Thursday , September 29 2022
Breaking News

Tag Archives: Jeffrey Dean Morgan

Fall (2022) Sinhala Subtitles | නොසිතූ අනතුරක් ! නොපැතූ ඉරණමක් ! [සිංහල උපසිරසි]

චිත්‍රපටයේ පළමු මිනිත්තු තුනයි තත්පර හතර -දැවැන්ත උසක් සහිත කන්දක් තරණය කරන බෙකී, ‌බෙකීගේ සැමියා ඩෑන් සහ ඔවුන්ගේ මිතුරු හන්ටර්. චිත්‍රපටයේ මිනිත්තු තුනයි තත්පර පහ -එක්වරම ඇද වැටී ආධාරක ලණුවේ ආධාරයෙන් දිවි ගලවාගන්නා ඩෑන්. මිනිත්තු තුනයි තත්පර පනහ -ආධාරක ලණුවද ගිලිහී දැවැන්ත උසකින් ඇද වැටී මරු තුරුළට යන ඩෑන්. චිත්‍රපටයේ …

Read More »

The Unholy (2021) Sinhala Subtitles | ප්‍රාතිහාර්ය විශ්වාස කරන්නෙ බලාගෙනයි. [සිංහල උපසිරසි]

සුභ දවසක් සියළුම දෙනාටම.අද මම උපසිරැසි ගේන්නෙ පසුගිය මාර්තු 31 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු Drama | Horror | Mystery කාණ්ඩයන්ට අයත් The Unholy චිත්‍රපටයටයි. විනාඩි 99ක ධාවන කාලයක් සහිත මෙය IMDb 5ක අගයක් අරගෙන තියෙනවා.මෙය නිපදවලා තියෙන්නෙ James Herbertගේ Shrine කියන නවකතාව පාදක කරගෙනයි. මේකෙ ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ කවුරුත් …

Read More »

Watchmen (2009) Sinhala Subtitles | වීරයන්ගේ එකමුතුවක්, වෙනස්ම අත්දැකීමකට! [සිංහල උපසිරැසි සමඟ]

  එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ ඉසිර සහෝදරයා පල කරපු ලිපියක් පමණයි. ඒකවත් තේරුම් …

Read More »

Desierto (2015) Sinhala Subtitle | මරණය අභියස [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වෙන්න ඕන.මේ මගෙ පළවෙනි පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම.පුලුවන් උපරිමයෙන්ම කරා. Desierto 2015 ආපු හොදම survival /thriller කියන category එකට තමයි අදාල movie එකක්.Gael García Bernal, Jeffrey Dean Morgan, Alondra Hidalgo, Diego Cataño කියන කට්ටිය ඇතුළු තවත් පිරිසක් තමයි මේකෙ රංගනයෙන් දායක වෙල තියෙන්නෙ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල …

Read More »

Solace (2015) with Sinhala Subtitles | නිර්දෝෂී මිනීමරුවෙක්? (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙවර අරගෙන ආවේ Crime, Drama, Mystery, Thriller කාණ්ඩයන්ට අයත්වෙන චිත්‍රපටියක්. imdb අගය 6.4ක් ලබාගන්න චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. ඒවගේම විශිෂ්ට නළු නිලි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒ අය නම්, ජෝන් ක්ලැන්සි විදියට Anthony Hopkins,නියෝජිත ජෝ මෙරිවෙදර් විදියට Jeffrey Dean Morgan, නියෝජිත කැතරින් කවුල්ස් විදියට Abbie Cornish, සහ චාර්ල්ස් ඇම්බ්‍රෝස් විදියට …

Read More »

The Walking Dead [S06 : E16] with Sinhala Subtitles | භයංකර ඇරඹුමෙහිදී සමුගන්න අවසරයි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම කොටස අරන් ආව, මුලින්ම කියන්න ඕන මේ උපසිරසත් සමග මම වොකින් ඩේඩ් සමග ගතකල කාලය අවසන් වෙනව. මේක තමා මම වොකින් ඩේඩ් එක වෙනුවෙන් කරන අවසාන උපසිරස වෙන්නේ. ඒ වගේම අද උපන්දිනයට සුපැතුම් එක්කල බයිස්කෝප් හිතමිතුරු හැමෝටම බොහොම ස්තුතියි ඔන්න මගෙන් භයානක තෑග්ගක්. 😀 මේ වෙනකොට මොනාද වෙන්නේ …

