Saturday , January 28 2023

Tag Archives: Jim Ward

Ben 10 (2005-2008) [S03: E12-E13] Sinhala Subtitles | අමුත්තිය [සිංහල උපසිරසි]

තුන්වෙනි සීසන් එකෙන් අන්තිම එපිසෝඩ් දෙක අරගෙන ආවා. කළින් එපිසෝඩ් එක නැවතුණ තැන ඉඳන් තමයි අද 12 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙ. මේ එපිසෝඩ් එක ගැන මොනවත්ම කියන්නෙ නෑ. ඒ නිසා බලලම ඉන්න. ඉතින් 13 වෙනි එපිසෝඩ් එක එහෙමත් නැත්තන් සීසන් එකේ අවසානය ගැන ටිකක් කියන්නම්. බෙන්වයි, ග්වේන්වයි එකතුකරගෙන මේ …

Read More »

Ben 10 (2005-2008) [S03: E10-E11] Sinhala Subtitles | යළි ආගමනය! [සිංහල උපසිරසි]

ඔන්න මෙච්චර දවස් ඒකාකාරී විදිහට classic සීරීස් එක බලපු අයට භීෂණකාරී කොටසක් අරගෙන ආවා. කළින් කොටස් දෙකකදි කාන්තාර ප්‍රදේශයක නරවෘකයෙක් එක්ක වගේම ගොවිපළක මමියක් එක්ක ගනුදෙණු කරන්න වුණා මතක ඇතිනෙ. අද කොටසෙදි ඒ සතුරන් දෙන්නාම එක්ක තමයි බෙන්, ග්වේන් වගේම සීයාට ගනුදෙණු කරන්න වෙන්නෙ. කළින් කොටස් දෙකේදි, නරවෘකයා සන්නිවේදන උපාංග …

Read More »

Ben 10 (2005-2008) [S03: E08-E09] Sinhala Subtitles | මමියක් පසුපස… [සිංහල උපසිරසි]

අද අරන් ආවෙ තුන්වෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි කොටස් දෙක. පුංචි විස්තරයක් කරන්නම් කොටස් දෙකෙන් හොඳම කොටස ගැන. අටවෙනි කොටසෙදි බෙන්, ග්වේන් දෙන්නා තම තමන්ගෙ වැඩවත් තනියම නොකර විනෝදයෙන් විතරක් කාලය ගත කරන නිසා සීයා දෙන්නව එක්කන් යනවා ගොවිපළක කාර්යබහුල සතියක් ගතකරන්න. ඒත් මේ ගොවිපළ ළඟපාත සිද්ධ වෙන දේවල් …

Read More »

Ben 10 (2005-2008) [S03: E06-E07] Sinhala Subtitles | සූමෝ ස්ලැමර්! [සිංහල උපසිරසි]

තුන්වෙනි සීසන් එකේ හයවෙනි සහ හත්වෙනි කොටස් දෙක අරගෙනයි අද ආවෙ. මෙච්චර දවස් Ben 10 බලපු කෙනෙක්ට නම් සූමෝ ස්ලැමර් කියන්නෙ නුහුරු වචනයක් නෙවෙයිනෙ. බෙන් පිස්සුවෙන් වගේ සෙල්ලම් කරන වීඩියෝ ගේම් එක. ඉතින් වැසිබර දවසක බෙන් සුපුරුදු විදිහට සූමෝ ස්ලැමර් ගේම් එක සෙල්ලම් කරමින් ඉන්නවා. බෙන්ගෙ සහකරුවා තමයි ඊෂියාමා. ඊෂියාමා කියන්නෙ …

Read More »

Ben 10 (2005-2008) [S03: E04-E05] Sinhala Subtitles | වෘක ශාපය [සිංහල උපසිරසි]

තුන්වෙනි සීසන් එකේ හතරවෙනි සහ පස්වෙනි කොටස් දෙක අරගෙනයි අද ආවෙ අද කොටස දිවෙන්නෙ පුරාවෘත්තයක් එක්කයි. නවහෝ පුරාවෘත්තය කියලා හඳුන්වන ජනකතාවක ඉන්න නර වෘකයෙක් ඇත්තටම ජීවමාන වෙලා ඇති වෙන අවුලක් තමයි අද කොටසට පාදක වෙන්නෙ. සීයා එයාගෙ පරණ යාළුවෙක්ගෙ ගම්මානයට එක්කගෙන යනවා බෙන් හා ග්වේන්ව. සාම්ප්‍රදායන් මුල් කරගත්ත මේ ගමේ …

Read More »

