Thursday , September 24 2020
Breaking News

Tag Archives: Jared Harris

The Terror [S02 : E03] Sinhala Subtitles | මගේ යක්ෂ පැටියා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සතියක්ම පරක්කුයි. මොනව කරන්නද ඉතිං තියෙන වැඩත් එක්ක අමාරුවෙන් තමා මේක කරගෙන යන්නෙ. අවාසනාවට අමාරුවෙන් කරන සීරිස් එක 250ක් බාගත කරන්නෙත් නෑ කියල දැනෙනකොට මාර ෆීලින්ග් එකක් තමයි එන්නෙ. මොකද සබ් එකේ ලයින් 600+. ලයින් ගාණටවත් සීරීස් එක බලන්නෙ නෑ. කමක් නෑ ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න ඕනෙ කියල කියනවනෙ. …

Read More »

The Terror [S02 : E02] Sinhala Subtitles | යක්ෂණියගේ බිලි පූජාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කතාංගය අරගෙන එන්න ප්‍රමාද වුණාට. මට ඉස්සරහට එළඹෙන කාලය ටිකක් අමාරු කාලයක් වෙනව. මේ වෙනකොට සතියෙ දවස් 5 රැකියාව කරන අතරෙ සති අන්ත දවස් දෙකම අධ්‍යාපනික වැඩ වලට මුළුමනින්ම වෙන් කරල තියෙන්නෙ. ඉතිං 24×7 ගත්තම ඒකෙන් ඉතාම සුළු වෙලාවක් විතරයි සබ් කරන්න යොදාගන්න පුළුවන්. …

Read More »

The Terror [S02 : E01] Sinhala Subtitles | යක්ෂණියගේ පිබිදීම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! 2018 අප්‍රේල් මාසෙ The Terror ටෙලි කතා මාලාව amc නාලිකාව හරහා විකාශය වුණා. බලල නැති අය ඉන්නවනම් ඔන්න බලන්න ගන්න, මම ආයෙත් කෙටියෙන් කතාව මතක් කරන්නම්. ඉතිං පළමු කතා මාලාවට පදනම් වුණේ, ටෙරර් සහ එරබස් රාජකීය නෞකා ද්විත්වය ආක්ටික් සාගරය හරහා නාවුක මාර්ගයක් සොයාගෙන යෑම හා සම්බන්ධව. ඒකෙදි …

Read More »

Chernobyl 2019 [S01 : E05] with Sinhala Subtitles | වරද කාපිටද? [සිංහල උපසිරසි සමඟ]

කෙමෙන් කෙමෙන් අවසානය දක්වා ඔන්න ඇවිදින් තියෙනවා. කොටස් පහකින් සමන්විත වූ ලෝකයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන අසූ ගණන් වල ලෝකයම තැති ගැන්වූ මේ සිදුවීම 2019 දී රූපවාහිනී රසිකයන් යලිත් තැති ගන්වන්න සමත් උනා. ඒ ලෝකයේ අංක එක හෙවත්  IMDB අගය 9.7ක් ලබාගනිමින් තවමත් Top Rated TV Shows  වලින් …

Read More »

Chernobyl 2019 [S01 : E04] with Sinhala Subtitles | සියල්ලගේ යහපත උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කිව්වා වගේම හතර වෙනි කොටසත් අදම අරගෙන ආවා.  ඔන්න අදත් පැයකට අධික කාලයක් තියෙනවා චර්නොබිල් ව්‍යසනයේ ආගිය තොරතුරු දැනගන්න. මේ කොටසත් එක්ක තව ඉතුරු වෙන්නේ කොටසක් පමණයි. ඒ වගේම අද කොටසට IMDB අගය 9.8ක් ලැබිලා තියෙනවා. තවමත් Top Rated #01 විදිහට ඉන්නේ මේකතාව දැන් ඒ අගය 9.6ක් වෙලා. මේ දේවල් …

Read More »

Chernobyl 2019 [S01 : E03] with Sinhala Subtitles | කබලෙන් ලිපට… [සිංහල උපසිරසි සමඟ]

