රමාද උනා. පෞද්ගලික වැඩත් එක්ක ඔය වගේ පොඩි පොඩි ප්‍රමාදයන් වෙනවා. ගණන් ගන්න එපා ඉතින්. දැන් බලමුකෝ රුසියාව පැත්තේ මොකද උනේ කියලා. 1809 ශීත සෘතුවේ දී තිබුණු ආලිංගන නැටුමෙන් පස්සේ නටාෂා හා ඇන්ඩ්‍රේ අතර හිතවත්කමක් ගොඩනැඟෙනවා. ඇත්තටම කිවුවොත් දෙන්නම දෙන්නට ආදරය කරනවා. ඒත් ඇන්ඩ්‍රේ තාම ඒ …

Read More »

War & Peace (2016) [E04] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

1805-1812 අතර වකවානුවේ දී ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ දී ඇති වන යුද්ධයත් සමඟ රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, බොල්කොන්ස්කි, රොස්ටොව්, කුරගින්, ඩෲබෙට්ස්කෝයි යන පවුල් පහේ සාමාජිකයින් මුහුණදෙන්නා වූ සිදුවීම් පෙළක්පිළිබඳ රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වූ “යුද්ධය හා සාමය“ …

Read More »

War & Peace (2016) [E03] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

1805-1812 අතර වකවානුවේ දී ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ දී ඇති වන යුද්ධයත් සමඟ රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, බොල්කොන්ස්කි, රොස්ටොව්, කුරගින්, ඩෲබෙට්ස්කෝයි යන පවුල් පහේ සාමාජිකයින් මුහුණදෙන්නා වූ සිදුවීම් පෙළක් පිළිබඳ රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වූ “යුද්ධය හා …

Read More »

War & Peace (2016) [E02] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වූ “යුද්ධය හා සාමය“ නැමැති ග්‍රන්ථය ඇසුරින් එනමින්ම 2016 වසරේ දී පුංචි තිරයට ගෙන ආ කෙටි මාලා නාටකයේ දෙවන කොටස. දැන් ඉතින් කට්ටිය බලනවා ඇති කෝ එතකොට පළවෙනි කොටස කියලා. කලබල වෙන්න දෙයක් නැහැ, මාස ගණනකට කළින් පළමු කොටසේ උපසිරැසිය …

Read More »

War & Peace (2016) [E01] with Sinhala Subtitles |යුද්ධය සහ සාමය. [සිංහල උපසිරසි සමඟ]

“1805 වසරෙ නැපෝලියන් ගෙ යුද්ධ අපේ යුද්ධ වුණා. සංගීතයෙන්, නැටුමෙන්, පැණි රස වයින් වලින් සහ ගෑණුන්ගෙන් පිරිච්ච පිරිමි ජීවීත වලට යුද්ධෙ කාන්දු වුණා. ජීවිතේ ඒකාකාරී බවින් මිදෙන්න යුද්ධයට ගිය අය, පවුලේ උරුමය හා ගෞරවය වෙනුවෙන් යුද්ධයට ගිය අය වගේම, ජීවත් වීම වෙනුවෙන් යුද්ධයට ගිය අයත් මේ අතරෙ හිටියා. මගෙ නම …

Read More »

Northmen: A Viking Saga (2014) | වයිකින්ස්ලා කවදාවත් පරාද වෙන්නේ නැහැ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පුරුදු විදියට මන් මේ සැරෙත් ගෙනාවා සුපිරි ෆිල්ම් එකක්. මේක වයිකින්ස්ලා ගැන එකක්. වයිකින්ස්ලගේ ෆිල්ම් වලට ආස අය ගොඩක් ඉන්නවනේ. අහ් තව දෙයක් තියෙනවා කියන්න මම ගිය සතියේ ඉදන් The Musketeers දෙවැනි කතාමාලාව දෙන්න පටන් ගත්තා, ඒකට පොඩ්ඩක් කාලය යොදන්න් බැරි උනා මේ ෆිල්ම් එක මන් කලින් ඉදන් භාරගෙන …

Read More »
error: Alert: Content is protected !!