Ben 10 (2005-2008) [S03: E02-E03] Sinhala Subtitles | මෝහනය [සිංහල උපසිරසි]

තුන්වෙනි සීසන් එකේ දෙවෙනි සහ තුන්වෙනි කොටස් දෙක තමයි අද අරන් ආවෙ. දෙවෙනි කොටසෙදි බෙන්, ග්වේන් එක්ක සීයා යන වෙළඳ සංකීර්ණයක ඉන්න මෝහන ශිල්පියෙක්ගෙ මෝහනයට බෙන් හසුවෙන සිද්ධියක් බලන්න පුළුවන්. රෑ මැදියමේ මෝහනය ක්‍රියාත්මක කරලා මෝටර්, ඔරලෝසු කුළුණු වල ඔරලෝසු වගේ දේවල් කොල්ලකාලා මේ මෝහන ශිල්පියා බෙන් ලවා ඒ දේවල් …

Read More »

Ben 10 (2005-2008) [S03: E01] Sinhala Subtitles | බෙන් 10,000 [සිංහල උපසිරසි]

Classic සීරීස් එකේ තුන්වෙනි සීසන් එක ආරම්භ කරන්නයි මේ සූදානම. කළින් Ben 10 බලලා තියෙන කෙනෙක් නම් හුඟක් ආස එපිසෝඩ් එකක් වෙන්න ඕනෙ. අද කොටස දුවන්නෙ අවුරුදු 20ක් අනාගතයට. ඒ කියන්නෙ මේ වෙනකන් බලපු කොටස් වල ඉඳන් අවුරුදු 20ක් ඉස්සරහට. බෙන්, ග්වේන්, සීයා වගේම තවත් අපිට හුරුපුරුදු චරිත කිහිපයකම අපි …

Read More »

Ben 10 (2005-2008) [S02 : E12-E13] Sinhala Subtitles | තවත් අවසානයක්… [සිංහල උපසිරසි]

Classic සීරීස් එකේ අන්තිම කොටස් දෙකයි අද අරන් ආවෙ. මෙච්චර කල් බල ඔරලෝසුවේ දකින්න නොලැබුණු අළුත් වැඩකෑලි ටිකක් අද බලන්න පුළුවන්. ඒ වගේම කළින් කොටසකදි කෙවින් අභ්‍යවකාශයේ හිරවුණා මතක ඇතිනෙ. ඉතින් අද කොටසෙදි කෙවින් වැඩ පටන් ගන්නෙත් අභ්‍යාවකාශයේ ඉඳන් තමයි. ඒත් තනියෙන් නෙවෙයි, තවත් කෙනෙක් එක්ක.😑 හැබැයි නුපුරුදු කෙනෙක් නම් …

Read More »

Ben 10 (2005-2008) [S02 : E10-E11] Sinhala Subtitles | ගෝස්ට්ෆ්‍රීක් නිදහස්! [සිංහල උපසිරසි]

දෙවෙනි සීසන් එකේ දහවෙනි සහ එකොළොස්වෙනි කොටස් දෙක අරන් ආවා. ගෝස්ට්ෆ්‍රීක් බල ඔරලෝසුවෙන් එළියට එන විදිහ අද බලාගන්න පුළුවන්. බල ඔරලෝසුව නිර්මාණය වෙන වෙලාවෙ ඒලියන්ස්ලගෙ DNA සාම්පල් වල ඇතිවුණ වැරැද්දක් නිසා තමයි ගෝස්ට්ෆ්‍රීක් කියන ඒලියන් බල ඔරලෝසුව ඇතුලෙ හිරවෙන්නෙ. අනිත් ඒලියන්ස්ලා වගේ නෙවෙයි, එදා ඉඳන් ගෝස්ට්ෆ්‍රීක් බල ඔරලෝසුව ඇතුළෙ ජීවත්වෙමින් …

Read More »

Ben 10 (2005-2008) [S02 : E08-E09] Sinhala Subtitles | වාසනාවන්ත ග්වේන් නැවතත්… [සිංහල උපසිරසි]

කළින් කොටසකදි වාසනා පාෂාණයකින් ග්වේන්ට බලයක් ලැබුණා මතක ඇතිනේ. ඒ නිසාම ග්වේන්, ලකී ගර්ල් බවට පරිවර්තනය වුණානෙ. ඒත් ලෝකය පාලනය කරන්න බලන් හිටපු හෙක්ස් කියන මායාකරුවා ආයෙත් ඒ වාසනා පාෂාණය හොයාගෙන ලෝකය පාලනය කරන්න උත්සාහ කරපු නිසා ග්වේන් අන්තිමේදි පාෂාණ ඔක්කොම විනාශ කරානෙ. ඉතින් අද කොටසෙදි ග්වේන්ට අහම්බයකින් ඒ එක …