Read More »

The Walking Dead [S06 : E15] with Sinhala Subtitles | අවසානයට පෙර ඩැරල් ඩික්සන්? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස, ඒ කියන්නේ තව එක කොටසකින් මේ කතා මාලාවේ මේ කතා සමය නිමා වෙනවා, තවම නිමාව ගැනනම් දන්නේ නෑ, එක දෙයක් කියන්නම් ලබන සුමානේ කතාව සුපිරියක් වෙනවා, ඒ පැය එකහමාරක කතාංගයක් විකාශනය වීම සහ නව සතුරා ගැන දැකගන්න ලැබීමත් අද කවුද මැරුණේ කියල දැනගන්න ලැබීමත් …

Read More »

The Walking Dead [S06 : E14] with Sinhala Subtitles | මාරයා වෙත කෙටි පාරෙන්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටසට කලින් කොටස, ඒ කියන්නේ තව කොටස් දෙකකින් මේ කතා මාලාවේ මේ කතා සමය නිමා වෙනවා, තවම නිමාව ගැනනම් දන්නේ නෑ, ඒත් මේ යන විදියට හිතාගන්න පුළුවන්, ඊළඟ කතා සමය තනිකරම යුද්ධයක්, කාත් එක්කද කවුද කියලා මේ වෙනකොටත් දන්නවනේ කට්ටියම, ඉතිං සුපුරුදු පරිදි අදත් මරණයක් …

Read More »

The Walking Dead [S06 : E13] with Sinhala Subtitles | නීගන් කවුද එතකොට? [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕන පමා උනාට, මේ දවස් දෙක තුනේම ගෙදර එනකොට විදුලිය විසන්ඳි වෙලා, අද තමා ඔන්න යන්තම් සබ් එක ඉවර කරගත්තේ එහෙන් මෙහෙන් ඔට්ටුවෙලා, වැඩි කතාවක් කියන්න යන්නේ නෑ, රික් ඉල්ලන් කන්න යන බව පැහැදිලියි, නීගන් කියන්නේ රික්වත් මමවත් ඔයාවත් හිතන් ඉන්න ජාතියේ කෙනෙක් නෙමේ, වැඩි කතා නැතුව ගිහින් එන්නම්, ජය …

Read More »

The Walking Dead [S06 : E12] with Sinhala Subtitles | වැරදි මිනිහත් එක්කද හැප්පෙන්න යන්නෙ? [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕන පමා උනාට, බොහොම කාර්යබහුල වකවානුවක් ගත වෙන්නේ, පහුගිය කොටස අරන් ආපු නිලුපුල් මල්ලිටත් බොහොම ස්තුතියි කරලා දෙන්න පුලුවන්ද අහපු හැටියේම හා කිව්වට, එහෙමනම් දකින්න ඇතිනෙ, ජීසස් කියල තමන්ව හඳුන්ව ගත්ත කෙනාටත් රික්ලට වගේම ජනාවාසයක් තියනව, එතනට යන රික් ඇතුළු පිරිස ඔවුන් සමග එකගතාවයකට එනවා, ඉතිං අද ඒ එකගතාවය …

Read More »

The Walking Dead [S06 : E11] with Sinhala Subtitles |ජිසස්ගේ ජනපදය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා 11වැනි කොටහ..හැබැයි ඔන්න අදනම් ඔයාලට සුපුරුදු කෙනා නෙවේ.ආ මුලින්ම කියන්න ඕනේ මම මේ කතාව නරඹන කෙනෙක් නෙවේ.ඒ නිසා නම්ගම්වල වෙනසක් තිබ්බොත් සමාවෙන්න. ලබන සතියේ ඉදන් පුරුදු පරිදි විමා උපසිරසි ලබාදෙයි.අපි බලමු නේද මොකෑ වෙන්නේ කියලා. හොදයි අද ජීසස් කියන හාදයාගේ කීමට රික් සහ පිරිස යනවා ජීසස්ගේ …

