Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Jason Bateman

The Outsider (2020– ) [S01 : E10] Sinhala Subtitles | එල් කුකෝගේ අවසානය මෙයද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. මේ ඕගොල්ලන්ට අරන් එන්නේ The Outsider කතා මාලාවේ දසවන එපිය හෙවත් අවසාන එපියයි. ඉතින් හය වන එපියෙන් පස්සේ හත්වන එපිය දෙන්න ටිකක් පරක්කු වුනත් හය වන එපියට නම් වැටිලා තිබ්බ හොද හොද කමෙන්ට්ස් ටිකක් නම් මොනා උනත්. කොහොමෙන් හරි ශාන් විමුක්ති සහෝ හා චාමර සම්පත් සහෝ පස්සෙන්ම ඉදලා …

Read More »

The Outsider (2020– ) [S01 : E09] Sinhala Subtitles | කොටි සහ වලස්සුන්ගේ ගුහාවන් සොයා [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේ ඕගොල්ලන්ට අරන් එන්නේ The Outsider කතා මාලාවේ 9 වන කතාංගය. ඉතින් අපිට මේ කතා මාලාවේ දකින්නට පුළුවන් වෙන්නේ තව එක කතාංගයක් විතරයි.ඉතින් තව ටිකයි තමයි මේ කතාංගය ඉවර වෙන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉක්මනට හැරිලා බලමුකෝ ගිය එපියේ වුනේ මොකක්ද කියල පොඩි සාරාංශයක්. පසුගිය එපියෙන්… පසුගිය …

Read More »

The Outsider (2020– ) [S01 : E08] Sinhala Subtitles | වෘක හිසක් පැලැදිව ඒ පැමිණියේ කවුද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, ඉතින් මේ අද මම ඕගොල්ලන්ට මේ විදියට ගේන්නේ The Outsider කතා මාලාවේ අට වන කතාවයි. ඉතින් මේ එපිය ටිකක් පරක්කු වෙලා දෙන්නේ උනත් එපිය නිකුත් වුනාට පස්සේ මම තාමත් හිටහනවා ඕගොල්ලෝ ඉතාමත් කැමැත්තෙන් රස විදියි කියල.එහෙනම් අපි පොඩ්ඩක් බලමු පසුගිය එපියෙන් වුන දේ ගැන පොඩි සාරාංශයක්. පසුගිය එපියෙන්… …

Read More »

The Outsider (2020– ) [S01 : E07] Sinhala Subtitles | ජැක් හොලිව ඩිලිවරි කරන්නේ මේ කාටද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, ඉතින් මම ගොඩක්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සබ් එක ගෙන්න නොසෑහෙන්න පරක්කු වුනාට. මොකද කිව්වොත් ගොඩක්ම හේතු කිහිපයම තියෙනවා මොනා උනත්. කොහොමහරි ශාන් විමුක්ති සහෝ ගේ සහ චාමර සම්පත් සහෝ ගෙන් පොඩි බැනුමකුත් අහගෙන ඔන්න ඉතින් මෙන්න මේ ඕගොල්ලන්ට මේ ගෙනාවේ The Outsider කතා මාලාවේ හත්වන එපිය. දැන් …

Read More »

The Outsider (2020– ) [S01 : E06] Sinhala Subtitles | හෝලිගේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, අද ඉතින් සබ් එක ගෙනාවේ ටිකක් විතර පරක්කු වෙලා. ටිකක් කිව්වට ගොඩක් වගේ තමයි. මොකද කිව්වොත් ගොඩක්ම අසනීප තත්වයෙන් තමයි පසුවුනේ. මේ සබ් එකත් හැදුවේ එහෙම්ම තමයි. ඉතින් චාමර සම්පත් සහෝ ගේ නොකඩවා කරන මතක් කිරීම් මැද මෙන්න මේ විදියට ඕගොල්ලන්ට අද මේ ගේන්නේ The Outsider කතාමාලාවේ හය …

Read More »

The Outsider (2020– ) [S01 : E05] Sinhala Subtitles | ආහාරය ශෝකය වුන බුගිමෑන් [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම අද ඕගොල්ලන්ට පුළුවන් තරම් ඉක්මනටම අරගෙන ආවේ The Outsider කතා මාලාවේ පස් වන කතාවයි. ඉතින් මේක තිරගත වෙන්න තිබුනේ 2020/02/02 වන දවසේ. බැලු බැල්මට නිකුත් වෙන දවසෙත් පොඩි විශේෂත්වයකුත් පෙන්න ඇති 🙂 එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු ගිය සතියේ මොකක්ද වුනේ කියල පොඩි සාරාංශයක් විදියට. පසුගිය සතියෙන්…. …

Read More »