Read More »

Ben 10 (2005-2008) [S02 : E06-E07] Sinhala Subtitles | වියරු කඳවුර! [සිංහල උපසිරසි]

දෙවෙනි සීසන් එකේ හයවෙනි සහ හත්වෙනි එපිසෝඩ් දෙකට සබ් අරගෙන අද ආවෙ. බෙන්, ග්වේන්, සීයා ගිම්හාන නිවාඩුවේ තවත් ගමනක් යන අතරමග හම්බවෙන කඳවුරකදි මුහුණ දෙන භයානක අත්දැකීමක් අද එපිසෝඩ් එකේ බලාගන්න පුළුවන්. දීර්ඝ කාලයක් නිද්‍රාශීලීව තිබිලා මොකක් හරි හේතුවක් නිසා කඳවුරු ප්‍රදේශයේ තියෙන හතු වර්ගයක් ආයෙත් ජීවමාන වෙන නිසා එක …

Read More »

Ben 10 (2005-2008) [S02 : E04-E05] Sinhala Subtitles | හැමදේම හීනයක් නම්..! [සිංහල උපසිරසි]

දෙවෙනි සීසන් එකේ හතරවෙනි සහ පස්වෙනි කොටස් දෙකයි අද අරන් ආවෙ. අද කොටස නම් ටිකක් විතර වෙනස් වගේම විනෝදයෙන් බලන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. හිතන්න… කළින් කොටස්වල සිද්ධ වුණ හැමදෙයක්ම බෙන්ජමින් නිදාගෙන ඉන්නකොට දැකපු හීනයක් වුණොත්. බල ඔරලෝසුව වගේම බල ඔරලෝසුව පාවිච්චි කරලා කරපු හැම වීරක්‍රියාවක්ම හීනයකම කොටසක් නම්… …

Read More »

Ben 10 (2005-2008) [S02 : E01-E02-E03] Sinhala Subtitles | රහස් සමගින් පැමිණෙන නව ආරම්භය [සිංහල උපසිරසි]

Ben 10 Classic සීරීස් එකේ දෙවෙනි සීසන් එක අරන් එන්නයි මේ සූදානම. විල්ගැක්ස්ව පරාද කිරීමත් එක්ක පළවෙනි සීසන් එක ඉවර වුණා මතක ඇතිනෙ. ඒත් විල්ගැක්ස් මැරුණා කියන්න කිසිම ඉඟියක්වත් අපිට ලැබුණෙ නෑ. ඒ වගේම පළවෙනි සීසන් එක ඉවර වුණේ හැංගුණ රහස් කන්දරාවක් ගැන ප්‍රශ්නාර්ථයක් ප්‍රේක්ෂකයින්ට ඉතුරු කරමින්. ඉතින් ඔන්න දෙවෙනි …

Read More »

Ben 10 (2005-2008) [S01 : E12-E13] Sinhala Subtitles | අවසානය මෙය නොවේ! [සිංහල උපසිරසි]

අද අරන් ආවෙ Classic series එකේ පළවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් දෙක. විල්ගැක්ස් මුලින්ම පෘථිවියට අඩිය තියන්නෙ අද. අවසානෙදි බෙන්-විල්ගැක්ස් ඇත්තටම මුහුණට මුහුණ හමුවෙනවා. ඒත් සීසන් එකේ අවසානයේ හොඳම දේ ඒක නෙවෙයි. බෙන්ව හොයන් විල්ගැක්ස් පෘථිවියට එන බව අපි කොහොමත් දන්නවනෙ. ඒත් සීයා මේ විල්ගැක්ස්ව වගේම බල ඔරලෝසුවේ යටගියාව දන්නවා …

Read More »

Ben 10 (2005-2008) [S01 : E10-E11] Sinhala Subtitles | වාසනාවන්ත ග්වේන් [සිංහල උපසිරසි]

පළවෙනි සීසන් එකේ දහවෙනි සහ එකොළොස්වෙනි කොටස් දෙක අරන් ආවා. පළවෙනි එපියෙදි අඳුරු මායා බලයන් පාවිච්චි කරලා ලෝකය අල්ලගන්න බලන් ඉන්න මායාකාරයෙක්ගෙ සිද්ධියක් බලාගන්න පුළුවන්. ඒ මායාකාරයා ළඟ තියෙනව එකිනෙකට වෙනස් බලයන් පහකින් යුක්ත මායාවන් පහක්. ඒවා මායාවන් තියෙන්නෙ මායාකාරයගෙ බෙල්ලෙ තියෙන පළඳනාවක. ඉතින් කොහොමින් කොහොමින් හරි බෙන් එක්ක ඇතිවෙන …