තුන් වන කොටසත් පුළුවන් ඉක්මනින් ගෙන්න හැකි උනා. එහෙනම් පොඩ්ඩක් කලින් කොටස ගැන ටිකක් මතක් කරලා මම අද කොටසට යොමු වෙන්නම්. කලින් කොටසේදී පිපිරීමෙන් පසු අවදානම් දෙකකින් බේරෙන්න අවශ්‍ය දේවල් කරන්න මහාචාර්ය ලෙගාසො ඇතුළු පිරිසට උපක්‍රම සලසන්න උනා. මුලින් පිපිරීමක් උනාට එක ප්‍රශ්නයකට පිළියම් යොදනකොට තවත් ප්‍රශ්න නිර්මාණය උනා. ගින්න …

Read More »

Chernobyl 2019 [S01 : E02] with Sinhala Subtitles | පිපිරීමෙන් පැය 7ක් ගතවූ පසු… [සිංහල උපසිරසි සමඟ]

පළමු කොටස බැලුවා නම් ඔයාල අනිවාර්යෙන් මේ කොටස වෙනුවෙන් ඉවසිල්ලක් නැතුව ඇති කියල හිතනවා. කලින් කොටසේ ලිපියෙන් ඔයාල දැනගන්න ඇති වැඩි විස්තරයක් මේ බලාගාර ගැන සහ ඒවගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව. ඔයාල දැක්කා කොච්චර ලොකු දෙයක් සිද්ධ උනත් ඉන්න නිලධාරීන්ගේ මාන්නය සහ නොදැනුවත්කම නිසා වලක්වා ගන්න තිබ්බ අවදානම කොයි තරම් අනතුරේ වැටෙනවද …

Read More »

Chernobyl 2019 [S01 : E01] with Sinhala Subtitles | සෝවියට් හවුලේ න්‍යෂ්ටික ව්‍යවසනය… [සිංහල උපසිරසි සමඟ]

දැනට IMDb එකට අනූව අංක එකේ කතාව මොකක් කියලද හිතන් ඉන්නේ? Games of Thrones නැත්තන් Breaking Bad? එක්කෝ Planet Earth II හරි Band of Brothers? එහෙමනම් හිතන් ඉන්නේ පොඩ්ඩක් මෙතනට ගිහින් බලන්න ටොප් රේටඩ් ටීවී ශෝ එක මොකද්ද කියල. බැලුවද? පුදුමද? ඔව් වැඩි හැල හොල්මනක් නැතුව HBO ආයතනයෙන් මීට සති තුනකට …

Read More »

The Terror [S01 : E10] Sinhala Subtitles | නැතිවුණු දිව, යටිපතුලේ මස් සහ මරණය.. [සිංහල උපසිරැසි සමඟ]

හරි ඉතිං ඔන්න මේ අරගෙන එන්නේ ටෙරර් කතා මාලාවේ පළමුවැනි කතා සමයේ අවසාන කතාංගය නැත්තං දහවෙනි කොටස. කතාවෙ විස්තර කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න තියෙනව. මගෙ අතට මේ කතා මාලාව එන්නෙ විමාගෙන් ලැබුණු ආරාධනාවක් අනුව..ඉතිං මම මේක එක පයින් බාර ගත්තෙ මම මාරම ආසාවෙන් බලපු කතාමාලාවක් නිසා. ඉතිං ඒ …

Read More »

The Terror [S01 : E09] Sinhala Subtitles | අපි ඊළඟට කන්නෙ මොනවද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං ඔයාල හැමෝම ආසාවෙන් බලන ටෙරර් කතා මාලාවෙ අවසානයටත් කෙමෙන් කෙමෙන් කිට්ටු වෙලයි ඉන්නෙ…ඔයාල දන්නව මේ කතාමාලව amc නාලිකාව හරහා විකාශනය වෙලා දැන් සෑහෙන කාලයක් වෙනව..ඒ වුණාට කවුරුත් මේකට සබ් කරන්න ඉදිරිපත් වෙලා තිබ්බෙ නෑ මේ ළඟක් වෙනකල්.. එක හේතුවක් තමා මේකට සබ් කරනව කියන්නෙ ලේසු පහසු රාජකාරියක් නෙවේ …

