Thursday , September 29 2022
Breaking News

Tag Archives: Junya Enoki

ජුජුට්සු කයිසන් [S01 : E23-E24] Sinhala Subtitles | සහාපරාධියෝ [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ අවසාන අදියරට ඇවිල්ලයි ඉන්නෙ.අකමැත්තෙන් උනත් කියන්න වෙන්නෙ අවසාන කොටස් දෙකයි මේ අරන් ඇවිත් තියෙන්නෙ. පෙර නොවූ විරූ සිදුවීම් ගණනාවකට පස්සෙ ජුජුට්සු හයි එකේ ශිෂ්‍යයනුත් ගුරුවරුනුත් සිද්ධ වුනු අලාභ හානිත් එක්ක විවේක ගන්න අතරෙ පළමු වසරෙ නොබරා, මෙගුමි,යූජි මේ වතාවෙ වෙනස්ම දෙයක් විමර්ශනය කරන්න යනවා. …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E21-E22] Sinhala Subtitles | අන්ධ කීකරුකමේ මූලාරම්භය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ අවසාන කොටස හතරටයි අපි මේ ඇවිල්ලා ඉන්නෙ. ඒකෙනුත් අවසාන කොටස් දෙකට කලින් කොටස් දෙක තමයි මේ අරගෙන ආවේ. ටෝඩෝ කියනව වගේ දැන් ඔයාලට Jujutsu Kaisen කතාවෙ රසය හොඳින් වැටහෙනව ඇති කියල හිතනවා.කතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන් අනර්ඝයි කියලත් ඔයාලට හිතෙනවා ඇති. කලින් කිව්ව විදිහටම …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E19-E20] Sinhala Subtitles | රුදුරු ක්ෂණය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ මීළඟ උපසිරැසියත් අරගෙනයි ආවෙ. කලින් කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් උනානෙ මහිටෝගෙ සහචරයෙක් වෙන විශේෂ ශ්‍රේණියේ හනාමිගේ පැමිණීම නිසා සුහද තරඟය එහෙම් පිටින්ම කණපිට ගැහුනා. කලින් නොදැකපු විදිගෙ ආවරණයක් දාපු නිසා දැන් ගෝජෝ සතෝරුට මැදිහත් වෙන්නත් බෑ. මොකද එක්තරා විදිහට ඒකෙන් ඉලක්ක වෙලා තියෙන්නෙත් ගෝජෝ …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E17-E18] Sinhala Subtitles | ඍෂිවරයා [සිංහල උපසිරසි]

කොහොමද ඉතින්? ඔන්න ඊළඟ උපසිරැසිය අරගෙනයි ආවේ. දැන් ඔයා දන්නව නේද මොකක්ද මේ උත්සවය කියලා? දැන් හැමෝම ඉන්නෙ මේක කොහොමහරි දිනල තමන්ගෙ පාසලට ආඩම්බරයක් ගේන්න බලාගෙන. ශිෂ්‍යයො විතරක් නෙමෙයි ගුරුවරුත් බලන් ඉන්නෙ තමන්ගෙ ගෝලයො දිනනකල් බලාගෙන. ඒ අතරෙ ඉතදොරි යූජිව මරන්න සැලැස්මක් රහසේම ක්‍රියාත්මක වෙනවා. මේ ශිෂ්‍යයො අතර උනත් අපිට …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E15-E16] Sinhala Subtitles | සහෝදර පාසල් සුහද උත්සවය [සිංහල උපසිරසි]

කොහොමද ඉතින්? ඔන්න ඊළඟ උපසිරැසිය අරගෙනයි ආවේ. දැන් ඔයාට කතාව ගැන මොකද හිතෙන්නෙ? කියන්න වචන නෑ නේද? ඒ වගේම මේ කතාව ගැන ඔයාට දැන් යම් අදහසක් ඇති.මේ කතාවෙ තියෙන සටන් වගේම බලයන් ඔයා වෙනින් කිසිම කතාවක අත් විඳල නැතුව ඇති කියල මට විශ්වාසයි. ප්‍රදේශ ප්‍රසාරණයක් දියත් කරලත් කෙනෙක්ගෙ ආත්මයේ හැඩය …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E13-E14] Sinhala Subtitles | හෙට දවස [සිංහල උපසිරසි]

