Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Jane Lynch

Back to the Jurassic (2015) with Sinhala Subtitles | නැවතත් ඩයිනසෝර් යුගයට [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ හතලිස් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2015 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Animation, Adventure, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 86 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yoon-suk Choi, John Kafka නම් …

Read More »

Sleepover (2004) with Sinhala Subtitle | කෙල්ලන්ගෙ රාත්‍රී සාදය. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පස්වන වන උපසිරසිය කලින් ගෙනාපුව වගේම මේකත් ලස්සන කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් 2004 වර්ෂයේ තමයි මේක තිරගත් වුනේ  නත්තල් නිවාඩුවට හැමෝටම බලන්න පුලුවන් කතාවක් කතාව ගැන කියනවනම්. උසස් පාසල පටන්ගන්න පෙර ගිම්හාන නිවාඩුව, ජූලී (Alexa Vega) සහ ඇගේ හොදම යෙහෙළියන්, හැනා (Mika Boorem), යැන්සි (Kallie Flynn Childress) ෆාරා …

Read More »

Alvin and the Chipmunks (2007) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් ෆිල්ම් එකක් අරන් ආව ඔන්න. මේක නම් පරණ චිත්‍රපටියක්. ගොඩක් අය බලලත් ඇති මොකද රුපවාහිනියෙ කීපවරක්ව විකාශණය වුනානෙ. එත් ඔන්න ආයේ උපසිරසි එක්ක බලන්න අවස්ථාවක්. චිත්‍රපටිය Alvin and the Chipmunks (2007) මේක පළමුවෙනි චිත්‍රපටිය. මේක IMDb 5.3/10න් අරන් තියනවා. සිංදු කියන්න පුළුවන් දඬුලේන්නු තුන් දෙනෙක් ගිත රචක/තනු …

Read More »

Wreck It Ralph (2012) Sinhala Subtitles | ගේම් එකක් ඇතුලෙ ජරමරයක්..[සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලට අරගෙන ආව සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මෙච්චර ෆිල්ම් වලට සබ් දාල තිබුනත් මේ වෙනකන් මම ඔයාලට ඇනිමේෂන් ෆිල්ම් එකක් දීල නෑනෙ. ඔන්න ඒ නිසා මෙදා පාර මම සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක් තෝර ගත්ත සබ් දාන්න. Rich Moore විසින් අධ්‍යක්ෂණය කරල තියන මේ ෆිල්ම් එකට IMDb ලකුණු 8ක් …

Read More »
error: Alert: Content is protected !!