Read More »

Ben 10 (2005-2008) [S01 : E08-E09] Sinhala Subtitles | සිනහව වෙසින් ආ මරණය [සිංහල උපසිරසි]

Classic පළවෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි එපිසෝඩ්ස් දෙක අරගෙනයි අද ආවෙ. අද එපිසෝඩ්ස් දෙකේ ප්‍රධානවම සිද්ධ වෙන්නෙ බල ඔරලෝසුව ලබාගන්න විල්ගැක්ස්ගෙ තවත් උත්සහයක් වගේම බෙන්, සීයා, ග්වේන් වියරු සර්කස් එකක මැදි වීමක්. විල්ගැක්ස් අභ්‍යාවකාශයේ ඉඳලා ඩ්‍රෝන යානා දෙකක් දියත් කරනවා බල ඔරලෝසුව අරගන්න. පෘථිවියෙදි හොර කල්ලියක කෙනෙක්ගෙ ඇඟට ඒ …

Read More »

Ben 10 (2005-2008) [S01 : E06-E07] Sinhala Subtitles | කෙවින් ලෙවින් [සිංහල උපසිරසි]

BEN 10 classic series එකේ හයවෙනි සහ හත්වෙනි එපිසෝඩ්ස් දෙක තමයි අද අරන් ආවෙ. Ben 10 කතා මාලාවෙ ප්‍රධාන චරිතයක් වෙන කෙවින් කතාවට එන්නෙ අද එපිසෝඩ් එකෙන්. කෙවින් ගැන ගත්තොත් එයා නිකන් පාරෙ ඉන්න රස්තියාදුකාර තරුණ ළමයෙක්. එයාට තියෙනව බලයක්, ඕනම දේක ශක්තිය උරාගන්න පුළුවන් විදිහෙ. ඒත් කෙවින් කියන්නෙ එච්චර …

Read More »

Ben 10 (2005-2008) [S01 : E04-E05] Sinhala Subtitles | දඩයම පසුපස… [සිංහල උපසිරසි]

ඔන්න අද අරන් ආවා පළවෙනි සීසන් හතරවෙනි හා පස්වෙනි එපි දෙක. අද තමයි බෙන් 10 සීරීස් එකේ ප්‍රධාන දුෂ්ඨයා, විල්ගැක්ස් වැඩ පටන් ගන්නෙ. පළවෙනි එපිසෝඩ් එකේදි විල්ගැක්ස්ට බල ඔරලෝසුව අහිමි වුණා මතක ඇතිනේ. ඉතින් මේ විල්ගැක්ස් ගැන ටිකක් බලමු. Vilgaxians කියන පිටසක්වල ජීවී විශේෂයට අයත් වල විල්ගැක්ස් කියන්නෙ Vilgaxia කියන …

Read More »

Ben 10 (2005-2008) [S01 : E01-E02-E03] Sinhala Subtitles | ආරම්භය [සිංහල උපසිරසි]

BEN 10 කියන නම ඇහුවම නොදන්න කෙනෙක් නැහැනෙ. ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වය පත් වුණ පෙරලිකාර කාටූන් සීරීස් එකක් කිව්වොත් මං හිතන්නෙ මං නිවැරදියි. 2005 වසරේ දෙසැම්බර් 27 වෙනිදා Cartoon Network නාළිකාවෙන් තමයි Ben 10 විකාශය වෙන්න පටන් ගන්නෙ. Ben 10 සම්පූර්ණ සීරීස් එක ගත්තොත් මේ වෙනකොට කතාමාලා වගේම චිත්‍රපටත් විශාල …

Read More »

Wolverine and the X-Men (2008-2009) EP 25-26 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කතාවෙ අවසන් එපිසෝඩ් දෙකත් අරන් මම ආවා.මං කිව්වනෙ අන්තිම කොටස් දෙක සුපිරියි කියලා. ඔන්න මේකෙදි ජීන්ව අරන් ගිය සෙට් එක ජීන්ගෙ ඇඟේ ඉන්න ෆීනික්ස් කියන දේ එලියට ගන්න තමයි හදන්නෙ.ඒක කරන්න නම් චාල්ස් ජීන්ගෙ මනසෙ ආරක්ශාවට දාපු අවහිර ඉවත් කරන්න වෙනවා.ඒත් ජීන් ඒකට කැමති වෙන්නෑ.මේ නිසා එමා ලවා ඒක …

Read More »
error: Alert: Content is protected !!