Sunday , February 5 2023

Tag Archives: Jim Sturgess

The Best Offer (2013) Aka La migliore offerta with Sinhala Subtitle | අවසන් ලංසුව [සිංහල උපසිරසි සමඟ]

චිත්‍රයක් කියන්නේ සර්වකාලීනව රස විඳිය හැකි දෙයක්..විශ්ව භාෂාවක් කියන්නත් පුළුවන්…හය හතර නොතේරෙන වයසේදි දරුවෙක් අකුරු කරනවාට කලිනුයි පාට කූරෙන් බලි කුරුටු අඳින්න පුරුදු වෙන්නේ..එතකොට ඒ පුංචි මනස වචන වලට පෙරලන්න බැරි හැඟීම් ප්‍රකාශ කරපු මාධ්‍ය තමයි ඒ…කෙනෙකුට කියන්න පුළුවන් අයියෝ චිත්‍රයක් අඳින එක මහලොකු වැඩක්ද කියල…. කතාවේ ඒ හැටි වැරද්දකුත් …

Read More »

Geostorm (2017) Sinhala subtitles | මිනිසා විසින් ගෙන ආ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉදපු චිත්‍රපටයක්. අත්තම කියනවනම් මම නෙවෙයි මේ චිත්‍රපටිය භාරව හිටියෙ. අපේ වෙන සහෝදරයෙක්. කොහොමහරි ඉතිං ඔන්න උපසිරැසිය කරලා අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම ලිපි ලියන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම , සාගර රටාවන් වෙනස් වීම, …

Read More »

21 (2008) with Sinhala Subtitles | සූදු කෙළින්නෙ බලාගෙනයි!!. [සිංහල උපසිරැසි සමඟ]

21 කියලා කියන්නෙ සත්‍ය කතාවක් මත පදනම්ව, Ben Mezrich විසින් ලියැවුණු Bringing Down The House නම් නවකතාව ඇසුරින්, Robert Luketic විසින් නිර්මාණය කළ ඇමෙරිකානු චිත්‍රපටයක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 6.8/10 ක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටයෙ ඇස්තමේන්තුගත නිෂ්පාදන වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 35යි. එය ලැබූ මුළු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 157.927 …

Read More »

One Day (2011) With sinhala subtitles | දිනෙක ආදරය තමන්ව සොයාගෙන ඒවි.. [සිංහල උපසිරසි සමඟ]

1988 ජූලි 15 ඔවුන්ගේ උපාධි ප්‍රධානෝත්සවයයි, වෙනස් මාර්ග දෙකක පැමිණි දෙදෙනෙකු එදින අහම්බෙන් මුණගැසී ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට දිවෙන දිගු මිතුදමට මුලපුරනවා. වැඩ කරන පංතියේ පවුලකින් පැවත එන එමා ලෝකය වඩා හොඳ තැනක් කිරීමට වෙර දරන විඥානවාදියෙක්. ලෝකය තමන්ගේ කෙලි මඩල කියල හිතාගෙන ඉන්න ඩෙක්ස්ටර් සල්ලිකාර පවුලක සෙල්ලක්කාරයෙක්. එමා දක්ෂයි …

Read More »

Kidnapping Mr. Heineken (2015) | පැහැරගැනීමක්.. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම! අද මම අරන් ආවේ මගේ දෙවෙනි උපසිරැසයි! කලින් කරේ, Dumb & Dumber To ෆිල්ම් එක! වෙන ෆිල්ම් එකක උපසිරැස කරකර ඉද්දි තමයි, මේක භාරගත්තේ! මේක 2015 ආපු අලුත් එකක් නිසා ඒක නවත්තල, මේක කරා! සතියක් විතර ගියා මේක කරන්න! ඉතින් මේක මට භාරදුන්නු රොයිලි අයියට ස්තූතිවන්ත …

Read More »

Stonehearst Asylum (2014) | උන්මත්තකාගාරයේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් අලුත්ම සලරුවක් අරන් එන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක හරියටම රිලීස් වුණේ ගිය සිකුරාදා( ඔක්තොම්බර් 24). කොහොම හරි එදාම අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වෙලා තිබුණා. ත්‍රාසජනක(Thriller) වර්ගයට අයත් වන මේ චිත්‍රපටය කුතුහලය පිරුණු විත්‍රපටයක් කියලා හදුන්වන්න පුළුවන්. වෙනදා වගේම අපේ සමීර කරුණාරත්න අයියා තමයි, මාව මේ චිත්‍රපටය ගැන …

Read More »
error: Alert: Content is protected !!