Thursday , September 24 2020
Breaking News

Tag Archives: Jamie Lee Curtis

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

Halloween: Resurrection (2002) with sinhala subtitles | මළවුන්ගේ නැගිටීම [සිංහල උපසිරසි සමඟ]

මෙන්න හොලෝවීන් අටවැන්න. ලෝරිත් දැනගෙන ඉන්න ඇතිනෙ මයිකල් ලේසියෙන් මරන්න බැරිබව. ඒ නිසා තමා හිස කඳින් වෙන් කරන්න තීරණය කරන්නෙ. ඒත් එතනින් පස්සෙ ලෝරිට වෙන්නෙ අධි ආරක්ෂාවක් යටතේ මානසික රෝහලක නවතින්න. මොකද මේ මයිකල් කියල හිතාන වෙන් කරල තියෙන්නෙ එතනට ආව පොලිස් නිළධාරියෙකුගෙ හිසක්. කිහිපවතාවක් හෝහලෙන් පැනයන්න උත්සහ කලත් ඒක …

Read More »

Halloween H20: 20 Years Later (1998) with sinhala subtitles | විසිවසකට පසු [සිංහල උපසිරසි සමඟ]

චිත්‍රපට මාලාවෙ හත්වැන්න.කලින් එකේදි මොකද උනේ. වෙස්මූණ තියෙද්දි මයිකල් අතුරුදහන් දැන් කාගෙ පස්සෙද එලවන්නෙ. ජේමිගෙ දරුව පස්සෙද?. මෑ මේක වෙනම කතාවක්. මේ වෙනකොට ඩොක්ටර් ලූමිස් මැරිල. ඒත් ඔහුගෙ හෙදියගේ නිවස බිඳල ඇගේ කාර්‍යාලය  තුල යමෙක් කිසිවක් හොයල තියෙනව. ඒ කොටස එතනින් අවසන්. ඊලඟට උසස් පුද්ගලික පාසලක්. මේකෙ විදුහල්පති වෙනකවුරුත් නෙමේ …

Read More »

My Girl (1991) with Sinhala Subtitles | මගේ පුංචි කෙලී [සිංහල උපසිරැසි සමඟ]

අහිමි මිතු දම.. ‘ වෙඩා ‘ කියන්නේ වයස අවුරුදු එකොළහක පුංචි ගෑනු ළමයෙක්. එයා ලස්සනයි, හුරතල්… ටිකාක් විතර පැහිලා! ඉපදිලා දවස් කීපයකින් අම්මා මිය ගිය නිසා තාත්තා තමයි හදා වඩා ගත්තේ. තාත්තගේ ආදරේ ලබන්න ආස වුනත් ඇයට හිතෙන්නේ තාත්තා තමන් ගැන නොසලකා හරිනවා කියලයි..  ඇගේ තාත්තා අවමංගල්‍ය අධ්‍යක්ෂක වරයෙක්. ඒ …

Read More »

Beverly Hills chihuahua (2008) with Sinhala Subtitles | සල්ලිකාර බල්ලෝ 1 – ආදරය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔක්කොටම, ඔන්න මගේ හයවන එක .මම කියුවනේ ඉක්මනටම තවත් සත්තු ඉන්න චිත්‍රපටියක් අරන් එන්නම් කියල. ඔන්න ගෙනාවා . මේකේ ඉන්නේ මම කලින් දුන්න එකේ හිටිය වගේ නපුරු ඇයෝ නෙවි. හරිම සුරතල් හුරුබුහුටි සත්තු ටිකක්. ලෝකේ ඉන්න පුංචිම බලු විශේෂය චිවවුවෝ ගැන තියන චිත්‍රපටියක්. Disney චිත්‍රපට සමාගම 2008 කරපු Beverly …

Read More »

Spare Parts (2015) | මොනවද හිතුවොත් කරන්න බැරි.. [සිංහල උපසිරැසි සමඟ]

2015 ජනාවාරි මාසයේ ඇමරිකාවේ තිරගත වුන spare parts චිත්‍රපටය 2004 වසරේදී ඇමරිකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් නිර්මාණය වූ සිනාමා පටයක්. සෑම වසරකම නාසා ආයතනයේ අනුග්‍රහයෙන් ඇමරිකාවේ පවත්වන “national robotics competition” තරඟය සඳහා 2004 වසරේ දී  Carl Hayden නම් තාක්ෂණික පාසලෙන් ඉදිරිපත් වූ සිසුන් හතර දෙනෙකු සහා එක් ගුරුවරයෙකු …

Read More »
error: Alert: Content is protected !!