Wednesday , July 6 2022
Breaking News

Tag Archives: Kalki Koechlin

පාවා කදෙයිගල් [S01] Complete Season Sinhala Subtitles | කරුමක්කාරයෝ..! [සිංහල උපසිරසි සමඟ]

2020 දෙසැම්බර් 18වෙනිදා නෙට්ෆ්ලීක්ස් විසින් මුදාහැරපු අලුත්ම දමිළ කතාමාලාවට තමා අද මේ සිංහල උපසිරැසිය අරන් එන්න හදන්නේ. මේ කතාමාලාව Anthology ගණයේ කතාමාලාවක්. ඒ කියන්නේ කතාංග එකකට එකක් සම්බන්ධ නෑ. ඉතින් චිත්‍රපටියක් බලනවා වගේ එක හුස්මට බලලා එක කතාවක් ඉවර කරගන්න පුළුවන්. ආයේ බලන් ඉඳිලි මොකවත් නෑ.ඉතින් මේ කතාමාලාව සම්පුර්ණ වෙලා …

Read More »

Gully Boy (2019) Sinhala Subtitles | රැප් සිහිනයක් හඹා ගිය මුඩුක්කුවා… [සිංහල උපසිරසි සමඟ]

මොකෝ වෙන්නේ බයිස්කෝපියන්ස්? කොහෙන්ද පටං ගන්නේ. කාලෙකිං තමයි සබක් කෙටුවේ, ඒකත් තාරක එක්ක සෙට් වෙලා. දකුනු රටෙන් කොල්ලො දෙන්නෙක් තමයි ඉතිං මේ රැප් ගේමට බැස්සේ. ඔන්න 2020 වෙන්න කලින් ආයෙ ආවා සබ් එකක් අරගෙන. දැන් ඉතින් කාලෙකට සැරයක්නෙ සබ් එකක් කරන්නෙ. වෙනස්ම චිත්‍රපටයක් කියලා ට්‍රෙලර් එකෙන්ම දැක්ක හින්දා හිතුනා වෙනසකටත් …

Read More »

Dev.D (2009) Sinhala Subtitles | අපේ කාලයේ දේව්දාස්… [සිංහල උපසිරසි සමඟ]

දහරා මුතු අමා සොහොයුරියගේ ලිපිය… දේව්දාස් කියන්නෙ Sarat Chandra Chattopadhyay විසින් 1917 අවුරුද්දෙ බෙංගාලි බාශාවෙන් රචනා කරපු පොතක්. මේ පොත ආශ්‍රයෙන් විවිධ භාශා වලින් චිත්‍රපටි 16ක් නිපදවෙනවා. ඒ අතරින් 1955 අවුරුද්දෙ බිමල් රෝයි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටිය සහ 2002 වසරේ සන්ජේ ලීලා බන්සාලි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටි දෙක බොහොම ජනප්‍රිය …

Read More »

A Death in the Gunj (2016) Sinhala Subtitles | ඝාතනයක්ද සියදිවි නසාගැන්මක්ද? [සිංහල උපසිරැසි සමඟ]

සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු බොලිවුඩ් ෆිලුමක් අරගෙන තමයි මම මේ පාර ආවේ.මේක මසාලා තේමාවෙන් මිදිලා යතාර්ථවාදී තේමාවකින් නිර්මාණය වුනු ෆිලුමක් කියන්න පුළුවන්.ඒ වගේම මේකේ කාලරාමුව තියෙන්නේ මීට වසර 35-40කට පමණ පෙර.හරියටම කිව්වොත් 1979 ශිත සෘතුවේ.ෆිලුම අයිතිවෙන්නේ Drama Thriller කාණ්ඩයන්ට.Thriller කාණ්ඩයට අයිතිවෙන මිනීමැරුමක්,සියදිවිනසාගැනීමක් හෝ වෙන හේතුවක් නිසා සිදුවන මරණයක් ගැන ඇතුලත් චිත්‍රපට …

Read More »

Margarita with a Straw (2015) With Sinhala Subtitles| ඈ ආබාධිතයි.. අසාමාන්‍යයි.. නමුත් ඇය අතිවිශේෂයි [සිංහල උපසිරසි සමඟ]

ලෛලා… සුන්දර කෙල්ලක්. නමුත් මස්තිෂ්කයේ දුබලතාවයක් නිසා අංශභාගයෙන් පීඩා විඳිනවා. තනියෙන් කරගන්න පුළුවන් රාජකාරි තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. හැබැයි ලෛලාට ලස්සන පුංචි පවුලක් හිටියා. අම්මයි තාත්තයි පොඩි මල්ලියි. එයාලා හින්දා ලෛලාගේ ජීවිතේ අඩුපාඩුව ගොඩක් දුරට මගහැරිලා ගියා. වැඩියත්ම අම්මා නිසා. අම්මත් හරි ලෛලාගේ හුස්ම ටිකත් හරි. සිරුරින් දුබල උනාට …

Read More »

Yeh Jawaani Hai Deewani (2013) Sinhala Subtitles | ආදරයේ අලුත්ම පැහැය… [සිංහල උපසිරැස සමඟ]

“කසාදෙ කියන්නෙ එකම කෑමක් අවුරුදු 50ක් කනව වගේ වැඩක්, තමන්ගෙ ජීවිතේදි හොඳ රස කෑම ජාති.. ඒ කිව්වෙ, හැම්බර්ගර්ස්, හක්කා නූඩ්ල්ස් වගේ දේවලුත් කන්න ඕනෙ. නේද?” මෙහෙම කියන්නෙ මම නම් නෙමෙයි. මෙහෙම කියන්නෙ “බනී”.. කතාව ඇරඹෙන්නෙ “නේනා” වසර 8කට පෙර තම සුන්දර මතකයන් අවදි කරන දර්ශනයකින්..ඒ මතකය මෙලෙසින් ඔබ වෙත දිග …

Read More »
error: Alert: Content is protected !!