Read More »

The Walking Dead [S06 : E10] with Sinhala Subtitles | අමුත්තෙක්. [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕන පමා උනාට, ඊයේ පෝය දවස උනාට ඊයෙත් වැඩ කරන්න සිද්දවුනා රෑ ජාමේ වෙනකම්ම :/ දවසක් පමා වෙලා ඔන්න අද අරන් ආවේ හයවෙනි කතා සමයේ දසවෙනි කොටස, ගියසුමානේ දකින්න ඇතිනේ හරි හරි දේවල් සිද්දවෙනව. ගියසුමානේ එපිය තමා මේ සීසන් එකේ හොඳම එපිය මටනම්. ඉතිං දකින්න ඇතිනේ කාල්ට වෙඩි වදිනවා, …

Read More »

The Walking Dead [S06 : E09] with Sinhala Subtitles | අවාසනාවන්ත සිදුවීම් පෙළක් සමගින් අලුත් හතුරෙක් කරලියට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් විරාමයකින් පස්සේ AMC නාලිකාව වැඩ පටන් ගත්ත, අද අරන් ආවේ හයවෙනි කතා සමයේ නමවෙනි කොටස, කට්ටියට මතකද දන්නේ නෑ දැන් වෙච්ච කෙරෙච්ච දේවල්, කෙටියෙන් කියාගෙන කියාගෙන යන්නම් එහෙමනම්, රික් ඇතුළු පිරිස ජනාවසයකට එනවා, එතන ඉන්න අය පිටත ලෝකේ වෙන්නේ මොනාද කියල හරියටම නොදන්නා දුක් කම්කටොලු වලට හුරු පුරුධු …

Read More »

Heist (2015) with Sinhala Subtitles | කැසිනෝ මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මට මේ ෆිල්ම් එක දුන්න සමීර අයියට සතූතියි කියලා වැඩේ පටන් ගන්නම්. හැමදාම මම ගෙනාවෙ වෙනස් විදියෙ ෆිල්ම් එහෙම නැත්තම් කාටත්ම එක වගේ සෙට් නොවන ෆිල්ම්, ඒත් මේ පාරනම් ගෙනාවෙ කාටත්ම බලන්න පුලුවන් සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක්. 2015 නොවැම්බර් 13 තිරගතවීම් ආරම්භ වෙච්ච මේ ෆිල්ම් එකට IMDB වල 6.1ක් වගේ ඉහල …

Read More »

The Salvation (2014) | දතට දතක්…. [සිංහල උපසිරැසි සමඟ]

මිට කලින් බටහිර චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැසක් කරලත් නැති එකේ වෙනසකට එකක් තවත් විදෙස් චිත්‍රපටයක් ගෙනාව අවසානයට ගෙනාව චිත්‍රපට 3ක් ම වගේ වෙනත් ඇමරිකාව නොවන වෙනත් රටවල චිත්‍රපට නෙව මේකත් ඩෙන්මාර්ක් එකක් හැබැයි වෙලාවට ඒ භාෂාව තියෙන්නේ පොඩ්ඩයි. ඉංග්‍රීසි තමයි දිගටම ගලාගෙන යන්නේ. මේ වසරේ මැයි මාසයේ දී ඩෙන්මාර්කයේ තිරගත වීම …

Read More »

The Losers (2010) Sinhala Subtitles | පරාජිතයෝ ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 6 වන උපසිරැස යෙදිම. මම අද ඔයාලට ගෙනවේ Sylvain White අධ්‍යක්ෂණය කල 2010 නිකුත් වු The Losers (I) චිත්‍රපටය. Idris Elba, Zoe Saldana සහ Jeffrey Dean Morgan වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා. චිත්‍රපටය ගැන කියනවා නම්, ක්ලේ සහ ඔහුගේ කන්ඩායම ඇමෙරිකා හමුදාවේ වීශෙෂ ඒකකයේ සේවය කරන්නේ. ඔවුන්ට ලැබුන …

Read More »
error: Alert: Content is protected !!