The Outsider (2020– ) [S01 : E04] Sinhala Subtitles | කවුද මේ එල් කොකෝ කියන්නේ [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් අද මේ ඕගොල්ලන්ට ගෙනල්ල තියෙන්නේ The Outsider කතා මාලාවේ හතර වන කතාවයි. ඉතින් මේ එපිය ගේන්න ටිකක් පරක්කු උනා කිව්වොත් හරි.හරියටම කිව්වොත් එපිය නිකුත් වෙලා සතියක් විතර පහු වෙලා තමයි මේ විදියට ඕගොල්ලන්ට ගේන්නේ. පරක්කු වුනේ මොකද කිව්වොත් මේ එපිය නිකුත් වෙන සතියේ නොසිතූ විදියට ගොඩක් වැඩ …

Read More »

The Outsider (2020– ) [S01 : E03] Sinhala Subtitles | ජෙසා දැක්කේ හීනයක්ද නැත්තන් ඇත්තක්ද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම ඉතින් අදත් මේ කතා මාලාවේ 3 වෙනි කොටස තමයි මේ විදියට අරන් එන්නේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා කොටස විකාශය වූ සැනින්ම ඕගොල්ලන්ට මේක ගෙන්න. ඔන්න ඉතින් එකේ ප්‍රතිපලේ විදියට මේක හදල ඉවර කරනකොට හරියටම රෑ 12 ට විනාඩි 10 යි. හිතල බලන්න ඉතින් මේ වෙලාවට හොල්මන් වගේ …

Read More »

The Outsider (2020– ) [S01 : E02] Sinhala Subtitles | ටෙරීගේ මරණය [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම ඉතින් අද මම අරන් The Outsider කතා මාලාවේ දෙවනියට විකාශනය වූ කොටසයි. ඉතින් මම කියල ඉන්නම් මේකේ සාරාංශයක් මම මේ විදියටම කියන්නම්. මේකෙදි අපිට බලාගන්න පුළුවන් ටෙරී මේට්ලන්ඩ් කියන බේස්බෝල් පුහුණුකරුව. මොහුව නොකරපු වරදක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නේ ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව ඝාතනය කිරීම යන වරදට. ඇත්තම මේ මිනීමැරුම …

Read More »

The Outsider (2020– ) [S01 : E01] Sinhala Subtitles | “ෆ්‍රැන්කී පීටර්සන්ගේ අභිරහස් ඝාතනය” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේක මට විශේෂ උපසිරසියක් කිව්වොත් හරි. මොකද මේක තමයි මගේ පලවෙනි රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දාන පලවෙනි අවස්තාව. ඉතින් මට මේක කරන්න කියල දුන්න ශාන් විමුක්ති සහෝටත් විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕනේ. හරි එහෙනම් අපි බලමු මේ කතාව මොන වගේද වගේම මේකේ කෙටි විතර ටිකකුත්. මේ රූපවාහිනී …

Read More »

Mr. Magorium’s Wonder Emporium (2007) Sinhala Subtitles | මැගෝරියම් මහත්මයාගේ අරුම පුදුම සෙල්ලම් පාරාදීසය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ තවත් සබ් එකක් අරන් එන්නයි සූදානම. සීතල නත්තල් කාලේ මුළු පවුලටම එකතු වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමා මේ පාරත් අරගෙන ආවේ. නිවාඩු කාලේ ඉවරවෙන්න කලින් මේකත් බලලම ඉමු . මේකට IMDB මීටරේ 6.2 ක සාමාන්‍ය අගයක් ලැබිලා තියෙනවා. ඒ 39,556 ක් තරම් වූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකින්. මේක …

Read More »

Game Night (2018) Sinhala Subtitles | මේක සෙල්ලමක්ද? ඇත්තක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකක පමණ කාලෙකින් පස්සේ ඔන්න කොමඩියක් අරගෙන මේ පැත්තට ආවා. සති තුනක් විතර ගතවුනා වැඩේ ඉවරයක් කරන්න. ඉවසා වදාරා බැරිම තැන මරණ තර්ජන එල්ල කල ඇඩ්මින් මණ්ඩලයෙනුත් එනකම් බලාගෙන හිටිය ප්‍රේක්ෂක පිරිසගෙනුත් පමාවට සමාව. බලමු එහෙනම් මොනවගේ කොමඩි සීන් එකක්ද මේක කියලා. 🙂 මේ වසරේ පෙබරවාරි 23වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටිය අයිතිවෙන්නේ Comedy,Crime,Mystery, Thriller …

Read More »

Office Christmas Party (2016) with Sinhala Subtitles | ඔෆීසියේ නත්තල් සාදය! [සිංහල උපසිරැසි සමඟ]

ගිය වසරේ නිකුත්වුන තවත් සුපිරි කොමඩි චිත්‍රපටියක් අරගෙන තමයි මේ වතාවේ ගොඩවෙන්නේ. මේක දෙන්න මෙච්චර කල් ගිය එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මේක මුලින්ම බාරගත්තේ මං නෙමෙයි වුනත් මට මේක දීලා දැන් සෑහෙන කාලයක් වෙනවා. චාමර සම්පත් සහෝත් මේක කලින් දෙන්න බැලුවා. අපි දෙන්නා හවුලේ කරන්න හිටියත් මිනිහට මාව සුවර් …

Read More »

