දිනය-2008 නොවැම්බර් 26 වෙලාව – රාත්රී 9.54 ස්ථානය – මුම්බායි නගරය චත්රපති ශිවාජි උමන් මාර්ගය (ඉන්දියාව) 26/11 ප්රහාරය ලෙසින් හදුන්වන මෙම ප්රහාරය වෙන්නේ පකිස්තාන් ත්රස්තවාදී කණ්ඩායමක් වෙන ලක්ෂ්කර් – ඊ- තායිබා සංවිධානය විසින් කාශ්මීරයට වෙනම පාලන බලයක් ලබාදෙන මෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් හැටියට 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මුම්බායි නගරය දවස් තුනක් පුරාවට …
Read More »New York (2009) Sinhala Subtitles | 9/11 ප්රහාරයෙන් පසු නොදුටු පැත්ත…[සිංහල උපසිරැසි සමඟ]
“යහළුවන් තිදෙනෙක්.. එක් සිදුවීමක්.. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි” ඔයාලට මොකද හිතෙන්නේ කිසිම වරදක් නැතිව කෙනෙකු මාස නවයක් නිරුවත්ව, උපරිම වද හිංසා සමග, (ඔවුන්ගේ මුහුණට රෙදි කෑල්ලක් ඔතලා ඒකට මුත්රා කරල) හිර අඩස්සියක දමලා මාස නවයකට පසුව “අපිට සමාවෙන්න දරුවෝ, අපෙන් වරදක් උනේ” කියල නිදහස් කලොත් එහෙම. ඔයාල ඊට පස්සේ …
Read More »එක් තා ටයිගර් (2012) Sinhala Subtitles |රහස් මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න තවත් පට්ට හිංදි බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම. මේකේ හොඳ පිටපතක් නිකුත් වුනේ අද උදෑසන. මේ චිත්රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වන සල්මන් ඛාන් සහ සුරූපි නිළියක් වන කත්රිනා කායිෆ්. ඒ එක්කම මෙම චිත්රපටය සටන්, ආදර යන වර්ගීකරණයන්ට අදාල …
Read More »