Read More »

The Terror [S01 : E08] Sinhala Subtitles | මීදුමෙන් වැසුණු මාරයාගේ හෝරාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පසුගිය කොටසින්… ඔන්න ඉතිං කෑම බීම නැති ප්‍රශ්නෙ නිසා කැප්ටන් තීර්ණය කරනව දඩයම් කරන්න කණ්ඩායම් පිටත් කරල යවන්න. මේ එක කණ්ඩායමකට නායකත්වය දෙන්නෙ ලුතිනන් ආර්වින්.. ඒ කණ්ඩායමේ මිස්ටර් හිකී එහෙමත් ඉන්නව.. මේ අතරෙ හිකී නැවට බැඳුණු හැටි දැක්කනෙ.. කාටහරි මුලින්ම නැවේ ලියාපදිංචි වුණු හිකී සහ දැන් හිකීගෙ මූණ …

Read More »

The Terror [S01 : E07] Sinhala Subtitles | ප්‍රෝඩාකාර මිනීමරු ද්‍රෝහියා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං පොරොන්දු වුණා වගේ මේ අරගෙන එන්නෙ හත්වෙනි කතාංගය.. දැන්නම් මම ලිපි ලියන්න ඕනෙත් නෑ ඇත්තටම.. ඔබ මේක බලන කෙනෙක්නම් මම කතාව ගැන පූර්විකා, අටුවා, ටීකා කිසි දෙයක් ලියන්න ඕන නැහැ. දන්නෝ දනිති.. නොදන්නෝ දනිත්වා! කියල කියමු නේහ්. සම්ප්‍රදායට අනුව මම ඉතිං පොඩ්ඩක් කතාව මතක් කරල දෙන්නම්.. …

Read More »

The Terror [S01 : E06] Sinhala Subtitles | මරණයේ සාදය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං මම හිතනව බලන කට්ටිය දැන් කතාවට ඇබ්බැහි වෙලා ඇත්තෙ කියල. මේකට ඇබ්බැහි නොවුණනම් තමා ඉතිං පුදුම වෙන්න ඕනෙ.. පහුගිය කොටස සෑහෙන උද්වේගකර කොටසක් වුණා කියල මම හිතනව.. එහෙම නොවී බෑනෙ.. හරි ඉතිං එහෙනං චුට්ටක් මතක් කරගමු කලින් කොටස.. පසුගිය කොටසින්. සයිලන්ස් ලේඩිගෙන් මෘගය ගැන ප්‍රශ්න කලත් ඌව …

Read More »

The Terror [S01 : E05] Sinhala Subtitles | මරණ තුනක් ඇති මිනිසුන්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! කොහොමද ඉතිං.. කවුරුහරි කෙනෙක් මේ කතාව මුල් එපිය බලල නැවැත්තුවා නම් ඒක හරි අපරාධයක් කියල කියන්නම ඕනෙ.. මොකද දැන් කතාවේ උණුසුම සෑහෙන තීව්‍ර මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ.. අද කොටස මම පුද්ගලිකව මේ කතා මාලාවේ ආසම කොටස් තුනෙන් එකක් කිව්වොත් තමා හරියටම හරි.. මම ඇයි එහෙම කියන්නෙ කියල අද ඔබටත් …

Read More »

The Terror [S01 : E04] Sinhala Subtitles | මෘගයාගේ මාරක සෙවනැල්ල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං සිව්වැනි කතාංගයක් අරගෙන ආව.. මරණය මුළු සීතල මුඩුබිම පුරාම රජ කරනව කියල දැන් හැමෝටම පේනව ඇතිනෙ.. අතෝරක් නැතුව හැම පැත්තෙන්ම මිනිස්සු කෑලි කෑලිවලට ඉරල මරල දාන මෘගයෙක් මිදුණු සාගරයේ ඉන්නව.. ඉතිං පහුගිය කොටස නැරඹුවානම් ඔබ දකින්න ඇති නිරීක්ෂණ චාරිකාව අතරතුර කැප්ටන් ජෝන් ඇතුළු පිරිසට එල්ල වුණු …