Hancock (2008) with Sinhala Subtitles | නොසන්ඩාල සුපිරි වීරයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට පස් වන උපසිරසි නිර්මාණය අරගෙන ආවා. චිත්‍රපට ලෝකයේ තවත් සුපිරි වීරයෙක්. අත්ත්ටමට කියනවා නම් හික්මීමක් නැති සුපිරි වීරයෙක්. විල් ස්මිත් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටය VFX තාක්ෂනය උපරිම වශයෙන් යොදාගන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් හරි. Action, Crime, Drama ගණයට අයිති වෙන IMDb අගය 6.4 …

Read More »

Zootopia (2016) with Sinhala Subtitles | උත්සහවන්තයා ජයගනී…. (100) [සිංහල උපසිරසි සමඟ]

කොහොම පටන්ගන්නද මන්ද. පලවෙනි උපසිරසි 50 ගොඩක් වේගෙන් කරන්න පුළුවන් වුනා. හැබැයි ඊට පස්සෙ ටිකක් හෙමින් තමයි උපසිරසි දෙන්න වුනේ තියන වැඩත් එක්ක. මුලින්ම උපසිරසි කරන්න පටන්ගත්තෙ දැන් අවුරුද්දකට විතර කලින්. මේ වෙනකන් සෑහෙන අත්දැකීම් ගොඩක් ලබාගෙන මෙච්චර දුරක් එන්න බාධක වගේම උදවු ගොඩක් ලැබුන. හැමදෙයක් ගැනම කියන්න මේ වෙලාවේ …

Read More »

​The Change Up (2011) 18+ with Sinhala Subtitles| තැන තැන චූ දාන්නේ පරිස්සමෙන්!​ [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, මම ගයන රත්නවීර. මේ මගේ ප්‍රථම බයිස්කෝප් ආගමනය. එහෙම නැත්නම් මේක තමා මගේ පලවෙනි සබ.මේ වැඩේ ටිකක් අමාරුයි,ඒත් කොහොම හරි කරලා ඉවරුනහම ලොකු සතුටක් දැනෙනවා. මම ගොඩක්ම බලන්න කැමති කොමඩි මූවීස්. ඒක හන්ද මං මගේ පලවෙනි සබ දාන්නත් තෝර ගත්තේ කොමඩි මූවි එකක්මයි. මේක කොමඩි එකක් හන්ද හාස්‍ය …

Read More »

The Gift (2015) with Sinhala Subtitles | තෑග්ග! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර ෆිලුමක් තමා අරගෙන ආවේ! Mystery, thriller ගණයට අයිතිවෙන මේ ෆිලුමට imdb 7.2ක හොද අගයක් ලැබිලා තියනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ jason bateman(සයිමන්), rebecca hall(රොබින්), සහ joel edgerton(ගෝර්ඩෝ) යන අය. කතාව මෙහෙමයි, සයිමන් සහ රොබින් කියන්නේ විවාහ වුන යුවලක්. ඔවුන් අළුත් ආරම්භයක් ලබාගන්න අළුත් නගරයකට පැමිනෙනවා. ඉතින් ඇවිල්ලා අළුත් ගෙදරට …

Read More »

Horrible Bosses 2 (2014) | ලොක්කන්ටත් වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ මම ඔයාලාට අරගෙන ආවා පට්ටම කොමඩි ෆිලුමක්. ආයෙම ඉතින් මේකේ තියන කොමඩි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුපිරි 😀 ඇත්තටම මාව මේ ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම මම මේ කයිවාරු ගහනවා නෙමෙයි ගොඩාක් අය දන්නවාත් ඇති කොමඩි ඒවාට උපසිරැසි කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒ …

Read More »

This Is Where I Leave You (2014) | මේක තමයි මං ඔයාව අතහැරිය වේලාව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් අයෙත් හැමෝටම. ඔන්න දෙවන වතාවටත්, ඒ කියන්නේ මගේ දෙවන සබ් එකත් අරන් මං ආපහු ඔයාලා ගාවට ආවා. මේ අවස්ථාව මට ලබාදුන්න අපේ සමීර චතුරංග සහෝදරයට මං ගොඩක් ස්තූතියවන්ත වෙනවා. කලිනුත් කිව්වා වගේ මේ සබ් එකෙත් වැරදි ඇත්නම් සමාව ඉල්ලන ගමන් ඒ වැරුද්ද පෙන්වා දී මට කොමෙන්ටුවකින් සහයෝගය දක්වන මෙන් …

Read More »

Horrible Bosses (2011) Sinhala Subtitles | දරුණු ලොක්කො [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම විදියට ෆට්ටම ෆට්ට හිනා කාල මැරෙන කොමඩි ෆිල්ම් එකක් අරන් ආව. මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් එක හුස්මට බලන්න පුළුවන්, ඒ කිව්වෙ පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ බලාගෙන යද්දි. හරි ෆිල්ම් එක ගැන හොඳ කිව්ව ඇති. දැන් ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. …

Read More »
error: Alert: Content is protected !!