වෙනද වගේම ඔන්න මීළඟ උපසිරැසිය අරගෙනයි ආවෙ.කොහොමද දැන් මේ කතාව…දැනට සටන් කීයක් බලාගන්න පුලුවන් උනාද…දැන් තියෙන සටන ගැන මොකද හිතෙන්නෙ…කලින් නොදැකපු powers එහෙම දකිනකොට මොකද හිතෙන්නෙ… කායිකවත් මානසිකවත් වැටිල හිටපු යොෂිනෝට මහිටෝ කරපු බලපෑම කොච්චරක් ද කියල ඔයා දැක්ක නේද? කෙනෙක්ගෙ ආකල්ප වලට පොහොර දැම්මම එයාව කොච්චර දුරකට යවන්න පුලුවන්ද …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E11-E12] Sinhala Subtitles | පසු මනසින් යුත් [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම…ඔන්න ඉතින් මීළඟ කොටස් දෙක අරගෙන තමයි ආවෙ.පේනවනෙ දැන් කතාවෙ අලුත් චරිත ගොඩක් කරලියට ඇවිත් තියෙනවා. සිනමා ශාලාවෙ සුද්ධ වුනු දේ නිසා දැන් ජුජුට්සු හයි එකෙන් යොෂිනෝ ජුන්පෙයි කියන ළමයවයි මූණෙ මැහුම් රටා තියෙන කෙනා පස්සෙන් යනවා.ඉතින් දැක්කනෙ කලින් කොටසෙදි මේ මැහුම් රටා කාරයගෙ බලය කොහොමද කියලා.මෙයා නම් ලේසි …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E09-E10] Sinhala Subtitles | අකර්මන්‍ය රූපාන්තරණය [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම. ඔන්න 9 වන හා 10 වන කොටස් වලටත් උපසිරැසි අරගෙනයි ආවෙ. කොහොමද කලින් කොටස් ටික? කොහොමද කතාව? තනිකරම සුපිරියක් නේද?තනිකරම පිස්සුවක් නේද ? එන්න එන්නම කතාවෙ Characters, Powers එහෙම වැඩි වෙනව නේද? උද්‍යෝගයත් එන්න එන්නම වැඩි වෙනව නේද? මේ කොටස් දෙකත් ඒ වගේම සුපිරියක්. කොහොමද මේ පාර විශේෂ …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E07-E08] Sinhala Subtitles | පහරදීම [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම.ඔන්න 5 හා 6 වන කොටස්වලට උපසිරැසි අරගෙනයි ආවෙ.පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියල හිතනවා.කොහොමද කතාව? සුපිරියක් නේද? අද ගෙනාපු කොටස් දෙක තවත් සුපිරියි. අපි යමු දැන් කතාව පැත්තට.විශේෂ ශ්‍රේණියේ ශාපලත් වස්තුවක් ගිලපු ඉතදොරි යූජිට ශාපලත් ආත්මයක් දරන් ඉන්න ධාරකයෙක් විදිහට ජීවිතේ ගෙනියන්න සිද්ධ උනා. සිද්ධ වුනු දේවල් වලට …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E05-E06] Sinhala Subtitles | ශාප ගර්භය මිය යා යුතුය [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම.ඔන්න 5 හා 6 වන කොටස්වලට උපසිරැසි අරගෙනයි ආවෙ.පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියල හිතනවා.කොහොමද කතාව? සුපිරියක් නේද? අද ගෙනාපු කොටස් දෙක තවත් සුපිරියි. දැන් අපි යමු කතාව පැත්තට. ඇත්තටම රියොමෙන් සුකුනා මොන වගේද කියල දකින්න ලැබුනා නේද? එයාගෙ බලයන් මොන වගේද කියලත් දකින්න ඇතිනෙ.ඇත්තෙන්ම කිසිම කෙනෙක්ව සත පහකට …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E03-E04] Sinhala Subtitles | යකඩ ගත් දැරිය [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම.ඔන්න 3 හා 4 වන කොටස්වලට උපසිරැසි අරගෙනයි ආවෙ.පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියල හිතනවා.කොහොමද කතාව? සුපිරියක් නේද? අද ගෙනාපු කොටස් දෙක තවත් සුපිරියි. අපි යමු දැන් කතාව පැත්තට. අනාථ ඉතදොරි යූජිට එයාගෙ යාළුවන්ව බේරගන්න ශාපලත් වස්තුව ගිලින්න සිද්ධ උනා.ඒකෙන් එයා වෙනස්ම කෙනෙක් බවට පත් උනත් මතකනෙ යූජිට සිද්ධ …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E01-E02] Sinhala Subtitles | රියොමෙන් සුකුනා [සිංහල උපසිරසි]

“මිනිස්සුන්ගෙ නිෂේධාත්මක හැඟීම් නිසා ශාප උපදිනවා. ඒ ශාප ගණන ජනගහනයට අනුලෝමව සමානුපාතික වෙනවා… කෙනෙක් තව කෙනෙක්ට ශාප කරද්දි, ඒ ශාපවලට හැඩයක් වගේම ජීවයක් ලැබුනොත්… එතකොට එයාලට වගේම ඔයාලට මොනවද කරන්න පුලුවන්….” ආයුබෝවන් හැමෝටම.ඔන්න ලංකන් weebs අපි හැමෝම පුන පුනා බලා ඉඳපු උපසිරැසියක් අරගෙනයි අපි ආවෙ. ඒ වගේම මේක අපි Demon …

Read More »
error: Alert: Content is protected !!