Read More »

The Terror [S01 : E03] Sinhala Subtitles | කඳින් වෙන් වුණු හිස් අත්, පා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමු කතා සමයේ තුන්වන කතාංගය.. කට්ටිය පට්ට සීතලේ හිටියට, පේනවනෙ කතාව කොච්චර උණුසුම්ද කියල.. බලපු අය නම් දන්නව ඇති. මේ කතාංගය ඔන්න ඒ උණුසුම විසි තිස් ගුණයකින් වැඩි කරන්න සමත් වෙනව.. පසුගිය කොටසින්.. පසුගිය කොටස බලපු කට්ටිය දන්නවනෙ කණ්ඩායම් කීපයක් …

Read More »

The Terror [S01 : E02] Sinhala Subtitles | හිම කතරේ සැඟවුණු මාරයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! ඉතිං මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමුවන කතා සමයේ දෙවැනි වෙළුම.. මේක ඇත්තටම මාරම ලස්සන කතාවක්. අනිවාරෙන් බලන්නනම ඕනෙ කතාවක්. හැබැයි ඉතිං සිංහෙලෙන් බලනව වගේ ලේසිනම් නෑ මේක ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන එක. මේක තනිකරම සාහිත්‍යමය ශේක්ස්පියර් ඉංග්‍රීසි වලින් කරල තියෙන්නෙ. ඉතිං මාර පරිස්සමෙන් සෑහෙන ලොකු ගේමක් …

Read More »

The Terror [S01 : E01] Sinhala Subtitles | භීෂණයක ඇරඹුම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මගේ උසස් අධ්‍යාපන වැඩ කටයුතු නිමා කරල ටිකක් නිවී සැනසිල්ලෙ ඉන්නකොට ශාන් විමුක්ති නැත්තං අපි කියන්නෙ විමා කියලනෙ, විමා ඇහුව The Terror කියල සීරීස් එකක් තියෙනව කරමුද කියල.. මාත් නිදහසේ ඉන්න එකනෙ කියල බාර ගත්ත.. ඉතිං ස්තූතියි විමා මට මේක බාර දුන්නට.. භීෂණය කතාවට නියමෙටම ගැලපෙන නම කියල …

Read More »

THE WARD (2010) with Sinhala Subtitles | කාටද පිස්සු? එයාලටද මටද? [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවැනි sub එක. මේ පාර ටිකක් අමුතු එකක් අරන් ආවේ Joan Carpenter ගේ THE WARD නවකතාව අසුරේන් 2010 දි තිරගත කෙරුණ THE WARD චිත්‍රපටය. horrer, thriler ඝණයන් වලට ඇතලත් වෙන imdb එකේ 5.6 ක අගයක් ගන්න අමුතුම පුදුමා කාර චිත්‍ර පටයක්. මම බලල තියෙන අවතාර චිත්‍රපට වලින් අමුතුම එක මේක කියන්න …

Read More »

The Quiet Ones (2014) | නිහැඬියාව උග්‍ර වීම… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් සහෝදර සහෝදරියනී කොහොමද සැප දුක්?අන්තිම උපසිරැසියෙන් පස්සේ ගොඩක් කල් ගියා මේ උපසිරැසිය අරන් එන්න.රාජකාරි වැඩත් එක්ක මේවා කරනකොට කල් යනවනේ ඉතින් නේ,කොහොමහරි ඔන්න එකක් අරන් අවා.මෙදා සැරේ මම උපසිරැසි අරන් ආවේ Horror ගණයටම අයත් වෙන The Quiet Ones කියන චිත්‍රපටයට. මේකේ කතාව ගැන සුළුවෙන් කියුවොත් කතාව පදනම් වී තියෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!