Saturday , November 28 2020
Breaking News

Tag Archives: Jamie Bell

Rocketman (2019) Sinhala Subtitles | එල්ටන් ජෝන්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඉතින් මම බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ දැන් ටික කාලෙකට පස්සේ වගේ තමා. මොකද කිව්වොත් මේ අවුරුද්දේ ටිකක් විභාග වැඩි කාලයක් උන නිසා. ඉතින් දැන් තියෙන විභාග ඉවර වෙලා ඉන්න කාලේ බයිස්කෝප් එකට නවත්තපු තැනින් ආයෙත් අලුත් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුවා. ඉතින් එහෙම බයිස්කෝප් එකට මේල් එකක් …

Read More »

6 Days (2017) with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනිම උදෙසා ඉරේනියානු තානාපති කාර්යාලයට කල විශේෂ මෙහෙයුම…! [සිංහල උපසිරසි සමඟ]

අද මම මගේ යාලුවන්ට අරගෙන ආවේ , සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වුන පට්ටම බයිස්කොප් එකක් මේකට අයි.එම්.ඩිබි දර්ශකයේ 6.5 අගයක් හිමිවෙලා තිබෙනවා ..වැඩිකථා නැතිව අපි කථාව පැත්තට යමු ..මෙකේ කථාව වෙන්නෙ 1980 ලන්ඩන්යේ පිහිටා තිබෙන ඉරාන තානාපති කාර්යාලයට ත්‍රස්තවාදීන් පිරිසක ගේ කඩා වැදීමක් ගැන ඒවගේම ඔවුන් එහි සිටින කාර්යය මණ්ඩලය ඒවගේම සිවිල් වැසියන් සියළු …

Read More »

Flags of Our Fathers (2006) with Sinhala subtitles | සැබෑ ලෝක යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි කියනව! ඉතින් සතියකට විතර පස්සෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ඔයාල ආස paul walker ඉන්න ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, IMDB අගය 7.1 ඉහළ අගයක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Clint Eastwood කියල කෙනෙක්, ලෝක යුද්ධ ෆිල්ම් …

Read More »

Fantastic Four (2015) with Sinhala Subtitle |’අරුම පුදුම සතර දෙනා නැවතත්’ (50) [සිංහල උපසිරසි සමඟ]

මට අද බොහොම විශේෂ වගේම ප්‍රීතිමත් දවසක්. අද මමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි 50 කඩයිම පසු කරපු කණ්ඩායමට එකතු වෙනවා. ඒ වගේම දැනට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි 50 පසු කළ ලාබාලතමයා මම. කියන්න දේවල් බොහොමයි. කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. 2013 වසරේ මැද භාගයේදී තමයි උපසිරැසි නිර්මාණය කිරීමේ …

Read More »

The Eagle (2011) | රාජාලියා… [සිංහල උපසිරසි සමඟ]

ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ලේව්යස් …

Read More »

Snowpiercer (2013) | ඉදිරියට යන්න නම් සටන්කරන්න. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්…!! මේ පාරත් මම ඔයාලට ගෙනාවේ සුපිරි කොරියන් ෆිල්ම් එකක්. මේක මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ 2013 අගෝස්තු 1 දකුණු කොරියාවෙදී. ඊට පස්සේ 2014 ජූනි 27 ඇමරිකාවේදී ඉංග්‍රීසි බසින් නැවත නිකුත් වෙලා තියනවා. මේකට පාදක වෙලා තියෙන්නේ “Le Transperceneige” කියන ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා මාලවක්. කොරියන් කිව්වට මේ ෆිල්ම් …

Read More »

King Kong (2005) | බයිස්කෝප් එකක් උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් යාළුවන්ට. ඔන්න මම ආයෙත් ආවා ඔයාලට ලස්සන තෑග්ගකුත් අරගෙන. ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කල විශිෂ්ඨතම ‍ෆිල්ම් අතරින් ඉහළම ස්ථානයක තියෙන ‍ෆිල්ම් එකක් තමයි ඔන්න මේ පාර අරගෙන ආවේ. මේක රිලීස් වුනේ 2005 වුනාට, තාක්ෂණය අතින් ඉහළම ස්ථානයක තියෙනවා. මේ ‍ෆිල්ම් එක අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ, අපි  කවුරුත් දන්න Lord …

Read More »

Defiance (2008) with Sinhala Subtitles | සදා නොමැකෙන යුදෙව්වන්ගේ අරගලය… [සිංහල උපසිරැසි සමඟ]

ඕගොල්ලො හැමෝම හොඳට දන්නවා ඇතිනෙ දෙවෙනි ලෝක යුද්ධය ගැන. යුද්ධයේ මුල් කාලයේදී කාටවත් හිතාගන්න බැරි විදිහට ජර්මනිය යුරොපයේ ගොඩක් රටවල් යටත් කරගත්තා. එහෙම යටත් කරගත්ත එක රටක් තමයි “බෙලරුසියාව” කියන්නේ. අල්ලගත්ත රටවල් හැම එකකම හිටිය යුදෙව්වෝ අල්ලගෙන එක්කො මරලා දාන එක හරි, ඒ අය නොයෙකුත් වැඩ කරවගන්න යොදන එක හරි …

Read More »

Filth (2013) | පොලිස් සෙල්ලම්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලට තවත් අළුත් Film එකක් අරගෙන ආව රසවිඳින්න. ඒත් ඉස්සෙල්ලම බයිස්කෝප් එකේ අයගෙන් සමාව ඉල්ලන්න ඕනි. මොකද මම මේක කරන්න භාර අරගෙන ගොඩක් කල්. වැඩත් එක්ක අතපසු උණා. ඒ වගේම තමයි මෙහි භාවිතාවෙන වචන වල ස්කොට්ලන්ත වචන තියෙන නිසා හෙමින් තමා උපසිරසිය හැදුවෙ. ඉතින් මේ film එක දිවෙන්නෙ …

Read More »

The Adventures of Tintin (2011) with Sinhala Subtitles | ටින්ටින් ගේ වීර වික්‍රම: කඟවේනාගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් රසවත් චිත්‍රපටියක් සිංහළ උපසිරසි සමගින් අරගෙන ආවා. කොහොම වුනත් බයිස්කෝප් අපේ සහෝදර කැලට මගේ නම මතකද මන්දා. ඉතින් සහෝලා පහුගිය දවස්වල මට විවේකයක් තිබුනේ නෑ. නව රැකියාවකට යන්න සිදුවුන නිසා ඉස්සර වගේ එක දිගටම උපසිරසි හදන්න මට කාල වේලාවක් ලැබුනේ නෑ. ඉතින් ඒකයි මේ …

Read More »

Jumper (2008) with Sinhala Subtitles | ඕනම තැනක් සුලු දෙයක්! [සිංහල උපසිරැසි සමගින්]

ඔන්න එහෙනම් Dewage සහෝදරයාට පොරොන්දු වුනු විධියටම මම මේ පාර ඇඩ්වෙන්චර් මූවි එකකට උපසිරැසි දාන්න හිතුවා.. හැමදාම පරණ ඒවලට උපසිරැසි දානවා කියල කස්ටිය බර බරේ දාන නිසා මේ පාර පහුගිය අවුරුද්දේ තිරගත උනු ෆිල්ම් එකකටම උපසිරැසි දැම්මා. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක Mr & Mrs Smith අධ්‍යක්ෂනය කල Doug Limen ගෙන්. …

Read More »
error: Alert: Content is protected !!