Thursday , December 8 2022

Tag Archives: Josh Lucas

An Unfinished Life (2005) Sinhala Subtitles | “අවසන් නොවූ ජීවිත” [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්! ගොඩ කාලෙකට පස්සේ සබ් එකක් අරන් එන්න පුළුවන් වුණා. මේක මගේ 5 වෙනි උපසිරැසිය. අද අරන් ආවේ වෙනස් ම ඇමරිකානු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හරියන්නේ “නාට්‍යමය” (Dramatic) ඝනයේ චිත්‍රපට බලන අයට. ටිකක් විඳින්න පුළුවන් අයට හොඳ ෆිල්ම් එකක් කිව්වොත් මං වැරදි නෑ. (ඒ කිව්වේ ගහ මරාගන්න …

Read More »

The Forever Purge (2021) Sinhala Subtitles | නීතියේ පහස ලද අපරාධ රාත්‍රියේ අවසන් දිගහැරුම [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් හැමෝටම? දුකක් කරදරයක් නැතිව ඉන්නවා ඇති කියලා හිතනවා. හැමෝටම පේනවානේ, අද මේ අරගෙන ඇවිත් තියෙන්නේ ගොඩක් අය නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මේ අවුරුද්ද ටිකක් Horror චිත්‍රපට වලටම වෙන්වුණු අවුරුද්දක් කියලා තමා පුද්ගලිකව මට නම් හිතෙන්නේ. මොකද අතිශය ජනප්‍රිය Horror චිත්‍රපට බහුතරයක් මේ වසරේ දි බලන්න ලැබෙයි වගේම, සමහර …

Read More »

American Psycho (2000) Sinhala Subtitle | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් …

Read More »

Life As We Know It (2010) with Sinhala Subtitles | අපි දන්නා ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

රුෂානි දිසානායක සොහොයුරියගේ ලිපිය අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ලස්සන චිත්‍රපටියක්.බයිස්කෝප් වෙබ් අඩවියේ මේකට ලිපියක් පලවෙලා තිබුනත් සිංහල උපසිරැසි නම් තිබුනේ නැහැ. චිත්‍රපටිය තමයි Life as We Know It. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Greg Berlanti කියන අධ්‍යක්ෂකවරයා. IMDB අගය 6.6 වුන මේ චිත්‍රපටියේ ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ Katherine Heigl සහ …

Read More »

Red Dog (2011) With Sinhala Subtitle | ඔයාල ජෝන්ව දැක්කද? [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ ව‍ගේම මට මේකට අවස්ථාව දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපටයයි. Red Dog …

Read More »

Stealth (2005) with Sinhala Subtitles | රහස්කම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වීම. ඒ වගේම දෙවැනි ඉංග්‍රීසි චිත්‍රපටය. පළවෙනි ඉංග්‍රීසි චිත්‍රපටය වගේම මේකත් විද්‍යා ප්‍රබන්ධයක්.ඒක නිසා මේකෙත් විද්‍යාත්මක වචන ටිකක් නම් තියෙනවා.සමහර අයට ඒ වචන නම් තේරෙන එකක් නෑ.ඒත් චිත්‍රපටය රස විදින්නනම් ඒක පොඩ්ඩක්වත් බාධාවක් වෙන් නෑ.මොකද මේක සුපිරිම ගණයේ ඇක්ෂන් තියෙන සුපිරිම චිත්‍රපටයක්. පටන් ගත්ත …

Read More »

Hulk (2003) with Sinhala Subtitles | ඩොක්ටර් බෲස් බැනර් නොහොත් හල්ක්… [සිංහල උපසිරසි සමඟ]

I don’t know who am I. I don’t know what I’m becoming. But I know one thing for sure. You wouldn’t like me when I’m angry. ~ Bruce Banner ~   ඔය උඩින් දාපු කොටස මම මීට කළිනුත් දැම්මා මතක ඇති The Incredible Hulk ෆිල්ම් එක ගේනකොට. කට්ටිය ඒක දැන් …

Read More »

Glory Road (2006) Sinhala Subtitles | විජයග්‍රහණයේ මාවත.(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)[සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම සිංහල සබ් එක්ක ගේන මුල්ම චිත්‍රපටිය මම සෑහෙන කාලෙක ඉඳන් baiscopelk රසිකයෙක්. ඒ කොහොම වුනත් මේ සබ් දාන වැඩේ ගැන මට ආසාවක් ආවෙ මේ ලඟදි. කොහොම වුණත් ආසාවට වැඩේට අත ගැහුවට මොකද වැඩේ බරපතලයි කියල තේරෙන්න ගත්තෙ වැඩේ කරගෙන යද්දි. කොහොමෙන් කොහොම හරි ට්‍රයි කරල ට්‍රයි කරල …

Read More »

Stolen (2012) Sinhala Subtitles | මිත්‍රයාගේ පලිගැනීම !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මං මේ අවුරුද්දේ නිකුත් වුන පට්ටම බයිස්කෝප් එකක් අරන් ආවා. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මොකද බොහොමයක් දෙනා කැමති නළුවෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ තමයි Nicolas Cage. මොහුගේ චිත්‍රපට ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑනේ. මේක වර්ග කරලා තියෙන්නේ සටන් සහ ත්‍රාසය කියන …

Read More »
error: Alert: Content is protected !!