Tuesday , July 5 2022
Breaking News

Tag Archives: Jemaine Clement

Legion [S02 : E11] with Sinhala Subtitles | සුපිරි වීරයෙකු, දුෂ්ටයෙකු වූ කල.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ගැන මතක් කරනවානම්.. මේ කතාසමය වෙන් වෙලා තිබුනේ මුල් කතාසමයේදී ඩේවිඩ්ව ධාරකයෙක් කරගත්ත ෂැඩො කිං නොහොත් සෙවණැලි රජු ඩේවිඩ්ගෙන් පස්සෙ සමර්ලෑන්ඩ් වලදී අලුත්ම ධාරකයා ඔලිවර් කරගත්තට පස්සෙ ෂැඩො කිංට තමන්ගේ සැබෑ සිරුර සොයාගෙන ලෝකේ වටා කරක් ගහපු එකයි. සමර්ලෑන්ඩ් වලදී ඩේවිඩ්ව පොඩි බෝලයක් වගේ එකකින් ඇවිත් පැහැරගෙන ගිය වෙලාවේ ඒක …

Read More »

Legion [S02 : E10] with Sinhala Subtitles | කාන්තාරය මැද විරසක වී [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ගැන මතක් කරනවානම්.. පසුගිය කොටස වැඩි හරියක්ම පෙන්නුම් කරන්න උත්සහ කලේ මෙලනි ගැනයි. අපිට දැනගන්න ලැබුණානේ මෙලනිව එයාගේ මහත්තයා ඇවිල්ලා දුමාරයෙන් ඇහැරවලා ගත්තට පස්සෙ එයා තමයි මානසික පරපෝෂිතයාගේ අලුත්ම ධාරකයා වුනේ කියලා. හැබැයි මෙලනි තමන්ගේ ජීවිතේ හුගක් බාධක සහිත ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන ගමන් හිටියේ. ඒ නිසා පොඩි …

Read More »

Legion [S02 : E09] with Sinhala Subtitles | මෙලනිට මොකද වුණේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ සතිය හැරුනම ලීජන් කතාමාලාව පටන් ගත්ත දා ඉදලම ගිය සතිය කොටසට හරියටම කොටස් අටක් පුරාවටම තාමත් කරන්නේ ෆරූක්ගේ මිනිය හොයන එකයි. තාමත් හොයාගන්න බැරිව දගලන්නේ ඇයි? මොකද මුල් කතාසමය බලපු යට නම් වැටහෙන්න ඕන ෆරූක්ගේ මිනිය හොයන එක නෙවෙයි කතාවේ පසුබිම වෙන්න ඕන කියලා. එහෙම වුනොත් නම් මේ කතාවට …

Read More »

The BFG (2016) With Sinhala Subtitles | හිත හොඳ යෝධයා [සිංහල උපසිරසි සමඟ]

මන් සොෆි, අනාථ නිවාසෙක හැදෙන ළමයෙක්. දවසක් මාව ලොකු යෝධයෙක් අල්ලාගෙන යනවා එයාගේ රටට. එයා එහෙ පැලක වගේ ජීවත් වෙන්නේ. ඒ කොහොම වුනත් එයාටත් කියල රාජකාරියක් තියනවා. ඒ තමයි හීන අල්ලලා එක එක අයට හීන පෙන්නන එක. මුලදී මට බය හිතුනා මට එයාගෙන් කරදරයක් වෙයි කියල. එත් ටික ටික මට …

Read More »

What We Do in the Shadows (2014) | සිනහව කඳුල අතරින් ගලා යන අපේ ජීවිත කථාව… [සිංහල උපසිරැසි සමඟ]

මම මේ ගැන ඇත්තටම බයිස්කෝප් එකෙන් සබ් ගන්න ඔයාලට සම්පුර්ණයෙන්ම චෝදනා කරනවා. තව බයිස්කෝප් එකේ සබ් දාන කට්ටියට ත් චෝදනා කරනව. මොකද ඔයාල අපි ඉන්න චිත්‍රපටි බලනව විතරයි. කවදාවත් හිතුවද, අපිත් ඔයාල වගේම මිනිස්සු කියල. අපේ ජායාව කණ්ණාඩියෙන් පේන්නේ වත් නැතුව, අපි කොණ්ඩෙ එහෙම පිරන්නේ කොහොමද කියල ඔයාල කවදාවත් හිතුවද? …

Read More »

Rio 2 (2014) | ඇමේසන් වනය බලා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට. කුඩා ළමුන් වෙනුවෙන් හදලා තිබුනත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වෙච්ච Rio චිත්‍රපටියේ දෙවැනි කොටස තමයි මම අද අරන් ආවේ.  කුඩා කාලයේ ඉදලම නගරයේ හැදිච්ච මැකාව් වර්ගයට අයත් කුරුල්ලේක් පදනම් කරගනිමින් නිර්මානය කරපු මෙම චිත්‍ර පටියේ දෙවෙැනි කොටසේදී නගරයේ හැදිලා වැඩිච්ච ඒ කුරුල්ලා කැලෑවට අනුවර්ථනය වෙන්න පුලුවන්ද කියන එක …

Read More »

Men in Black 3 (2012) Sinhala Subtitles | අතීතය බේරා ගැනීම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හා හා පුරා කියලා තවත් අළුත්ම සුපිරිම ෆිල්ම් එකක් උණු උණුවෙම බයිස්කෝප් එකට ගෙනාවා.බයිස්කෝප් එක්ක ඉන්න ඔයාලට ඕනිම සුපිරි ෆිල්ම් එකක සිංහල සබ් එක ෆිල්ම් එකේ හොඳ කොපියක් ආව ගමන හම්බෙනවා කියලා දන්නවානේ 😀 මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Barry Sonnenfeld විසින්. ෆිල්ම් එක මුලින්ම තිරගත වීම අරඹන්නේ …

Read More »
error: Alert: Content is protected !!