Thursday , October 1 2020
Breaking News

Tag Archives: Janhvi Kapoor

Gunjan Saxena: The Kargil Girl (2020) Sinhala Subtitles | අධිෂ්ඨානයෙන් අරමුණ කරා [සිංහල උපසිරැසි සමග]

රටේ ලෝකයේ තියෙන කරදර අස්සේ හැමෝම ආරක්‍ෂිතව ඇති කියලා ප්‍රාර්ථනා කරන ගමන් ටිකක් කාලෙකට පස්සේ උපසිරසියක් අරන් අවා ඔන්න. ටිකක් විතර පරක්කු නම් තමා. මෙහෙම හරි ඉවර කරගත්තේ දහරා මුතු අමා අක්කා නිසා. නැත්තන් තාම මේක කොටනවා. එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක ගැන කතා කරමුකෝ. මේ මාසේ 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව …

Read More »

The Hunt (2020) Sinhala Subtitles | මිනිස් දඩයම! [සිංහල උපසිරසි සමඟ]

අතපසුවීමකින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අපගේ සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම වෙන් කර දී ඇති බැවින් දෙදෙනාගේම මහන්සියට අසාධාරණයක් නොවීම සඳහා දෙදෙනාගේම උපසිරැසිය සහ ලිපිය අප විසින් පළකරමු. සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් ඇඩ්මින් මඩුල්ලේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු! චාමිකර විදානගේ සහෝදරයාගේ ලිපිය මොකද හිතෙන්නේ වැඩ ඇරිලා ගෙදර යන ගමන්, යාලුවෙක් බලලා එන …

Read More »

Ghost Stories (2019) Sinhala Subtitles | අද්භූත කතා එකතුව [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප් කණ්ඩායමටත්, බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා ගන්නා සියලුම දෙනාටත්, ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත්, විශ්ව රූ රැජින ඇතුළු විශ්වයේ වෙසෙන සියලුම දෙනාටත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 2018 මැයි මාසයේ මගේ 27 වෙනි උපසිරැසිය කලාට පස්සේ බයිස්කෝප් වෙබ් …

Read More »

Dhadak (2018) Sinhala Subtitles | හද ගැස්ම [සිංහල උපසිරැසි සමග]

හදගැස්ම.. ඒ තමයි මේ අරන් එන චිත්‍රපටයේ නමේ සිංහල අරුත. තවත් එක ආදර කතාවක්ද කියලා හිතෙයි. ඒත් මම සහතික වෙන්නම්. මේක නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. අතීතයෙත්, වර්තමානයේත් සමහර විට තවත් අවුරුදු ගණනාවක් අනාගතය වෙනතෙක් භාරතයේ ආදරවන්තයන්ට ගැහැණුන්ට, පිරිමින්ට.. දරුවන්ට අත්විඳින්නට වෙන යථාර්තයක් තමයි මේ චිත්‍රපටයෙන් කියාපාන්නේ. වැඩි දෙයක් කියන්නේ නැහැ.. ඇත්තටම …

Read More »
error: Alert: Content is protected !!